Iranian, Russian and Chinese Officials Claim COVID-19 Is A Biological Weapon

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕව හොයන්න කලින් මේ මඟුලට මොකක් හරි බෙහෙතක් හොයාගන්න කට්ටියම ඵකමුතු වෙන්න ඕන..ඊට පස්සෙ ඕන ඵකක්..මේක හදපු ඵකක් නම් කවුරු කරත් කරපු උන් කුණු වෙලා මැරෙන්න ඕන..අැමරිකාව තමා ෂුවර් නැත්තෙ..ඕකුන් ඒ කාලෙ උන්ගෙ බලය ලෝකෙට පෙන්නන්න හඳත් පුපුරවන්න හදලා..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,084
    113
    ඕව හොයන්න කලින් මේ මඟුලට මොකක් හරි බෙහෙතක් හොයාගන්න කට්ටියම ඵකමුතු වෙන්න ඕන..ඊට පස්සෙ ඕන ඵකක්..මේක හදපු ඵකක් නම් කවුරු කරත් කරපු උන් කුණු වෙලා මැරෙන්න ඕන..අැමරිකාව තමා ෂුවර් නැත්තෙ..ඕකුන් ඒ කාලෙ උන්ගෙ බලය ලෝකෙට පෙන්නන්න හඳත් පුපුරවන්න හදලා..

    Beth ne.usa gawa thamai tiyenne
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඕව හොයන්න කලින් මේ මඟුලට මොකක් හරි බෙහෙතක් හොයාගන්න කට්ටියම ඵකමුතු වෙන්න ඕන..ඊට පස්සෙ ඕන ඵකක්..මේක හදපු ඵකක් නම් කවුරු කරත් කරපු උන් කුණු වෙලා මැරෙන්න ඕන..අැමරිකාව තමා ෂුවර් නැත්තෙ..ඕකුන් ඒ කාලෙ උන්ගෙ බලය ලෝකෙට පෙන්නන්න හඳත් පුපුරවන්න හදලා..

    :rofl::rofl::rofl:gon harak.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඕව හොයන්න කලින් මේ මඟුලට මොකක් හරි බෙහෙතක් හොයාගන්න කට්ටියම ඵකමුතු වෙන්න ඕන..ඊට පස්සෙ ඕන ඵකක්..මේක හදපු ඵකක් නම් කවුරු කරත් කරපු උන් කුණු වෙලා මැරෙන්න ඕන..අැමරිකාව තමා ෂුවර් නැත්තෙ..ඕකුන් ඒ කාලෙ උන්ගෙ බලය ලෝකෙට පෙන්නන්න හඳත් පුපුරවන්න හදලා..

    අවුලක් නැහැ.. USA එවුන් ලෙඩේ පැතිරෙන්න දීල පාලනය කරනවලුනෙ.. :D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    ඕව හොයන්න කලින් මේ මඟුලට මොකක් හරි බෙහෙතක් හොයාගන්න කට්ටියම ඵකමුතු වෙන්න ඕන..ඊට පස්සෙ ඕන ඵකක්..මේක හදපු ඵකක් නම් කවුරු කරත් කරපු උන් කුණු වෙලා මැරෙන්න ඕන..අැමරිකාව තමා ෂුවර් නැත්තෙ..ඕකුන් ඒ කාලෙ උන්ගෙ බලය ලෝකෙට පෙන්නන්න හඳත් පුපුරවන්න හදලා..

    බෙහෙත් කොහෙද ඕයි වයිරස් වලට:angry::angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    ඵහෙමද?ඒකද ගෝටා ඉතාලි වෙෙරස් රට අැතුලට ගත්තෙ?:rofl:

    ඉතාලි හිටපු ජෙප්පෝ තමා නිරෝදයනෙන් පැනලා ලංකාවට ම බෝ කෙරේ. බස් එකේ දී driver ගේ බෙල්ල මිරිකුවේ කලවානේ හිටපු JVP සංවිදයකගේ පුතා​
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉතාලි හිටපු ජෙප්පෝ තමා නිරෝදයනෙන් පැනලා ලංකාවට ම බෝ කෙරේ. බස් එකේ දී driver ගේ බෙල්ල මිරිකුවේ කලවානේ හිටපු JVP සංවිදයකගේ පුතා​

    ජනතා විනාස පෙරමුණ...:rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    ඌ බෙහෙත් කියන්නෙ එන්නත් වලට බං. :sorry:
    ඒ ඔය ත්‍රීවීල් එලවන එකා දන්න තරම තමා
    ඒත් හැදුනට පස්සේ ඕවා එකක් වත් වැඩක් නැහැනේ බං.
    හැදෙන්න කලින් තමා වැකිසින් දෙන්න ඕනේ
    ලෝකෙම මිනිස්සු න් ට වැක්සින් දෙන්න වෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    ජනතා විනාස පෙරමුණ...:rofl:

    එදා ඉදන්ම කරේ ලංකාව විනාශ කරන එක. දැන් වෙන විදියකට කරනවා. මේකෙන් දුක් විදින්නේ මුන් නෙවෙයි .ලංකාවේ ඉන්න අනිත් මිනිස්සු
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,143
    113
    Gotland
    මට නං පෙන්නේ චීන්නු මේක හැදුව වගේ. උන්ගේ පැතිරීම වුහාන් ගොඩ යෑම මර්දනය කිරීම උන්ගේ ඉකොනොමි ඉෆෙක්ට් එක එහෙම මාරම සැක සහිතයි තමයි.

    යුරෝ බිලියන 5 ක බෙහෙත් ස්පාඤ්ඤයට වික්කා

    යුරෝ ඇමරිකන් කොටස් ගට්ටා
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මට නං පෙන්නේ චීන්නු මේක හැදුව වගේ. උන්ගේ පැතිරීම වුහාන් ගොඩ යෑම මර්දනය කිරීම උන්ගේ ඉකොනොමි ඉෆෙක්ට් එක එහෙම මාරම සැක සහිතයි තමයි.

    යුරෝ බිලියන 5 ක බෙහෙත් ස්පාඤ්ඤයට වික්කා

    යුරෝ ඇමරිකන් කොටස් ගට්ටා

    :yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,252
    1
    13,140
    113
    Gotham City
    මට නං පෙන්නේ චීන්නු මේක හැදුව වගේ. උන්ගේ පැතිරීම වුහාන් ගොඩ යෑම මර්දනය කිරීම උන්ගේ ඉකොනොමි ඉෆෙක්ට් එක එහෙම මාරම සැක සහිතයි තමයි.

    යුරෝ බිලියන 5 ක බෙහෙත් ස්පාඤ්ඤයට වික්කා

    යුරෝ ඇමරිකන් කොටස් ගට්ටා
    apitath sahana package ekak ewi after this mess to recover our economy
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉතාලි හිටපු ජෙප්පෝ තමා නිරෝදයනෙන් පැනලා ලංකාවට ම බෝ කෙරේ. බස් එකේ දී driver ගේ බෙල්ල මිරිකුවේ කලවානේ හිටපු JVP සංවිදයකගේ පුතා​

    දැන් උන් ජෙප්පො කියල දැනගෙනද ගෝට උන්ව ගෙදර යැව්වේ:rofl:?ගෝට මාර බයක් නේද තියෙන්නෙ ජෙප්පොන්ට:rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මට නං පෙන්නේ චීන්නු මේක හැදුව වගේ. උන්ගේ පැතිරීම වුහාන් ගොඩ යෑම මර්දනය කිරීම උන්ගේ ඉකොනොමි ඉෆෙක්ට් එක එහෙම මාරම සැක සහිතයි තමයි.

    යුරෝ බිලියන 5 ක බෙහෙත් ස්පාඤ්ඤයට වික්කා

    යුරෝ ඇමරිකන් කොටස් ගට්ටා

    උඹේ username ඵක අනුව ඵහෙම හිතෙන ඵක වැරැද්දක් නෑ..:rofl: