oka awath wadak na. high fever symptom ekata witharai wada. lungs wala no help.. still marenne suffocate wela.Pisuda ban tam in production.owa baya wena nisa kiyanme boruwata

oka awath wadak na. high fever symptom ekata witharai wada. lungs wala no help.. still marenne suffocate wela.Pisuda ban tam in production.owa baya wena nisa kiyanme boruwata

මොරටුව (ගොලුමඩම) කල්දමුල්ල ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු වාර්තා වේ.මොරටුව නගර සභාව මගින් දැන් මේ බව දැනුම් දෙන ලදී.හැමෝම පරිස්සමින් ඉන්න.
මුලාශ්‍ර ප්ලිස්
මූලාශ්‍රය තමයි yko anounse karan giye.aye payyak ahanwa
මේ Father ගේ නම දන්නවනම් කවුරු හරි කියනවද?
umbalata kiyanna ban maath japan inne machan mehe aaaanduwa news walata lankawe wage ikmnata thorothuru dennenaaa Olympic cancel karanakan munge corona infect gaana hena aduwen thibbe Olympic cancel karapu gaman mee daws tikata henata corona hadichiccha kattiya wadi unaa
tokyo wala withrak ada dawasa athulatha 68k hadila tokyo witharak okkoma 430 Saturday Sunday tokyo godak than wahala anika mun lock down karanneth naaa machan rajayata padduwa gewanna wenawa kiyala .. eeeathin lankawe wada piliwela patta ban ithin munge leddu tika wadi wenawa withrane ban ane manda maath tokyo wada karanne ape company niwadu denneth naa kelawenawa koi wele hari train eke udeeta yanne pack wela
mee tike meenna me widiyata tokyo wadi une
26th 41
27, 45
28 , 43
29 , 68
![]()

ChancePortugal grants residency to all migrants who have applied, because of the pandemic
ekaපොන්නමොනරහැන්නැදිගේ ....

spam කරන්න එපා කියපු එකට උඩ පැන පැන රෙප් කපලා. හූ කෙයාස්. ගානක් නැ. රතු කොටුම පිරුනත් ගානක් නැ. නමුත් මේචචර ව්‍යසනයක් වෙලා තියෙද්දි දේසපාලුවන්ගේ පුක හෝද හොද යන එවුන්ට නම් උන්ගේ රතුවෙන පුක්හිල නාමයෙන් දුකක් ජනත වෙනවා.
මට ඇත්තටම හොයා ගන්න ඕනේ නම .මොකෝ අපේ නෑදෑයෝ වගයකුත් ඉන්නවා දෙහිවල එකයි ඇහැවේ.පොන්නමොනරහැන්නැදිගේ ....

දැන් ලන්කාවෙන් වැඩක් නැ සිරා බලෙට ආපු වෙලෙ එයාපොට් එක වාහාන්න ගියහාම වාහාන්න දුන්නෙත් නැ
ඔබේසේකරපුරත් ලොක් ඩව්න් ලූ. 21 වෙනිදා අපු එකෙක් නිසා කියලා කතාවක් යනවා. මන්දේගේ එයපොට් වැහිල්ල අනේ හුකේ
ඔබේසේකරපුර අරුණෝදය මාවත කියන පාර විතරයි ලොක් ඩවුන්
පාස්ටර් කෙනෙක් බස් දෙකකින් සෙනග අරගෙන ගිහිං පූජාවකට ඒ ගමන ගියපු කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු හයදෙනෙක් රෝග ලක්ෂණ පෙන්වීම නිසා රෝහල් ගතකරලා තියනවා
මේ වෙද්දී ඒ පාස්ටර් අතුරැදහන්...
ඒ ප්‍රදේශයේ පවුල් පන්සියක් ඉන්නවා පුද්ගලයින් නෙමෙයි පවුල් පන්සීයක්.. මේකෙන් අති බහුතරය එකින් එකට යාවුන අඩු ආදායම් ලාභී නිවාස..
තේරෙනවා නේද තියන භයානක කම ?
lankawe VIP lata corona hadenne naha .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් කාර්ය මණ්ඩල (cabin crew) සාමාජීකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි මේවනවිට තහවුරු කර ගෙන ඇත. ඒ අනුව 26 හැවිරිදි එම තරුණිය මේවනවිට IDH රෝහලට ඇතුලත් කර තිබේ.
එසේම ඇය සමග සමීපව අසුරුකළ
දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සැකය මත ඔවුන් දෙදෙනාද රෝහල්ගත කර ඇතැයි නිල නොවන ආරංචිමාර්ග පවසයි. එහෙත් ඔවුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇතැයි මෙතෙක් තහවුරු වී නොමැත.
මේ අතර ආසාදනයට ලක්ව ඇති
ගුවන් සේවිකාව සමග අවසන් වරට ගුවන් ගතවූ ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලයම නිරෝධායනයට යොමු කර තිබේ.
මෙම ගුවන් සේවිකාව පසුගිය මාර්තු 21 දා ලන්ඩන් බලා පියාසර කළ UL 503 ගුවන් යානයේ රාජකාරිවල නිරතව ඇති අතර යළි 23දා එම ගුවන් යානයෙන් සිය කාර්ය මණ්ඩලය සමග දිවයිනට පැමිණ තිබේ.
මිට ඉහතදී ශ්‍රී ලන්කන් ගුවන් නියමුවකුට ද කොරෝනා ආසාදනය වී තිබිණ.
gossiplankanews com/2020/03/sri-lankan-air-hosts-corona.html#more
ඕව මේකෙ කියන්න ඵපා බයියො බුරාගෙන ඵන්නෙ.අන්තිමට මේ ත්‍රෙඩ් ඵක කුණුහරුප වලින් පිරෙයි.

සුකනෝ තියලා. එහෙනම් ෆ්ලයිට් එකේ ආපු අනිත් උන්ටත් බඩු පැකට් ඇති. කමින් කලර් නොට් සොි ගුඩ්