කප්රුක කාටවත් බලෙන් බඩු වික්කෙ නෑ..අනික කප්රුකෙන් ගම් වල ඉන්න අය බඩු ගන්නෙත් නෑ..ක්‍රෙඩිට් කාඩ් තියෙන සල්ලි තියෙන උන් විතරයි ඒකෙන් බඩු ගන්නෙ.උන්ට සැමන් ටින් ඵකක් 500යි කියන්නෙ ටොයිස් වගේ.අනික ළගටම ගෙනල්ලත් දෙනව.මේකට කෙලියෙ අයිතිකාරය සිංහල නිසා.මුස්ලිම් සයිට් ඕනතරම් තියෙනව ගාණ වැඩි.ඒව තියෙද්දි මේකටම කෙලිය ඵක ගැන හිතාගනිල්ලකො.
..

කොහොමහරි තවත් සිංහලයෙක්ගෙ බිස්නස් ඵක හබක්..ඔබට ෂටුටුද දැන්?
