මචන් මට විස්තරයක් දන ගන්න ඕනේ , දිස්ත්‍රික 2කක දෙන්නෙක් බදිනකොට මාස තුනකට කලින් මොකද්ද document එකක් කොල්ලගේ පැත්තේ රෙදිස්ටාර්ට බාර දෙන්න ඕනෙද . මොකෝ මචන් මේකට මාස 3 නක් යන්නේ . මේ තියන කරදර අස්සේ රේගිස්ටර්ට් කෙනෙක් හම්බ වෙන්න යන්නේ කොහොමද ?
තව දෙයක් කිව්වා මගේ යාලුවෙක් , මගේ address එක කෙල්ලගේ පැත්තේ එකක් දානවනම් එහෙම ඕනේ නැහැ කිව්වා , මොකද්ද බන් ඒ එතකොට එහෙම කරන්නත් පුලුවන්ද ?
අනේ දන්න කෙනෙක් මේක පටලැවිල්ල මට තේරුම් කරලා දෙන්න .
PS: සොරි දිස්තික්ක නෙවේ පළාත් දෙකක් නුවර සහ කොලබ

Last edited: