Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    corona.jpg
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    April 7n passe Eka digata sathi dekak curfew danna hadanawa

    Puluwan widihata Survive wenna gemak gahaganilla

    Panic nowi Anith minissunta awlk nowi
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Wuhan, endless queues for ashes of coronavirus dead cast doubts on numbers

    http://www.asianews.it/news-en/Wuha...avirus-dead-cast-doubts-on-numbers-49673.html

    People who are aware know that the figure mentioned here is an underestimate. There are many other alternative ways & methods to guess numbers of the dead - other than urns.

    It's up to your personal choice to believe it or not. :rolleyes:

    no matter what one thing is sure
    they are managed to control the situation.
    as a world largest population they are currently maintain good numbers
    but not sure that numbers are legit:P
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    April 7n passe Eka digata sathi dekak curfew danna hadanawa

    Puluwan widihata Survive wenna gemak gahaganilla

    Panic nowi Anith minissunta awlk nowi

    ඕක ඇත්තද? හිතාගන්න බෑ එක එක එවුන් එක එක කතා කියනවා, මේක ලස්සනට කරගෙන ආවා පැය 48ක් යනකම් නෑ කියල පැත්තක ඉඳපු දේශපාලුවෝ රගන්න ගත්ත විතරයි 4ක් අහු උනා...මේක ජනාධිපති තුමා, හමුදාව ඩොක්ටර් ල පොලීසිය ලස්සනට එකතු වෙලා වැඩේ කරගෙන අවා(පින් සිද්ද වෙන්න ඕනි ඒ මිනිස්සුන්ට):love::love::love: :love:. 6 වෙනිදට ඇඳිරිනීතිය අයින් කරන වගේ කතාවක් ගියා(මෝඩ දේශපාලුවෝ කීපදෙනෙක් පහුගිය දවස් කීපයේ දීපු voice cut බලන්න, බූරු ගොබ්බයො කට ඇරියොත් විනාසයි), මේක ඇතුලේ ඉන්න බූරු වාහෙලත් බොරුවට වහගෙන ඉඳල වැඩක් නෑ අනංමනං පොර ටෝක් දුන්න(thread එකේ පස්සට ගිහින් බලපල්ලා)...අන්තිමට මිනිස්සු මේක ලොකුවට ගන්නේ නෑ...අනිත් එක බලපන් මේකේ සෙට් එකක් චීනට කඩේ යනවා, තව සෙට් එකක් ඇමෙරිකාව/යුරෝපයට කඩේ යනවා...අපේ වගේ රටවල් වලට ඔය රටවල් නැතුව ගේමක් ගහන්න අමාරුයි...අපේ ගොඩක් product / services export කරන්නේ USA/EUROPE/MIDDLE EAST උන්ට කෙලවෙලා...අපිට වෙන්න යනදේ හිතාගන්න පුළුවන්...මට තේරෙන ගොඩේ දැනුමෙන් මම කියන්නේ මොකක්ද මම මෙතන ඉන්න සමරුන්ට වගේ මහප්‍රාණ ප්‍රාචීන දැනුමක් මට නෑ...ගමේ ගොඩේ කතාවක් තියනව හිනා උනොත් අඬන්නත් වෙනවා කියල....(මේක ඉවරවෙද්දි අපි නොහිතන විදියට ආර්ථිකේ වෙනස් වෙලා තියෙන්නත් පුළුවන් ඒ වගේම ඇමෙරිකාව යුරෝපා සංගමය නොයෙකුත් විදියේ තද තීන්දු ගන්නත් පුළුවන්)අනික මොන රටේ උනත් මැරෙන්නේ උඹල අපි වගේ හුස්ම ගත්ත මිනිස්සු...:(:(:(:(සිංහලයෙක් විදියට මැරෙන්න යන ත්‍රස්ත වාදියටත් අනුකම්පා කරලා බෙහෙත් කරපු අපිට මොන රටක මොන ජාතියකටවත් හිනා වෙන්න පුලුවන්ද කියල හිතල බලන්න....
    :(:(:(
     
    mamanam kalinma kiwwane ban methna boruwata uda payina kota

    anika bn methana ehema harihaman danumak thiyena alpayayi inne

    kohomath bn rata karana ewunta wada methan inna ewun pandithayine.

    ayi mechchra kattak kagena curfew danne ayi kiyala ahanwa

    mula indan e cycle eka hariyata awa nam

    aththatama apita manage karanna ithuru wenne ara rata idan aapu leda haththa withrayi.

    thambiyada demalada sinhalayada na okkogema mole kachal
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    no matter what one thing is sure
    they are managed to control the situation.
    as a world largest population they are currently maintain good numbers
    but not sure that numbers are legit:P

    Yes.. I never denied that they contained it. But they should have contained the damn thing when it started, rather than denials and waiting till it was too late. It could have been easily contained within Wuhan itself without affecting other countries.They had this from mid-October and right from the start had been lying and even the treatment regimes they tried weren't shared to date. Probably these were destroyed too. Pathetic behaviour as a nation. I will give them no excuse as this is not the first time they did this nor will be the last.:(
     
    selfish pathetic fucks
    they always choose the easy way.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕක ඇත්තද? හිතාගන්න බෑ එක එක එවුන් එක එක කතා කියනවා, මේක ලස්සනට කරගෙන ආවා පැය 48ක් යනකම් නෑ කියල පැත්තක ඉඳපු දේශපාලුවෝ රගන්න ගත්ත විතරයි 4ක් අහු උනා...මේක ජනාධිපති තුමා, හමුදාව ඩොක්ටර් ල පොලීසිය ලස්සනට එකතු වෙලා වැඩේ කරගෙන අවා(පින් සිද්ද වෙන්න ඕනි ඒ මිනිස්සුන්ට):love::love::love: :love:. 6 වෙනිදට ඇඳිරිනීතිය අයින් කරන වගේ කතාවක් ගියා(මෝඩ දේශපාලුවෝ කීපදෙනෙක් පහුගිය දවස් කීපයේ දීපු voice cut බලන්න, බූරු ගොබ්බයො කට ඇරියොත් විනාසයි), මේක ඇතුලේ ඉන්න බූරු වාහෙලත් බොරුවට වහගෙන ඉඳල වැඩක් නෑ අනංමනං පොර ටෝක් දුන්න(thread එකේ පස්සට ගිහින් බලපල්ලා)...අන්තිමට මිනිස්සු මේක ලොකුවට ගන්නේ නෑ...අනිත් එක බලපන් මේකේ සෙට් එකක් චීනට කඩේ යනවා, තව සෙට් එකක් ඇමෙරිකාව/යුරෝපයට කඩේ යනවා...අපේ වගේ රටවල් වලට ඔය රටවල් නැතුව ගේමක් ගහන්න අමාරුයි...අපේ ගොඩක් product / services export කරන්නේ USA/EUROPE/MIDDLE EAST උන්ට කෙලවෙලා...අපිට වෙන්න යනදේ හිතාගන්න පුළුවන්...මට තේරෙන ගොඩේ දැනුමෙන් මම කියන්නේ මොකක්ද මම මෙතන ඉන්න සමරුන්ට වගේ මහප්‍රාණ ප්‍රාචීන දැනුමක් මට නෑ...ගමේ ගොඩේ කතාවක් තියනව හිනා උනොත් අඬන්නත් වෙනවා කියල....(මේක ඉවරවෙද්දි අපි නොහිතන විදියට ආර්ථිකේ වෙනස් වෙලා තියෙන්නත් පුළුවන් ඒ වගේම ඇමෙරිකාව යුරෝපා සංගමය නොයෙකුත් විදියේ තද තීන්දු ගන්නත් පුළුවන්)අනික මොන රටේ උනත් මැරෙන්නේ උඹල අපි වගේ හුස්ම ගත්ත මිනිස්සු...:(:(:(:(සිංහලයෙක් විදියට මැරෙන්න යන ත්‍රස්ත වාදියටත් අනුකම්පා කරලා බෙහෙත් කරපු අපිට මොන රටක මොන ජාතියකටවත් හිනා වෙන්න පුලුවන්ද කියල හිතල බලන්න....
    :(:(:(

    මෙහෙමයි බන්,මේ වෙලාවේ රටේ ආර්ථිකේ හිතුවොත් කේලම වෙනවා..මට පෙන දේ නම් නය ගෙවන හෝ නය දුන්න රටවල් ඉතුරු වෙන්නේ නැහැ....අජිත් රෝහණ මහතා කිව්වා අද ඕක..මුලින් නොමැරී ඉන්න ඕන කියලා සේරටම කලින් :lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    මෙහෙමයි බන්,මේ වෙලාවේ රටේ ආර්ථිකේ හිතුවොත් කේලම වෙනවා..මට පෙන දේ නම් නය ගෙවන හෝ නය දුන්න රටවල් ඉතුරු වෙන්නේ නැහැ....අජිත් රෝහණ මහතා කිව්වා අද ඕක..මුලින් නොමැරී ඉන්න ඕන කියලා සේරටම කලින් :lol::lol:

    Marena eka hodai kiyala hitei meka recover unata passe
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අපේ වුන් කියන දෙයක් අහන්නේ අපිට කෙළවෙන සින් එකක් තියෙන්නේ අනේ මන්දා බන් බයේ බැහැ ඇත්තටම
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම හිතන විදියට මරණ වෙන එක නවත්තන්න බැහැ අඩුම 1000ක් වත් ලංකාවේ මැරෙයි එක ආණ්ඩුවත් දන්නවා ඩොක්ටර්ස් ලත් දන්නාවා

    හැම රටකම මේ කතාව තමයි ලොකු රටවල් මරණ වලකවා ගන්නවා වෙනුවට වුන්ගේ ආර්ථිකේ වැටෙන එක වලක්වා ගන්න ට්‍රයි එක විශේෂයෙන් us uk

    මිනිස්සු %10 මැරුණත් රටක් ඉතුරු වෙනවා නේ බලවත්ව ආර්ථිකේ වැටුනොත් ඊට වඩා මැරෙනවා කියලා ගණන් හදලා ඇති
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Yes.. I never denied that they contained it. But they should have contained the damn thing when it started, rather than denials and waiting till it was too late. It could have been easily contained within Wuhan itself without affecting other countries.They had this from mid-October and right from the start had been lying and even the treatment regimes they tried weren't shared to date. Probably these were destroyed too. Pathetic behaviour as a nation. I will give them no excuse as this is not the first time they did this nor will be the last.:(

    agreed machan....on this im nt going to say anything..:(:(:(
     
    • Like
    Reactions: imhotep

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    මම හිතන විදියට මරණ වෙන එක නවත්තන්න බැහැ අඩුම 1000ක් වත් ලංකාවේ මැරෙයි එක ආණ්ඩුවත් දන්නවා ඩොක්ටර්ස් ලත් දන්නාවා

    හැම රටකම මේ කතාව තමයි ලොකු රටවල් මරණ වලකවා ගන්නවා වෙනුවට වුන්ගේ ආර්ථිකේ වැටෙන එක වලක්වා ගන්න ට්‍රයි එක විශේෂයෙන් us uk

    මිනිස්සු %10 මැරුණත් රටක් ඉතුරු වෙනවා නේ බලවත්ව ආර්ථිකේ වැටුනොත් ඊට වඩා මැරෙනවා කියලා ගණන් හදලා ඇති

    oyage predictions apita wedak nehe, meke aththa thathwaya katawath danne nehe, enisa thama thamange predictions eha paththata tiyela, hoda ewa gena wisheshayenma tiyagamu.

    dan itin wena dewal gena balala prarthana karanne meka hoda athata harenna one kiala.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මෙහෙමයි බන්,මේ වෙලාවේ රටේ ආර්ථිකේ හිතුවොත් කේලම වෙනවා..මට පෙන දේ නම් නය ගෙවන හෝ නය දුන්න රටවල් ඉතුරු වෙන්නේ නැහැ....අජිත් රෝහණ මහතා කිව්වා අද ඕක..මුලින් නොමැරී ඉන්න ඕන කියලා සේරටම කලින් :lol::lol:

    Cheena apen lassanata naya tika gani..naththam thawa thiyana idan tikak gani....:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම හිතන විදියට මරණ වෙන එක නවත්තන්න බැහැ අඩුම 1000ක් වත් ලංකාවේ මැරෙයි එක ආණ්ඩුවත් දන්නවා ඩොක්ටර්ස් ලත් දන්නාවා

    හැම රටකම මේ කතාව තමයි ලොකු රටවල් මරණ වලකවා ගන්නවා වෙනුවට වුන්ගේ ආර්ථිකේ වැටෙන එක වලක්වා ගන්න ට්‍රයි එක විශේෂයෙන් us uk

    මිනිස්සු %10 මැරුණත් රටක් ඉතුරු වෙනවා නේ බලවත්ව ආර්ථිකේ වැටුනොත් ඊට වඩා මැරෙනවා කියලා ගණන් හදලා ඇති

    මුන් මිනිස්සුද අමුනුස්සයොද..ආර්තිකයක් ගැන කියෝනව මිනිස්සුන් පන අදිද්දි තු නොදකින් මෙහෙමත් තිරිසන් ජිව්ත..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    ඇමරිකාව කාලා දැම්මා trump කාරය
    :no::no: regular civilian kenek hitana widiyai politician kenek hithana widiyai, business politician kenk hitana widiyai sahenna wenas.. un goda yanawa ratak widiyata :)

    loss is acceptable as long as gaining result is large enough.

    mulu lokema hoda wenna one apita airport eka arinna. habai USA wala tipping point ekata awa gaman ayith edineda wada okkoma back to normal wenawa. :) curve eka flatten wena tharamata un goda.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඕක ඇත්තද? හිතාගන්න බෑ එක එක එවුන් එක එක කතා කියනවා, මේක ලස්සනට කරගෙන ආවා පැය 48ක් යනකම් නෑ කියල පැත්තක ඉඳපු දේශපාලුවෝ රගන්න ගත්ත විතරයි 4ක් අහු උනා...මේක ජනාධිපති තුමා, හමුදාව ඩොක්ටර් ල පොලීසිය ලස්සනට එකතු වෙලා වැඩේ කරගෙන අවා(පින් සිද්ද වෙන්න ඕනි ඒ මිනිස්සුන්ට):love::love::love: :love:. 6 වෙනිදට ඇඳිරිනීතිය අයින් කරන වගේ කතාවක් ගියා(මෝඩ දේශපාලුවෝ කීපදෙනෙක් පහුගිය දවස් කීපයේ දීපු voice cut බලන්න, බූරු ගොබ්බයො කට ඇරියොත් විනාසයි), මේක ඇතුලේ ඉන්න බූරු වාහෙලත් බොරුවට වහගෙන ඉඳල වැඩක් නෑ අනංමනං පොර ටෝක් දුන්න(thread එකේ පස්සට ගිහින් බලපල්ලා)...අන්තිමට මිනිස්සු මේක ලොකුවට ගන්නේ නෑ...අනිත් එක බලපන් මේකේ සෙට් එකක් චීනට කඩේ යනවා, තව සෙට් එකක් ඇමෙරිකාව/යුරෝපයට කඩේ යනවා...අපේ වගේ රටවල් වලට ඔය රටවල් නැතුව ගේමක් ගහන්න අමාරුයි...අපේ ගොඩක් product / services export කරන්නේ USA/EUROPE/MIDDLE EAST උන්ට කෙලවෙලා...අපිට වෙන්න යනදේ හිතාගන්න පුළුවන්...මට තේරෙන ගොඩේ දැනුමෙන් මම කියන්නේ මොකක්ද මම මෙතන ඉන්න සමරුන්ට වගේ මහප්‍රාණ ප්‍රාචීන දැනුමක් මට නෑ...ගමේ ගොඩේ කතාවක් තියනව හිනා උනොත් අඬන්නත් වෙනවා කියල....(මේක ඉවරවෙද්දි අපි නොහිතන විදියට ආර්ථිකේ වෙනස් වෙලා තියෙන්නත් පුළුවන් ඒ වගේම ඇමෙරිකාව යුරෝපා සංගමය නොයෙකුත් විදියේ තද තීන්දු ගන්නත් පුළුවන්)අනික මොන රටේ උනත් මැරෙන්නේ උඹල අපි වගේ හුස්ම ගත්ත මිනිස්සු...:(:(:(:(සිංහලයෙක් විදියට මැරෙන්න යන ත්‍රස්ත වාදියටත් අනුකම්පා කරලා බෙහෙත් කරපු අපිට මොන රටක මොන ජාතියකටවත් හිනා වෙන්න පුලුවන්ද කියල හිතල බලන්න....
    :(:(:(

    අපි මෙච්චර කල් කරපු විදිහට රට ඇදන් යන්න වෙන්නෙ නෑ කොහොමත්..
    හැබැයි අපිට මේක ගොඩ දාගන්න අනිත් රටවලට සාපේක්ෂව ලේසි..

    අපි මේක ඉවර කරල අපිටම ආවේනික උන ස්වයංපෝශිත ආර්තික ප්‍රතිපත්තියක් අනුගමනය කරල
    රටේ මිනිස්සුන්ට කාල බීල ලෙඩක් නැතුව ඉන්න තත්වෙට පත් වෙන්න ඕනෙ එකටම..

    ඊට පස්සෙ අපිට ලෝකෙ දිහා බලල ආර්තිකය හදාගන්න මොනා හරි කරන්න බැරියැ..

    සමහරවිට අපිට ඒ කාලෙ වගේ කෘෂිකාර්මික රටක් වෙලා වෙන රටවලය ආහර හරි සපයන්න පුලුවන් වෙයි..

    හැබැයි ඒ මොනා කරන්නත් දැන් මේක ඉවර කරගන්න ගෙට වෙල ඉන්න වෙනව
     
    Status
    Not open for further replies.