Donald Trump මූසලයා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    කෝ බං අර මේකෙ FB ඵකේ ඵහෙම ගෝටගෙ මූසල කමට ලංකාවට වෙෙරස් අාව කියපු අර JVP + UNP කට්ටිය??:lol:

    Screenshot_2020-03-27-08-43-45_copy_1080x1365_copy_600x758- 1.jpg

    Screenshot_2020-03-27-10-10-00_copy_1080x1236_copy_600x687.jpg


    ලොව වැඩිම කොරෝනා රෝගීන් අමෙරිකාවෙන් : අසු දහසකට අධික පිරිසක් මිය යනු ඇතැයි අනතුරු අඟවයි



    ලොව කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ චීනයද පසු කරමින් වෛරසය සම්ප්‍රේෂණය වූ රෝගීන් වැඩියෙන්ම සිටින රට බවට අමෙරිකාව පත්ව තිබෙනවා.

    ඒ අනුව මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 82,400 කට අධික වන අතර ජිවිතක්ෂයට පත්ව ඇති මුළු පුද්ගලයින් ගණන 1,195ක් වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    වෛරසයේ ව්‍යාප්තිය ආරම්භවූ චීනයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 81,782ක් වේ.

    මේ අතර විශේෂඥයින් පිරිසක් සිදුකර ඇති පර්යේෂණයකට අනුව කොරෝනාවෛරසයෙන් අමෙරිකාවේ පුද්ගලයින් 80,000 කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්වීමට ඉඩ ඇති බවට අනතුරු අඟවා සිටිනවා.

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වැඩියෙන්ම රෝගීන් වාර්තා වන්නේ අමෙරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තයෙන් බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.




    http://nethnews.lk/article/75635
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    එළකිරි එකේ වොෂින් මැෂින් ටික තාම නිදි:lol:
    ඔවුන්ගේ පැමිණීම ප්‍රමාද වෙන බව කරුණාවෙන් සලකන්න​
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රජය මගින් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හා මෙම ව්‍යසනය ගැන ජනතාව නොසලකා හැරීමේ ප්‍රතිවිපාක. :(