කොරෝනා_මෙතනින්_කොහෙටද

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොරෝනා_මෙතනින්_කොහෙටද

    උබලා හිතන විදියට කොරෝනා වලින් අර්තිකෙන් බේරෙන්නේ මොනාද කරන්න පුළුවන්???

    පස්සට දාගෙන තිබ්බොත් ඔක්කොම අනාත වෙනවා දැන්ම ඉදන්ම ඉස්සරා මාස 3 6 ප්ලැන් කරලා කරන්න පුළුවන් දේවල් මොනාද ?

    ෆෙබරවාරි මුල්ම

    1.මැයි 31 වෙනකම් කන්න අවශ්‍ය අතවශය දේවල් (හාල්පරිප්පු මිරිස්තුනපහ ලුණු )ගෙදරට ගිහින් දැම්මා
    ( ප්‍රනීත අහාර නම් නැහැ නොමැරී බේරෙන්නේ හැදුවේ )

    2. අම්මාගේ තත්තාගේ බෙහෙත් ගත්තා මැයි 31වෙනකම්

    3. මට කෙල්වුනේ මාස්ක් අරන් තියාගත්තේ නැහැ 20ක් වගේ ගත්තේ සල්ලි නැති නිසා දැන් ඒවත් ඉවරයි

    ඉස්සරාට බේරෙන්න මොනාද කරන්න පුළුවන් අර්තිකෙන් ගොඩයන්න පඩි ලැබෙන ඒවාත් සුවර් නැහැ

    වත්තේ පොඩියට මිරිස් වම්බොටු ටිකක් දානවා මේ ටික බතල මන්නොක්කා ටිකක් තව තාවන් දාන විදිය හොයනවා

    දෙයියනේ කියලා පොල් කොස් නම් තියෙනවා

    මේ ගැන කලින්ම ප්ලැන් කරපු කිහිපදෙනෙක්ම කොරෝන වලින් අර්තිකෙන් ගොඩ ගියා :growl::growl::growl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    මේරට දිවයිනක්. නැවකින් ප්ලේන් එකෙන් ආවොත් මිසක් රට ඇතුලට එන්න ක්‍රමයක් නෑ.
    පකේ ලොක් ඩවුන්.

    :lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොරෝනා_මෙතනින්_කොහෙටද 03-28-2020 01:24 PM හාපොන්ස්

    ඉතින් මේක තමයි කරනන බැරි
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Me Corona seen eka kohoma iwara wei kiyalada ubala hithanne?

    ඉවර වෙන්නෙ නැ, එහෙම ඉවර වෙන්න නම් ඔක්කොම රටවල නැති වෙන්න ඔන , නැත්තන් එයාර්පෝර්ට් වාහාලා තියන්නම ඔන දිගටම
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113

    වත්තේ පොඩියට මිරිස් වම්බොටු ටිකක් දානවා මේ ටික බතල මන්නොක්කා ටිකක් තව තාවන් දාන විදිය හොයනවා

    මේ ගැන කලින්ම ප්ලැන් කරපු කිහිපදෙනෙක්ම කොරෝන වලින් අර්තිකෙන් ගොඩ ගියා :growl::growl::growl:

    මචන් මන්නොක්කා අස්වැන්න ගන්න මාස 4 කට වඩා යනවානේ. (අව්ලක් නෑ ලගදි කෑමට ගන්න බැරි උනත් මාස 4 කින් පලදාව ඒවිනෙ).
     
    • Like
    Reactions: KavinduDD

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    උබලා හිතන විදියට කොරෝනා වලින් අර්තිකෙන් බේරෙන්නේ මොනාද කරන්න පුළුවන්???

    පස්සට දාගෙන තිබ්බොත් ඔක්කොම අනාත වෙනවා දැන්ම ඉදන්ම ඉස්සරා මාස 3 6 ප්ලැන් කරලා කරන්න පුළුවන් දේවල් මොනාද ?

    ෆෙබරවාරි මුල්ම

    1.මැයි 31 වෙනකම් කන්න අවශ්‍ය අතවශය දේවල් (හාල්පරිප්පු මිරිස්තුනපහ ලුණු )ගෙදරට ගිහින් දැම්මා
    ( ප්‍රනීත අහාර නම් නැහැ නොමැරී බේරෙන්නේ හැදුවේ )

    2. අම්මාගේ තත්තාගේ බෙහෙත් ගත්තා මැයි 31වෙනකම්

    3. මට කෙල්වුනේ මාස්ක් අරන් තියාගත්තේ නැහැ 20ක් වගේ ගත්තේ සල්ලි නැති නිසා දැන් ඒවත් ඉවරයි

    ඉස්සරාට බේරෙන්න මොනාද කරන්න පුළුවන් අර්තිකෙන් ගොඩයන්න පඩි ලැබෙන ඒවාත් සුවර් නැහැ

    වත්තේ පොඩියට මිරිස් වම්බොටු ටිකක් දානවා මේ ටික බතල මන්නොක්කා ටිකක් තව තාවන් දාන විදිය හොයනවා

    දෙයියනේ කියලා පොල් කොස් නම් තියෙනවා

    මේ ගැන කලින්ම ප්ලැන් කරපු කිහිපදෙනෙක්ම කොරෝන වලින් අර්තිකෙන් ගොඩ ගියා :growl::growl::growl:

    Ubata pissuda ban :eek::eek:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    උබලා බඩ ගැන කතාකරනකොට දරාගන්න බෑ බන්:lol::lol:
    ඒදා රට තිබුණ වාතාවරණෙයි, දැන් ලෝකෙ තියෙන වාතාවරණෙයි වෙනස තේරුම් ගන්න බැරි උඹ වගේ කෙනෙක් සිංහලෙන් ටයිප් කරගන්න හෝඩිය දන්න එකත් පුදුමයි. :love::love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ඒදා රට තිබුණ වාතාවරණෙයි, දැන් ලෝකෙ තියෙන වාතාවරණෙයි වෙනස තේරුම් ගන්න බැරි උඹ වගේ කෙනෙක් සිංහලෙන් ටයිප් කරගන්න හෝඩිය දන්න එකත් පුදුමයි. :love::love:
    රතු පලස් දාලා වෛරස් රටට ගෙනනගෙන ලොක්ඩවුන් මොකටැයි කියලා වහසි බස් දොඩපු එකෙක්ව දණ ගස්සලා අවශ්‍ය වැඩේ කරගෙන ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්න වෙලාවෙ. ඕන ගූ ගොඩක් සාධාරණීකරණ උබලගෙ වදන් දැක්කම සතුට දරාගන්න බෑ බන්.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    උබලා හිතන විදියට කොරෝනා වලින් අර්තිකෙන් බේරෙන්නේ මොනාද කරන්න පුළුවන්???

    පස්සට දාගෙන තිබ්බොත් ඔක්කොම අනාත වෙනවා දැන්ම ඉදන්ම ඉස්සරා මාස 3 6 ප්ලැන් කරලා කරන්න පුළුවන් දේවල් මොනාද ?

    ෆෙබරවාරි මුල්ම

    1.මැයි 31 වෙනකම් කන්න අවශ්‍ය අතවශය දේවල් (හාල්පරිප්පු මිරිස්තුනපහ ලුණු )ගෙදරට ගිහින් දැම්මා
    ( ප්‍රනීත අහාර නම් නැහැ නොමැරී බේරෙන්නේ හැදුවේ )

    2. අම්මාගේ තත්තාගේ බෙහෙත් ගත්තා මැයි 31වෙනකම්

    3. මට කෙල්වුනේ මාස්ක් අරන් තියාගත්තේ නැහැ 20ක් වගේ ගත්තේ සල්ලි නැති නිසා දැන් ඒවත් ඉවරයි

    ඉස්සරාට බේරෙන්න මොනාද කරන්න පුළුවන් අර්තිකෙන් ගොඩයන්න පඩි ලැබෙන ඒවාත් සුවර් නැහැ

    වත්තේ පොඩියට මිරිස් වම්බොටු ටිකක් දානවා මේ ටික බතල මන්නොක්කා ටිකක් තව තාවන් දාන විදිය හොයනවා

    දෙයියනේ කියලා පොල් කොස් නම් තියෙනවා

    මේ ගැන කලින්ම ප්ලැන් කරපු කිහිපදෙනෙක්ම කොරෝන වලින් අර්තිකෙන් ගොඩ ගියා :growl::growl::growl:

    ගොඩක් හොඳයි
    Mask ගැන හිතන්න එපා .

    Mannokka ටික කුණු kolleta දෙන්න එපා
    .
    දිගටම ඉන්න ගමන් හිතන්න .
    Good luck
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    මචන් මන්නොක්කා අස්වැන්න ගන්න මාස 4 කට වඩා යනවානේ. (අව්ලක් නෑ ලගදි කෑමට ගන්න බැරි උනත් මාස 4 කින් පලදාව ඒවිනෙ).

    මාස හතරක් ගැන තමයි හිතන්න වෙන්නේ .
    මොනවා වුණත් ලොකු prashnayak වෙනවා .
    මෙහෙම හිතුවොත් රටෙන් 5% k වත්
    ඒකෙන් රටෙන් 50% කට වැඩි දෙනකුට හොඳක් වෙයි
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Me Corona seen eka kohoma iwara wei kiyalada ubala hithanne?

    එක රෝගියෙක්වත් නැතුව අඩුම දවස් 14ක්වත් යනකම් curfew තියන්න වෙනවා..එතකොටනෙ රටේ තව ලෙඩ්ඩු නැහැ කියලා නිගමනය කරන්න පුලුවන්.. ඒ කරත් vaccine එකක් හොයාගෙන ලෝකෙන් ලෙඩේ නැති කරනකම් airport අරින්න වෙන්නෙ නැහැ. හිතපන් tourism එහෙම 0යි ඉතිම්:(

    Truth is if no Vaccine is found for Corona We all Dead..

    No about 50-60%.. normally එච්චරයි මැරෙන්නෙ.. ඉතිරි ප්‍රමාන්යට සම්මන්‍යෙන් ඇගේම ප්‍රතිශක්තිය තියෙන්වා නොවැලදී තියෙන්න් or වැලදුනත් මාරාන්තික නොවෙන්න.. ඒක සාමාන්‍යැන් ගොඩක් ස්වාභාවික වෛරස් වලට පොදු දෙයක් (theoretically කිව්වේ මෙහෙම් වෙන්නනම් එපා:no:)
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගොඩක් හොඳයි
    Mask ගැන හිතන්න එපා .

    Mannokka ටික කුණු kolleta දෙන්න එපා
    .
    දිගටම ඉන්න ගමන් හිතන්න .
    Good luck

    ඉස්සරා ගැන හිතද්දී ගොඩක් බය හිතෙනවා මේවත් සාර්ථක වෙයි ද දන්නේ නැහැ
    හැමදේම වෙනස් වෙයි වගේ