Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,485
    2
    53,983
    113
    That means if you have any other illness you are done

    Almost everyone who gets a kidney transplant needs to be on immunosuppressants

    We rely on the immune system to recover from COVID

    :dull::dull:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,541
    113
    Almost everyone who gets a kidney transplant needs to be on immunosuppressants

    We rely on the immunity system to recover from COVID

    :dull::dull:

    How about blood pressure.I think almost 90% sinhalu pass 60 have it.:oo:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Dan thamai me rate un ge puka rath wenne

    මේක මාසයක් හරි වහල ගෙදරින් එලියට බහින එවුන්ට වෙඩි තියල දාන්න තියෙන්නේ...නැත්තම් මේ රෙද්ද හරියන්නේ නෑ ඔයි..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,541
    113
    මේක මාසයක් හරි වහල ගෙදරින් එලියට බහින එවුන්ට වෙඩි තියල දාන්න තියෙන්නේ...නැත්තම් මේ රෙද්ද හරියන්නේ නෑ ඔයි..

    Masayak wehuwath airport ariyoth wedak nane bn anith ratawal walin enawanan.enan airport awurudakwath wahals tiyanna wenawa vaccine hoyagannakan.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,485
    2
    53,983
    113
    How about blood pressure.I think almost 90% sinhalu pass 60 have it.:oo:

    In this case though I'm guessing the kidney transplant was what killed the patient

    If he goes off immunosuppressants the body rejects the new kidney

    Without the immune system functioning properly, there's zero defence against covid

    It's certain death however you look at it
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    සිංගප්පුරුවෙත් කැ# වැඩිවිල්ලක් වැඩිවෙන්නෙ..

    JUST IN: Singapore reports 70 more cases of COVID-19, of which 41 are imported. 2 more cases are linked to the SingPost Centre cluster.

    These bring the total to more than 800 cases: https://cna.asia/2WPu7iQ
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් සංඛ්‍යාව 113 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් සංඛ්‍යාව 113 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා

    දැන් නම් අපිටත් හරි යාගෙන නේද එන්නේ... අපරදේ අපේ උන් ලොකු ගේමක් දුන්නා ගොඩ දාන්න :(:sorry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,323
    113
    මාලඹේ
    සිංගප්පුරුවෙත් කැ# වැඩිවිල්ලක් වැඩිවෙන්නෙ..

    JUST IN: Singapore reports 70 more cases of COVID-19, of which 41 are imported. 2 more cases are linked to the SingPost Centre cluster.

    These bring the total to more than 800 cases: https://cna.asia/2WPu7iQ

    උන් Airport එක වහලා නැහැ . රට ඇතුළේ ආතල් එකේ ඉන්නවා.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උන් Airport එක වහලා නැහැ . රට ඇතුළේ ආතල් එකේ ඉන්නවා.

    උන්ගේ ආර්ථිකේ වැටෙනවලුනේ Airport close කරාම
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    මෙරට COVID -19 ආසාධිතයන් ගණන 113 දක්වා ඉහළට.
    සුව වූ සංඛ්‍යාව - 09,
    මරණ - 01

    -සෞඛ්‍ය අමාත්‍යාංශය-
     
    Status
    Not open for further replies.