Menna GOTA coronavirus asse sinhalunge business walata kelinawa

2osama

Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    ȜMA X;25252658 said:
    මූ නම් කාගේ දරුවෙක්ද මන්දා‍ :lol:

    මුගේ පියානෝ ආතල් ගන්න කාලේ කොන්ඩම් හිගයක් තිබිලා :lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,907
    3,707
    113
    ඔව් තොපිට සිංහලුන්ගෙ දේවල් අැලජික් කියල අපි දන්නව..ඊළග ජන්දෙදි වරකෝ ජාති අාලෙ මතක් කරගෙන.
    හකීම් සම්බන්ධන් බදුර්දීන් රජකරවන්න චන්දෙ දීපු උන්ට එක පාරටම ජාතියාලේ මතක් වෙලා.:rofl::rofl::rofl::rofl::rofl: ඒක චන්දෙ දීපු සිංහල උන් බලාගනියි.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔව් තොපිට සිංහලුන්ගෙ දේවල් අැලජික් කියල අපි දන්නව..ඊළග ජන්දෙදි වරකෝ ජාති අාලෙ මතක් කරගෙන.

    :lol::lol::lol::lol: තොපි කොහොමත් ඡන්දෙ දුන්නෙ නෑනේ ගෝඨාභයට නිකන් කරු කුරු ගාන්න එපා බන් බොරුවට
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    බලමු තුනෙන් දෙක ගන්න හැටි සිංහල බිස්නස් වලට කෙලලා..බූරු ගෝටා.:lol:
    බූරු ගෝඨා තුනෙන් දෙක ගන්න එක බලන්න කලිං තියෙන 3% රැක ගන්න බලපං.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,907
    3,707
    113
    බලමු තුනෙන් දෙක ගන්න හැටි සිංහල බිස්නස් වලට කෙලලා..බූරු ගෝටා.:lol:
    ඔව් ඔව් උඹලා සජ්ජා එක්ක සෙට් වෙලා නෝලිමිට්, ෆැෂන් බග්, හමීඩියාස් වගේ සුද්ද සිංහල බිස්නස් නේ දියුණු කරන්න හැදුවේ.:rofl::rofl::rofl::rofl: අනේ මන්දා උඹල හිතනවද මතක ඇති දාක ට ආයේ යූඑන්පී එකට චන්ද වැඩි වෙයි කියල? අඩ නින්දේ ද ඉන්නේ? ඇහැරපන් දවල් වෙලා.:rofl::rofl::rofl::rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හකීම් සම්බන්ධන් බදුර්දීන් රජකරවන්න චන්දෙ දීපු උන්ට එක පාරටම ජාතියාලේ මතක් වෙලා.:rofl::rofl::rofl::rofl::rofl: ඒක චන්දෙ දීපු සිංහල උන් බලාගනියි.

    ජාති අාලෙ මතක් උනේ තොපේ ගූට සිංහල ජන්දෙන් අැවිත් සිංහල උන්ටම කෙලින කොට.ඒක නෙමේ තොපිට ජාති අාලෙ අමතකද දැන්?.:lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,907
    3,707
    113
    ජාති අාලෙ මතක් උනේ තොපේ ගූට සිංහල ජන්දෙන් අැවිත් සිංහල උන්ටම කෙලින කොට.ඒක නෙමේ තොපිට ජාති අාලෙ අමතකද දැන්?.:lol:
    අපිට හොඳට මතකයි. ඒකයි සිංහල වෙස් අරන් ඉඳන් රට අනතුරක තියන වෙලාවේ සිංහලුන්ටම කෙලින්න හදන කඩ කාරයෝ අල්ලද්දී අපි සතුටු වෙන්නේ. උඹල වගේ හකීම් රජ කරන්න චන්දෙ දීපු උන් නෙවේ අපි.:rofl::rofl::rofl:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඊබ්‍රාහිම් නාන සහෝදරය ගම්මිරිස් බිස්නස් කරල තියෙන්නෙ කප්රුකෙන්ද මන්ද? :lol:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1585212312419.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපිට හොඳට මතකයි. ඒකයි සිංහල වෙස් අරන් ඉඳන් රට අනතුරක තියන වෙලාවේ සිංහලුන්ටම කෙලින්න හදන කඩ කාරයෝ අල්ලද්දී අපි සතුටු වෙන්නේ. උඹල වගේ හකීම් රජ කරන්න චන්දෙ දීපු උන් නෙවේ අපි.:rofl::rofl::rofl:

    ඒකද දැන් ගෝට සිංහල බිස්නස් වලට කෙලින්නෙ මුස්ලිම් උන් ඵක්ක ඵකතු වෙලා?
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උන්ට විකුනන්ඩ තහනම් කලේ නෑනෙ ?
    නඩුවක් දැම්ම විතරනෙ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මුස්ලිම් උන්ගෙ සයිට් වල වැඩි මිළට විකුණන ඵක ගෝටට පේන්නෙ නැද්ද?

    මොන සයිට් එකේද වැඩිපුර විකුණන්නෙ ?