Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    කැලිෆෝනියාවේ 17 හැවිරිදි තරුණයා තම රක්ෂණයේ මුදල් හිඟකම මත රෝහලෙන් ප්‍රතික්ෂේප වී වෛරසයට බිලිවේ..අපේ රටේ ජනතාව මොන තරම් වාසනාවන්තද ?
    නිකං බොරු දාන්න එපා බං .
    සල්ලි නැහැ කියල එලවන්නේ නැහැ .
    ලෙඩේ හොද කරනවා .
    පස්සේ bill එක ගෙදරට එනවා .
    ඒක ගෙවන්න ඕන .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    හෙනයා;25257391 said:
    :shocked::shocked: මුන්ගෙ කූබිද යකො ඉන්නෙ මෙච්චර මැරෙන්න :nerd::nerd:

    Effects of eating spaghetti and pizza
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    හෙනයා;25257391 said:
    :shocked::shocked: මුන්ගෙ කූබිද යකො ඉන්නෙ මෙච්චර මැරෙන්න :nerd::nerd:

    මිනිස්සු 60480000 ඉන්නවනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැලිෆෝනියාවේ 17 හැවිරිදි තරුණයා තම රක්ෂණයේ මුදල් හිඟකම මත රෝහලෙන් ප්‍රතික්ෂේප වී වෛරසයට බිලිවේ..අපේ රටේ ජනතාව මොන තරම් වාසනාවන්තද ?

    ආන්න දැක්කද අපේ සහ උන්ගේ මානව හිමිකම් සුරකීමේ ස්වභාවය..අපේ රටේ මනුස්සයෙක්ට නෙමේ අඩුම ගානෙ බල්ලෙක්ටවත් ඔහොම කරන්නෙ නැ..ඒකට උන් , නොදකින් සුද්දගෙ මානව හිමිකම් රෙද්ද පල්ලෙ බේරෙනව..:angry::angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    ආන්න දැක්කද අපේ සහ උන්ගේ මානව හිමිකම් සුරකීමේ ස්වභාවය..අපේ රටේ මනුස්සයෙක්ට නෙමේ අඩුම ගානෙ බල්ලෙක්ටවත් ඔහොම කරන්නෙ නැ..ඒකට උන් , නොදකින් සුද්දගෙ මානව හිමිකම් රෙද්ද පල්ලෙ බේරෙනව..:angry::angry::angry:

    අපි සාමාන්‍යයෙන් සුද්ද කියන්නෙ UK කාරයන්ටනෙ උන්ගෙ ලෙඩට බෙහෙත් නොමිලෙ දෙනව.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,246
    579
    113
    හෙනයා;25257391 said:
    :shocked::shocked: මුන්ගෙ කූබිද යකො ඉන්නෙ මෙච්චර මැරෙන්න :nerd::nerd:

    Na machn wayasaka un wadi ekai
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    මම කියන්නේ නැහැ America වල health care system එක හොදයි කියල .
    එත් Emergency ward එකකට ගියානං
    Insurance නැහැ කියල හරවල යවන්නේ නැහැ .

    ලංකාවෙ මොන ඉස්පිරිතාලෙන්වත් හරවලා යවන්නෙ නෑනෙ.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ලංකාවෙ මොන ඉස්පිරිතාලෙන්වත් හරවලා යවන්නෙ නෑනෙ.

    ලංකාවේ බලෙන් ටිකට් කපා ගන්නත් හෙන ගේමක් දෙන්න ඕනා..:love:
     
    Status
    Not open for further replies.