Menna GOTA coronavirus asse sinhalunge business walata kelinawa

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    HQBGCre.jpg

    කප්රුක කාටවත් බලෙන් බඩු වික්කෙ නෑ..අනික කප්රුකෙන් ගම් වල ඉන්න අය බඩු ගන්නෙත් නෑ..ක්‍රෙඩිට් කාඩ් තියෙන සල්ලි තියෙන උන් විතරයි ඒකෙන් බඩු ගන්නෙ.උන්ට සැමන් ටින් ඵකක් 500යි කියන්නෙ ටොයිස් වගේ.අනික ළගටම ගෙනල්ලත් දෙනව.මේකට කෙලියෙ අයිතිකාරය සිංහල නිසා.මුස්ලිම් සයිට් ඕනතරම් තියෙනව ගාණ වැඩි.ඒව තියෙද්දි මේකටම කෙලිය ඵක ගැන හිතාගනිල්ලකො.:angry:..
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    HQBGCre.jpg

    කප්රුක කාටවත් බලෙන් බඩු වික්කෙ නෑ..අනික කප්රුකෙන් ගම් වල ඉන්න අය බඩු ගන්නෙත් නෑ..ක්‍රෙඩිට් කාඩ් තියෙන සල්ලි තියෙන උන් විතරයි ඒකෙන් බඩු ගන්නෙ.උන්ට සැමන් ටින් ඵකක් 500යි කියන්නෙ ටොයිස් වගේ.අනික ළගටම ගෙනල්ලත් දෙනව.මේකට කෙලියෙ අයිතිකාරය සිංහල නිසා.මුස්ලිම් සයිට් ඕනතරම් තියෙනව ගාණ වැඩි.ඒව තියෙද්දි මේකටම කෙලිය ඵක ගැන හිතාගනිල්ලකො.:angry:..

    He is trying to exploit the situation and should not look at in ethnic, religious lines at all.:no::no::no::no:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සිංහලද මුස්ලිම්ද අදාල නෑ හැම බඩුවක්ම උපරිම සිල්ලර මිලක් තියෙනවා දුලිතයට ඔන ගනන් වලට විකුනන්න බෑ ඩිලිවරි වලට මුදලක් අය කරන එක වෙනම කතාවක් මුන් මිනිස්සු හූරන් කනවා
     
    • Like
    Reactions: subash dushmantha

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    hora jathiyata cover wela epara

    මොකක්ද හොරකම? යකෝ ඒක තමා බිස්නස් කරනව කියන්නෙ..උෟ කුඩු විකුණුවෙ නැහැනේ..කැමති ඵකා ගනියි නැති ඵකා ලොරියෙන් ගනියි..උඹ ebay, Amazon වල ඕවා දැකලම නැද්ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,668
    113
    මාලඹේ
    රස්තියාදු පදනම කප්රුකට කඩේ යන හොරිකඩ බල්ලෙක් :angry::angry:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,903
    35,841
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිංහලද මුස්ලිම්ද අදාල නෑ හැම බඩුවක්ම උපරිම සිල්ලර මිලක් තියෙනවා දුලිතයට ඔන ගනන් වලට විකුනන්න බෑ ඩිලිවරි වලට මුදලක් අය කරන එක වෙනම කතාවක් මුන් මිනිස්සු හූරන් කනවා

    enna bokka oyata chicken kakulak kawanna

    waraddata waradda kiyana elakiri kollo ne meke inne
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හැම මගුලටම දෙශපාලන ගාවගන්න එපා

    උෟ UNP නිසා ගෝටා කෙලිය කියලත් කියනව.:yes:කොහොමහරි තවත් සිංහලයෙක්ගෙ බිස්නස් ඵක හබක්..ඔබට ෂටුටුද දැන්?

    වැඩ කරන අපේ විරුවා වා වා

    සිංහල බිස්නස් වලට කෙලියා යා..
    :lol::lol:
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Muslim un mekedi wedi active bawak penawa. Eke purpose eka nam ona gonekta therenawa. Eth Kapruka kala de weradiy. Ekata wiruddha wena eka waradak na. Mekat GOTA ge pita danna one na. Weradi nam weradiy.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Nithiwirodi deyak kalanam ekata jathi agam adala naa.
    Uba kiyanawa wage Hamba shop thiyenawanam wadi ganata wikunana, mehema post hadahada thread dana welawe report karapan consumer affair ekat.
    nathuwa unwa allanne nathnam sinhala baudda apiwa horakam kalata allanna epa kiyanna baa.

    pahugiya kale sinhala baudda un hambayonta wirudda une unta wenas nithiyak dila anith unta thawa nithiyak thiyena ekata, nathuwa baudda unta one horawadak karanna denna kiyala nemei. Ube jepi moleta eka therenne nathi eka puduma wenna deyak naa
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,891
    3,673
    113
    එහෙනං අපි සජිත් අගමැති කරමු. හකීමුයි බදුර්දීනුයි සම්බන්ධනුයි එක්ක කරට අතදාගෙන සිංහල බිස්නස් දියුණු කරයි.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Nithiwirodi deyak kalanam ekata jathi agam adala naa.
    Uba kiyanawa wage Hamba shop thiyenawanam wadi ganata wikunana, mehema post hadahada thread dana welawe report karapan consumer affair ekat.
    nathuwa unwa allanne nathnam sinhala baudda apiwa horakam kalata allanna epa kiyanna baa.

    pahugiya kale sinhala baudda un hambayonta wirudda une unta wenas nithiyak dila anith unta thawa nithiyak thiyena ekata, nathuwa baudda unta one horawadak karanna denna kiyala nemei. Ube jepi moleta eka therenne nathi eka puduma wenna deyak naa

    මුස්ලිම් උන්ගෙ සයිට් වල වැඩි මිළට විකුණන ඵක ගෝටට පේන්නෙ නැද්ද?
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    උෟ UNP නිසා ගෝටා කෙලිය කියලත් කියනව.:yes:කොහොමහරි තවත් සිංහලයෙක්ගෙ බිස්නස් ඵක හබක්..ඔබට ෂටුටුද දැන්?:lol:

    ඔය තට්ටයා තමයි ebay aliexpress බඩු වලට tax ගහන්න කිව්වෙත් කපටි සුත්තෙක්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,891
    3,673
    113
    උබ නේද කප්රුක එකේ අයිති කාරය
    නෑ බං මේ කොලුකොත වෙනුවෙන් ජීවිතය කැප කරපු තවත් ජේවීපී දේශප්‍රේමියෙක්.:rofl::rofl::rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මොකක්ද හොරකම? යකෝ ඒක තමා බිස්නස් කරනව කියන්නෙ..උෟ කුඩු විකුණුවෙ නැහැනේ..කැමති ඵකා ගනියි නැති ඵකා ලොරියෙන් ගනියි..උඹ ebay, Amazon වල ඕවා දැකලම නැද්ද?

    ඒක කරේ පාරිභෝගික අධිකාරියෙන්. ‌වසංගත කාලෙක රජයේ පාලන මිළක් තියන බඩු ඊට වඩා වැඩියෙන් විකුණපු එකයි අවුල. ‌උඹ දන්නවද ඇමසන්, ඊ‌ෙබේ වලත් මිළ පාලනය කරල තියෙන්නෙ. තම්බි ඇදල දාල මඩ ගහන්න තරම් අවස්ථාවාදී කැරියෙක් ‌වෙන්ඩ එපා යකෝ. :angry:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    HQBGCre.jpg

    කප්රුක කාටවත් බලෙන් බඩු වික්කෙ නෑ..අනික කප්රුකෙන් ගම් වල ඉන්න අය බඩු ගන්නෙත් නෑ..ක්‍රෙඩිට් කාඩ් තියෙන සල්ලි තියෙන උන් විතරයි ඒකෙන් බඩු ගන්නෙ.උන්ට සැමන් ටින් ඵකක් 500යි කියන්නෙ ටොයිස් වගේ.අනික ළගටම ගෙනල්ලත් දෙනව.මේකට කෙලියෙ අයිතිකාරය සිංහල නිසා.මුස්ලිම් සයිට් ඕනතරම් තියෙනව ගාණ වැඩි.ඒව තියෙද්දි මේකටම කෙලිය ඵක ගැන හිතාගනිල්ලකො.:angry:..

    Bro, thenakin milak niyama wenne ekganna ayage calibre eka gena balala newei, rataka niyamitha wu milak tynwa.. Rata athule e milata wada wediyen wikunanawa kiynne neethiyen daduwam lavena waradak.. Eka sadaraneekaranaya krnna behe kisima theoryakata.. Hema reddakatama politics and jathiwade gawaganna epa bn, umba huthanwada presidenta wena weda nehe kiyla kapruke ganan bala bala inna..:lol: