හැමොටම සතොස හරියනවද ?

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හැමොටම සතොස හරියනවද ?

    ආර්පිකො, ෆුඩ් සිටි වලින් බඩු ගන්න මිනිස්සුන්ට, එවා ඇරලා ඩිලිවරි කරන්න දෙන්නෙ නැතුව, හැමොටම සතොසෙන් බෙදන්න හදනවා එක සාර්තක දෙයක් නෙවෙයි.

    අනිත් එක පිට්සා හට් වගෙ එවටත් ඩිලිවරි කරන්න දෙන්න ඔන

    කොහොම උනත් දැන් යන වැඩ පිලිවෙල ලොකු අවුලක්

    තාම ලන්කාවෙ ජානාදිපති මයිත්‍රිපාල සිරිසෙන රජය ගැන තව මොනවා කියන්නද

    කොහොම උනත් දැන් වෙනකොට නැති ප්‍රශ්න ගොඩක් හදලා තියෙන්නෙ කලින්ම එයාර්පෝර්ට් එක වාහාපු නැති නිසා

    http://nirmin.gov.lk/web/index.php?option=com_content&view=article&id=6&Itemid=107&lang=en

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Nodakin sathosen newei dan pettah walin gnat dunnat kaapan. Rate prashnatak tiyanawa therum ganin

    උබලා වගෙ ගොන් බුරුවන්ට තෙරෙන්නෙ නැත්තෙ නැති අවුලක් හදලා නිකන් මිනිස්සු චාටර් කනවා කියලා :baffled:
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    උබලා වගෙ ගොන් බුරුවන්ට තෙරෙන්නෙ නැත්තෙ නැති අවුලක් හදලා නිකන් මිනිස්සු චාටර් කනවා කියලා :baffled:

    Meka ta uttara dipan. Anduwa corona walata behet karana eka nawaththala keels arpico cargils wage huttawal wala badu diliver karanna gattot ubala wage pake posh pakku kaala idi eth ahinsaka duppath minissunta corona hadila hamoma marei. Uba kamathi ehema karala hari me mohothe posh wennada?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොන ටඋඝන ෂිගඝලයෙක්ද මන්ද ඔයි තෝ...

    හරි සන්තොසයි දිගටම ඇදිරිනිතිය තියෙනවට රජයෙ උන්ට පඩි ප්‍රයිවට් උන්ට ඇපත් නැ උබලට ඔන දෙ එකනෙ බොහොම හොදයි
     
    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0
    නැති පොෂ් කමක් පෙන්වීමට ගොස් ආවේනික හොරි බලු ගතිය ඉස්මතු වූ අවස්තාවක්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නැති පොෂ් කමක් පෙන්වීමට ගොස් ආවේනික හොරි බලු ගතිය ඉස්මතු වූ අවස්තාවක්

    ඔවු බන් දිගටම ඇන්දිරිනිතිය දාලා තියන්නම ඔන මොකටද නෙද ප්‍රයිවට් උන්ට ජොබ් :P
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,364
    3,999
    113
    බඩු මලු වලට දාල දෙන එක හොදයි. එත් මිනිස්සුන්ට ඕනි එළවලු විතරක් නෙමෙයි නේ. සබන්,තේ කොළ, බිස්කට් වගේ ඒවත් ඕනි. ලොරි වල හරි ජංගම බඩු විකුනන්න දුන්න නම් වටිනවා.

    අනිත් එක pharmacy ,,, ගොඩක් මිනිස්සු ක්ලිනික් බෙහෙත් ගන්නෙත් දැන් පාර්මසියෙන්. දැන් බෙහෙත් තුන්ඩු අරගෙන යන්නත් බැරි නිසා මේකටත් විසදුමක් දෙන්න ඕනි
     
    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0
    ඔවු බන් දිගටම ඇන්දිරිනිතිය දාලා තියන්නම ඔන මොකටද නෙද ප්‍රයිවට් උන්ට ජොබ් :P

    ඇඳිරිනීතිය දැම්මෙ මොකටද කියල තේරෙන්නැති ඔබට වසංගතයක ආවධානම තේරෙන්නැති ඔබට මේක ෆන් ගන්න කරන වැඩක් නොවන බව නොතේරෙන ඔබට හා පුකෙන් යන බෙට්ටක තරමවත් මොලයක් තිබුනනං. නැති එකේ මොනා කරන්නද. උබ ඉන්න තිබ්බෙ ලෝක යුද්දෙ කාලෙ. ඒ කලෙ අනුන්ගෙ යුද්දෙකට සිංහලුන්ට බජිරි කාල ඉන්න වුනේ. ඔයා වැඩිපුර බජිරි කාපු පරපුරක පුරුකක්ද දන්නෙ නෑ.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ආර්පිකො, ෆුඩ් සිටි වලින් බඩු ගන්න මිනිස්සුන්ට, එවා ඇරලා ඩිලිවරි කරන්න දෙන්නෙ නැතුව, හැමොටම සතොසෙන් බෙදන්න හදනවා එක සාර්තක දෙයක් නෙවෙයි.

    අනිත් එක පිට්සා හට් වගෙ එවටත් ඩිලිවරි කරන්න දෙන්න ඔන

    කොහොම උනත් දැන් යන වැඩ පිලිවෙල ලොකු අවුලක්

    තාම ලන්කාවෙ ජානාදිපති මයිත්‍රිපාල සිරිසෙන රජය ගැන තව මොනවා කියන්නද

    කොහොම උනත් දැන් වෙනකොට නැති ප්‍රශ්න ගොඩක් හදලා තියෙන්නෙ කලින්ම එයාර්පෝර්ට් එක වාහාපු නැති නිසා

    http://nirmin.gov.lk/web/index.php?option=com_content&view=article&id=6&Itemid=107&lang=en

    උඹේ තාත්තා සිරාම පිස්සෙක්
    ඔය ජාන අවුලක්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔවු බන් දිගටම ඇන්දිරිනිතිය දාලා තියන්නම ඔන මොකටද නෙද ප්‍රයිවට් උන්ට ජොබ් :P

    ඉන්දියාව 21 ලොක්ඩවුන්
    උඹේ මොලේ පුකේද?

    පුකේ ඇරලා ජාතක උන පැටියෙක්
     
    • Like
    Reactions: erozan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,731
    113
    33
    Kalutara
    අන්න පීසා ඩිලිවරි කරනවලු තෝරාගත්ත අවුට්ලට් වලින්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    යකෝ මූට බනින්න කලින් උගේ පරණ ත්‍රෙඩ් බලපන්. උඹලටම තේරෙයි කොහොම පිස්සෙක්ද කියල :rofl: