ජොබ් අනාථ: Coronavirus (Covid19)

dbug

Well-known member
  • Sep 7, 2008
    1,829
    2,472
    113
    [FONT=&quot]2008 පසුව ලෝක ආර්ථිකයේ මහා කඩා වැටීම දැන් ඇරබි ඇත. ලංකාවේ පුද්ගලික අංශවල සේවය කරන ඔබලාගේ රැකියා වල වර්තමාන තත්වය කොහොමද?[/FONT]


    [FONT=&quot]මේ ත්‍රෙඩ් එකෙන් ඒ ගැන කතා කරමු..[/FONT]


    [FONT=&quot]රජයේ වැඩ කරන අයගේනම් ජොබ් ටිකක් සුවර්.. අනිත් අයට වඩා... [/FONT]
    [FONT=&quot]මම අදුරන යාලුවො කිහිප දෙනෙක්ගේ[/FONT][FONT=&quot] (private sector)[/FONT][FONT=&quot] පඩි වලින් [/FONT][FONT=&quot]half [/FONT][FONT=&quot]තමයි මේ මාසේ ගෙවනවා කියල තියෙනෙනේ [/FONT][FONT=&quot]Coronavirus[/FONT][FONT=&quot] එකේ බල පෑම නිසා...:oo:[/FONT]
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Loan lease gewana ekek nan Padiyen Half watunama miniha anatha wenawane ban.. kanne kohomada masayak
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    April වල ගෙවන්න තිබ්බ increment දින නියමයක් නැතුව කල් දාලා....
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,345
    113
    මැදමහනුවර
    [FONT=&quot]මම අදුරන යාලුවො කිහිප දෙනෙක්ගේ[/FONT][FONT=&quot] (private sector)[/FONT][FONT=&quot] පඩි වලින් [/FONT][FONT=&quot]half [/FONT][FONT=&quot]තමයි මේ මාසේ ගෙවනවා කියල තියෙනෙනේ [/FONT][FONT=&quot]Coronavirus[/FONT][FONT=&quot] එකේ බල පෑම නිසා...:oo:[/FONT]



    1. මොන කරුමක්ද බං උන්ට පලදෙන්න යන්නේ? ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා වගේ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    yes economy ekata nam kela wenawa frens hodatama
    hamotama wage kela wei
    agriculture inustrial wage ewa nam shape wei

    europe usa watenawa kiyanne lankawe software industry ekatath kela wenawa itin