April 7n passe Eka digata sathi dekak curfew danna hadanawa
Puluwan widihata Survive wenna gemak gahaganilla
Panic nowi Anith minissunta awlk nowi

Wuhan, endless queues for ashes of coronavirus dead cast doubts on numbers
http://www.asianews.it/news-en/Wuha...avirus-dead-cast-doubts-on-numbers-49673.html
People who are aware know that the figure mentioned here is an underestimate. There are many other alternative ways & methods to guess numbers of the dead - other than urns.
It's up to your personal choice to believe it or not.![]()

April 7n passe Eka digata sathi dekak curfew danna hadanawa
Puluwan widihata Survive wenna gemak gahaganilla
Panic nowi Anith minissunta awlk nowi

. 6 වෙනිදට ඇඳිරිනීතිය අයින් කරන වගේ කතාවක් ගියා(මෝඩ දේශපාලුවෝ කීපදෙනෙක් පහුගිය දවස් කීපයේ දීපු voice cut බලන්න, බූරු ගොබ්බයො කට ඇරියොත් විනාසයි), මේක ඇතුලේ ඉන්න බූරු වාහෙලත් බොරුවට වහගෙන ඉඳල වැඩක් නෑ අනංමනං පොර ටෝක් දුන්න(thread එකේ පස්සට ගිහින් බලපල්ලා)...අන්තිමට මිනිස්සු මේක ලොකුවට ගන්නේ නෑ...අනිත් එක බලපන් මේකේ සෙට් එකක් චීනට කඩේ යනවා, තව සෙට් එකක් ඇමෙරිකාව/යුරෝපයට කඩේ යනවා...අපේ වගේ රටවල් වලට ඔය රටවල් නැතුව ගේමක් ගහන්න අමාරුයි...අපේ ගොඩක් product / services export කරන්නේ USA/EUROPE/MIDDLE EAST උන්ට කෙලවෙලා...අපිට වෙන්න යනදේ හිතාගන්න පුළුවන්...මට තේරෙන ගොඩේ දැනුමෙන් මම කියන්නේ මොකක්ද මම මෙතන ඉන්න සමරුන්ට වගේ මහප්රාණ ප්රාචීන දැනුමක් මට නෑ...ගමේ ගොඩේ කතාවක් තියනව හිනා උනොත් අඬන්නත් වෙනවා කියල....(මේක ඉවරවෙද්දි අපි නොහිතන විදියට ආර්ථිකේ වෙනස් වෙලා තියෙන්නත් පුළුවන් ඒ වගේම ඇමෙරිකාව යුරෝපා සංගමය නොයෙකුත් විදියේ තද තීන්දු ගන්නත් පුළුවන්)අනික මොන රටේ උනත් මැරෙන්නේ උඹල අපි වගේ හුස්ම ගත්ත මිනිස්සු...

සිංහලයෙක් විදියට මැරෙන්න යන ත්රස්ත වාදියටත් අනුකම්පා කරලා බෙහෙත් කරපු අපිට මොන රටක මොන ජාතියකටවත් හිනා වෙන්න පුලුවන්ද කියල හිතල බලන්න....

ඕක ඇත්තද? හිතාගන්න බෑ එක එක එවුන් එක එක කතා කියනවා, මේක ලස්සනට කරගෙන ආවා පැය 48ක් යනකම් නෑ කියල පැත්තක ඉඳපු දේශපාලුවෝ රගන්න ගත්ත විතරයි 4ක් අහු උනා...මේක ජනාධිපති තුමා, හමුදාව ඩොක්ටර් ල පොලීසිය ලස්සනට එකතු වෙලා වැඩේ කරගෙන අවා(පින් සිද්ද වෙන්න ඕනි ඒ මිනිස්සුන්ට)![]()

![]()
no matter what one thing is sure
they are managed to control the situation.
as a world largest population they are currently maintain good numbers
but not sure that numbers are legit![]()

Yes.. I never denied that they contained it. But they should have contained the damn thing when it started, rather than denials and waiting till it was too late. It could have been easily contained within Wuhan itself without affecting other countries.They had this from mid-October and right from the start had been lying and even the treatment regimes they tried weren't shared to date. Probably these were destroyed too. Pathetic behaviour as a nation. I will give them no excuse as this is not the first time they did this nor will be the last.![]()
ඕක ඇත්තද? හිතාගන්න බෑ එක එක එවුන් එක එක කතා කියනවා, මේක ලස්සනට කරගෙන ආවා පැය 48ක් යනකම් නෑ කියල පැත්තක ඉඳපු දේශපාලුවෝ රගන්න ගත්ත විතරයි 4ක් අහු උනා...මේක ජනාධිපති තුමා, හමුදාව ඩොක්ටර් ල පොලීසිය ලස්සනට එකතු වෙලා වැඩේ කරගෙන අවා(පින් සිද්ද වෙන්න ඕනි ඒ මිනිස්සුන්ට)![]()
. 6 වෙනිදට ඇඳිරිනීතිය අයින් කරන වගේ කතාවක් ගියා(මෝඩ දේශපාලුවෝ කීපදෙනෙක් පහුගිය දවස් කීපයේ දීපු voice cut බලන්න, බූරු ගොබ්බයො කට ඇරියොත් විනාසයි), මේක ඇතුලේ ඉන්න බූරු වාහෙලත් බොරුවට වහගෙන ඉඳල වැඩක් නෑ අනංමනං පොර ටෝක් දුන්න(thread එකේ පස්සට ගිහින් බලපල්ලා)...අන්තිමට මිනිස්සු මේක ලොකුවට ගන්නේ නෑ...අනිත් එක බලපන් මේකේ සෙට් එකක් චීනට කඩේ යනවා, තව සෙට් එකක් ඇමෙරිකාව/යුරෝපයට කඩේ යනවා...අපේ වගේ රටවල් වලට ඔය රටවල් නැතුව ගේමක් ගහන්න අමාරුයි...අපේ ගොඩක් product / services export කරන්නේ USA/EUROPE/MIDDLE EAST උන්ට කෙලවෙලා...අපිට වෙන්න යනදේ හිතාගන්න පුළුවන්...මට තේරෙන ගොඩේ දැනුමෙන් මම කියන්නේ මොකක්ද මම මෙතන ඉන්න සමරුන්ට වගේ මහප්රාණ ප්රාචීන දැනුමක් මට නෑ...ගමේ ගොඩේ කතාවක් තියනව හිනා උනොත් අඬන්නත් වෙනවා කියල....(මේක ඉවරවෙද්දි අපි නොහිතන විදියට ආර්ථිකේ වෙනස් වෙලා තියෙන්නත් පුළුවන් ඒ වගේම ඇමෙරිකාව යුරෝපා සංගමය නොයෙකුත් විදියේ තද තීන්දු ගන්නත් පුළුවන්)අනික මොන රටේ උනත් මැරෙන්නේ උඹල අපි වගේ හුස්ම ගත්ත මිනිස්සු...
සිංහලයෙක් විදියට මැරෙන්න යන ත්රස්ත වාදියටත් අනුකම්පා කරලා බෙහෙත් කරපු අපිට මොන රටක මොන ජාතියකටවත් හිනා වෙන්න පුලුවන්ද කියල හිතල බලන්න....
![]()

මෙහෙමයි බන්,මේ වෙලාවේ රටේ ආර්ථිකේ හිතුවොත් කේලම වෙනවා..මට පෙන දේ නම් නය ගෙවන හෝ නය දුන්න රටවල් ඉතුරු වෙන්නේ නැහැ....අජිත් රෝහණ මහතා කිව්වා අද ඕක..මුලින් නොමැරී ඉන්න ඕන කියලා සේරටම කලින්![]()
Yes.. I never denied that they contained it. But they should have contained the damn thing when it started, rather than denials and waiting till it was too late. It could have been easily contained within Wuhan itself without affecting other countries.They had this from mid-October and right from the start had been lying and even the treatment regimes they tried weren't shared to date. Probably these were destroyed too. Pathetic behaviour as a nation. I will give them no excuse as this is not the first time they did this nor will be the last.![]()

මම හිතන විදියට මරණ වෙන එක නවත්තන්න බැහැ අඩුම 1000ක් වත් ලංකාවේ මැරෙයි එක ආණ්ඩුවත් දන්නවා ඩොක්ටර්ස් ලත් දන්නාවා
හැම රටකම මේ කතාව තමයි ලොකු රටවල් මරණ වලකවා ගන්නවා වෙනුවට වුන්ගේ ආර්ථිකේ වැටෙන එක වලක්වා ගන්න ට්රයි එක විශේෂයෙන් us uk
මිනිස්සු %10 මැරුණත් රටක් ඉතුරු වෙනවා නේ බලවත්ව ආර්ථිකේ වැටුනොත් ඊට වඩා මැරෙනවා කියලා ගණන් හදලා ඇති
මෙහෙමයි බන්,මේ වෙලාවේ රටේ ආර්ථිකේ හිතුවොත් කේලම වෙනවා..මට පෙන දේ නම් නය ගෙවන හෝ නය දුන්න රටවල් ඉතුරු වෙන්නේ නැහැ....අජිත් රෝහණ මහතා කිව්වා අද ඕක..මුලින් නොමැරී ඉන්න ඕන කියලා සේරටම කලින්![]()

මම හිතන විදියට මරණ වෙන එක නවත්තන්න බැහැ අඩුම 1000ක් වත් ලංකාවේ මැරෙයි එක ආණ්ඩුවත් දන්නවා ඩොක්ටර්ස් ලත් දන්නාවා
හැම රටකම මේ කතාව තමයි ලොකු රටවල් මරණ වලකවා ගන්නවා වෙනුවට වුන්ගේ ආර්ථිකේ වැටෙන එක වලක්වා ගන්න ට්රයි එක විශේෂයෙන් us uk
මිනිස්සු %10 මැරුණත් රටක් ඉතුරු වෙනවා නේ බලවත්ව ආර්ථිකේ වැටුනොත් ඊට වඩා මැරෙනවා කියලා ගණන් හදලා ඇති
ඇමරිකාව කාලා දැම්මා trump කාරය

regular civilian kenek hitana widiyai politician kenek hithana widiyai, business politician kenk hitana widiyai sahenna wenas.. un goda yanawa ratak widiyata 
curve eka flatten wena tharamata un goda.ඕක ඇත්තද? හිතාගන්න බෑ එක එක එවුන් එක එක කතා කියනවා, මේක ලස්සනට කරගෙන ආවා පැය 48ක් යනකම් නෑ කියල පැත්තක ඉඳපු දේශපාලුවෝ රගන්න ගත්ත විතරයි 4ක් අහු උනා...මේක ජනාධිපති තුමා, හමුදාව ඩොක්ටර් ල පොලීසිය ලස්සනට එකතු වෙලා වැඩේ කරගෙන අවා(පින් සිද්ද වෙන්න ඕනි ඒ මිනිස්සුන්ට)![]()