හැමොටම සතොස හරියනවද ?
ආර්පිකො, ෆුඩ් සිටි වලින් බඩු ගන්න මිනිස්සුන්ට, එවා ඇරලා ඩිලිවරි කරන්න දෙන්නෙ නැතුව, හැමොටම සතොසෙන් බෙදන්න හදනවා එක සාර්තක දෙයක් නෙවෙයි.
අනිත් එක පිට්සා හට් වගෙ එවටත් ඩිලිවරි කරන්න දෙන්න ඔන
කොහොම උනත් දැන් යන වැඩ පිලිවෙල ලොකු අවුලක්
තාම ලන්කාවෙ ජානාදිපති මයිත්‍රිපාල සිරිසෙන රජය ගැන තව මොනවා කියන්නද
කොහොම උනත් දැන් වෙනකොට නැති ප්‍රශ්න ගොඩක් හදලා තියෙන්නෙ කලින්ම එයාර්පෝර්ට් එක වාහාපු නැති නිසා
http://nirmin.gov.lk/web/index.php?option=com_content&view=article&id=6&Itemid=107&lang=en