Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවේ බලෙන් ටිකට් කපා ගන්නත් හෙන ගේමක් දෙන්න ඕනා..:love:

    ඒ වුනාට පැනල යන්න පුලුවන් මොකෙක්වත් බලන්නෑ :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,894
    113
    ඒ වුනාට පැනල යන්න පුලුවන් මොකෙක්වත් බලන්නෑ :rofl:

    ඇමරිකාවෙ හිරේ ජේලර්ල වගේ ඉස්පිරිතාලවලත් ඉන්නවද ලෙඩ්ඩු පැනල යනවද බලන්න කෙනෙක්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇමරිකාවෙ හිරේ ජේලර්ල වගේ ඉස්පිරිතාලවලත් ඉන්නවද ලෙඩ්ඩු පැනල යනවද බලන්න කෙනෙක්

    :baffled: නෑ බං නිදහස ගැන කිව්වෙ :rofl:
    මං දන්න අන්කල් කෙනෙක් නවත්තගත්තට පස්සෙ දවසක් ගෙදර ඇවිල්ල නාල කරල කාරිය ආයෙ ගිහිං තිබ්බ :baffled:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවේ බලෙන් ටිකට් කපා ගන්නත් හෙන ගේමක් දෙන්න ඕනා..:love:

    ලංකාවෙ, පොඩි එකෙක්ව නිකන් බඩේ අමාරුවක් හැදිලා ලමා වාට්ටුවේ ඇඩ්මිට් කලත් ඩොක්ටර්ස්ලා ළමයට වෙන මොනවා හරි ලෙඩ හෝ වෙන මොනාහරි අඩුපාඩු කම් තියෙනවද කියලා පරික්ෂා කරලා බලනවා.

    ඊට පස්සෙ එහෙම මොනාහරි තියෙනවා නම් ඊට අදාල සායනවලට යොමු කරනවා. උදාහරනයක් විදිහට කිව්වොත් speech therapy වගේ.

    ඇත්තටම සෞඛ්‍ය සේවය අතින් ලංකාවෙ අපි ගොඩක් වාසනාවන්තයි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,966
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මම කියන්නේ නැහැ America වල health care system එක හොදයි කියල .
    එත් Emergency ward එකකට ගියානං
    Insurance නැහැ කියල හරවල යවන්නේ නැහැ .

    ඔය අර්ජන්ට් කෙයා කියන්නෙ හදිසි අනතුරු එකද දන්නෙ නෑ:dull:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    CORONA CABINET Boris Johnson and Matt Hancock have coronavirus – and now Chief Medical Officer Chris Whitty has symptoms too

    GL-GRAPHIC-CORONAVIR-boris-matt.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Minister Lawrence Wong's emotional thanks to frontline-workers fighting Covid-19 in Singapore

    mehema janawtata adare aya lanakwata nane :(

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Man dekka pitarata ekek analyze karala thibba from the begining of covid -19
    Dan virus eka develop wela nisa
    Research karanne Stage 2 ekata beheth hadannalu
    Because stage 1 control karanna bari nisa
    Eke thibba widihata worst case scenario ekata anuwa
    Deaths 1 million wage wenawalu
    Pora eka analyze karanna use kara kiyanne Spanish Flue wala models
    :(:(:(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    e analyze eka waradi machan spanish flue eka thibba kaleta wada 1000% than tech eka diunui aluth medical karama hoyagana thiyenne e kale pattama basic health care ekak ne thibbe eka nissa echaranam wenne nathi wei.
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    e analyze eka waradi machan spanish flue eka thibba kaleta wada 1000% than tech eka diunui aluth medical karama hoyagana thiyenne e kale pattama basic health care ekak ne thibbe eka nissa echaranam wenne nathi wei.

    Ow eka attha
    Api ehema wei kiyala hithamu
    Tech thibbath habai wedak na infected count eka aseemitha lesa wadi wenawanam
    Dan next Europe country eka target wela thiyenne USA
    Asian next target eka India
    Nikam hithala balapan population ekka oka spread wena hati
    :(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Ow eka attha
    Api ehema wei kiyala hithamu
    Tech thibbath habai wedak na infected count eka aseemitha lesa wadi wenawanam
    Dan next Europe country eka target wela thiyenne USA
    Asian next target eka India
    Nikam hithala balapan population ekka oka spread wena hati
    :(

    kochara spread unath marena rate eka thamai bala panne okata behethak hoya gani wadi kalayak yanna kalin danatamath test sarthaki kiyala kiyanne japan wala beheth ehema.
     
    Status
    Not open for further replies.