කොරෝනා_මෙතනින්_කොහෙටද
උබලා හිතන විදියට කොරෝනා වලින් අර්තිකෙන් බේරෙන්නේ මොනාද කරන්න පුළුවන්???
පස්සට දාගෙන තිබ්බොත් ඔක්කොම අනාත වෙනවා දැන්ම ඉදන්ම ඉස්සරා මාස 3 6 ප්ලැන් කරලා කරන්න පුළුවන් දේවල් මොනාද ?
ෆෙබරවාරි මුල්ම
1.මැයි 31 වෙනකම් කන්න අවශ්‍ය අතවශය දේවල් (හාල්පරිප්පු මිරිස්තුනපහ ලුණු )ගෙදරට ගිහින් දැම්මා
( ප්‍රනීත අහාර නම් නැහැ නොමැරී බේරෙන්නේ හැදුවේ )
2. අම්මාගේ තත්තාගේ බෙහෙත් ගත්තා මැයි 31වෙනකම්
3. මට කෙල්වුනේ මාස්ක් අරන් තියාගත්තේ නැහැ 20ක් වගේ ගත්තේ සල්ලි නැති නිසා දැන් ඒවත් ඉවරයි
ඉස්සරාට බේරෙන්න මොනාද කරන්න පුළුවන් අර්තිකෙන් ගොඩයන්න පඩි ලැබෙන ඒවාත් සුවර් නැහැ
වත්තේ පොඩියට මිරිස් වම්බොටු ටිකක් දානවා මේ ටික බතල මන්නොක්කා ටිකක් තව තාවන් දාන විදිය හොයනවා
දෙයියනේ කියලා පොල් කොස් නම් තියෙනවා
මේ ගැන කලින්ම ප්ලැන් කරපු කිහිපදෙනෙක්ම කොරෝන වලින් අර්තිකෙන් ගොඩ ගියා

)