Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    More Uncertain cases :angry:
    Ena pota honda na

    1. boru kiyapu pakku wade awl kala
    2. new count eka adu unama dan awlak na kiyala hithapu gonnu natana gatta
    3. moda yakku curfew welawe athawshya sewa abuse kala

    aluth awrudda weddi awrudu kumaraya athin katin ellan ei apiwa balanna :sorry:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ATM walin salli ganna widihak nane thama. Police, health aector mps lata awlak ne. Unta kohomath salli gannna puluwanne anith unta thamai prasne
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා බවට සැක රෝග ලක්ෂණ පහල වු හයදෙනෙක් නිසා වසා දැමුණු ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවතේ අගුල් ඉවත් කල බව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ මහතා පැවසීය.

    ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බවට සිදු කල පරික්ෂාවේදි හෙලි වීමත් සමග එය ඉවත් කල බව ඔහු පැවසීය.

    ඉකුත් 15 වැනිදා ඔවුන් සහභාගි වී ඇත්තේ යාපනයේ නොව සුරියවැව ප්‍රදේශයේ පැවති දේව මෙහෙයකට බව කරැණු සොයා බැලීමේදී තහවුරැ වු බවත් ඔහු පැවසීය.

    ගමන සංවිධානය කල පුජකවරයාද හමු වී සිටින බවත් බුද්ධි අංශ ,පොලීසිය, සෞඛ්‍ය අංශ යන විවිධ නිලධාරින් සම්බන්ධ කර ගනිමින් කරැණු විමසා අගුල් ඉවත් කිරිමට පියවර ගත් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය

    Lankadeepa
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ATM walin salli ganna widihak nane thama. Police, health aector mps lata awlak ne. Unta kohomath salli gannna puluwanne anith unta thamai prasne

    කොරෝනා වසංගත තත්ත්වය නිසා පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ රජයේ හා පෞද්ගලික අංශයේ බැංකු සේවා සීමාසහිතව ක්‍රියාත්මක වන අතර , අපහසුතාවයට පත් බැංකු පාරිභෝගිකයින් වෙනුවෙන් " මහජන බැංකුව " විසින් ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සේවාවක් ගම්පහ නගරයට ආසන්න අතුරු ප්‍රදේශවලදී අද(29) දවස පුරා පැවැත්විණි.

    ඒ අනුව ගම්පහ නගරය⁣ට ආසන්නයේ පිහිටි ගම්පහ අස්ගිරිය ඇනිකට් පාර , යක්කල බෝගමුව , මල්වතුහිරිපිටිය , ඉඹුල්ගොඩ යන ප්‍රදේශවලදී පැවැත්වු බව මහජන බැංකුවේ ගම්පහ ප්‍රදේශීය කළමනාකරු නලීන් පතිරණගේ මහතා පැවසීය .

    මහජන බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය උපදෙස් හා මඟ පෙන්වීම යටතේ මෙම කටයුත්ත සිදු කෙරෙන බවද මහජන බැංකු ගම්පහ ප්‍රාදේශීය කළමනාකාරවරයා වැඩිදුරටත් කීය.

    රජය විසින් ක්‍රියාත්මක කරන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව පුරා මෙම සේවාව ගම්පහ දිස්ත්‍රික්කය පුරා පැවැත්වෙන බවද , මහජන බැංකුව ඇතුළු ඕනෑම රජයේ හා පෞද්ගලික බැංකුවල පවත්වා ගෙන යන ඉතිරිකිරීමේ ගිණුම් වලින් රුපියල් ලක්ෂය දක්වා වූ මුද්ල ආපසු ගැනීම් හා තැන්පත් කිරීම් , ජල , විදුලි , දුරකථන ආදී ඕනෑම බිල්පතක් ගෙවීමේ පහසුකම පූර්ණ ආරක්ෂාව යටතේ සිදු කිරීමට ජනතාවට හැකි බවද හෙතෙම වැඩිදුරටත් කීය.

    ඒ අනුව හෙට (30 ) දිනයේදී මහජන බැංකුවේ මෙම ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සේවාව මීරිගම හා අඹේපුස්ස ආශ්‍රිත ප්‍රදේශ අතුරු මාර්ග වලදී ක්‍රියාත්මක වන බවද මහජන බැංකු ගම්පහ ප්‍රාදේශීය කළමනාකාර නලීන් පතිරණගේ මහතා කීය.

    මෙම සේවාව ගම්පහ දිස්ත්‍රික් තදාසන්න ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කිරීම සදහා මහජන බැංකුවේ ගම්පහ සහකාර ප්‍රාදේශීය කළමනාකරු ජේ.ඩී.ආර්.ගුණතිලක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයක් එක්ව සිටී
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    munge appata:angry:
    mun kisima announce ekak kareth nane
    adumagane social media wala wath share kare nane:sorry:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Colombo walath kaloth hondai

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කොරෝනා බවට තහවුරු වු මොරටුවේ කල්දෙමුල්ල ප්‍රදේශයේ දෙවෙනි පටුමගේ පදිංචි 82) කාන්තාවක් ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (29) අයි.ඩී.එච් වෙත මාරු කර යවා ඇති බව මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පවසයි.

    මෙම කාන්තාව උණ රොගී තත්වයක් හේතුවෙන් ඉකුත් සිකුරාදා රාත්‍රියේ රෝහල් ගත වී ඇති බවත් එහිදී පහළ වු ලක්ෂණ හේතුවෙන් සිදු කළ පරික්ෂාවේදී කොරොනා බවට තහවුරු වීම හේතුවෙන් එසේ අයි.ඩී.එච් වෙත මාරැකොට යවා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

    කාන්තාව රෝහල් ගතවීමට පෙර ඊබට් පටුමගේ ඩිස්පෙන්සරියකින් ප්‍රතිකාරගෙන ඇති බවත් එදින එම ඩිස්පෙන්සරියට පැමිනි රෝගීන් නිරෝධානය වීම සඳහා තමා හා සම්බන්ධ වන ලෙසත් සෞඛ්‍ය වෙද්‍ය නිලධාරිවරයා පැවසීය.

    වයිරසය ඇයට ආසාදනය වුයේ කොතනින්ද යන්න සැක සහිත බවත් කාන්තාවගේ පුතා ගුවන්තොටුපොළ සේවාවේ නිරත පුද්ගලයෙකු බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.

    රෝගි කත පදිංචිව සිටි ප්‍රදේශයේ නිවාස 10 නිවැසියන් ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය

    කන්ෆම් ද
    මුලාශ්‍ර දෙන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,155
    72,316
    113
    මාලඹේ
    favipiravir-90.jpg

    Avigan ලංකාවට ඊළග සතියේ එනවා පෙති 5000 ක් .
    දැන් සිරසෙ කිව්වා confirm කිවුව.
    SPC එකේ Dr.ප්‍රසන්න ගුණසේන cornfirm කාරා
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    favipiravir-90.jpg

    Avigan ලංකාවට ඊළග සතියේ එනවා පෙති 5000 ක් .
    දැන් සිරසෙ කිව්වා confirm කිවුව.
    SPC එකේ Dr.ප්‍රසන්න ගුණසේන cornfirm කාරා
    Kalin meke dala thibune SPC eken China walin order karala gennanawa kiyalane. But this is a dontation from Japan . Haiyo Siri Lanka politicians... Mokak harinkamak ne me magula iwarayak wenawa nam
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,155
    72,316
    113
    මාලඹේ
    Kalin meke dala thibune SPC eken China walin order karala gennanawa kiyalane. But this is a dontation from Japan . Haiyo Siri Lanka politicians... Mokak harinkamak ne me magula iwarayak wenawa nam

    japan නෙවෙයි China වලින් දෙන්නේ කිව්වා
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා බවට තහවුරු වු මොරටුවේ කල්දෙමුල්ල ප්‍රදේශයේ දෙවෙනි පටුමගේ පදිංචි 82) කාන්තාවක් ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (29) අයි.ඩී.එච් වෙත මාරු කර යවා ඇති බව මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වාර්තා කර තිබේ.

    අටලුගම ප්‍රදේශයේ කාන්තාවක සේවය කළ නිවසක හිමිකාරිනියට එම සේවිකාවගෙන් මෙලෙස කොරෝනා රෝගය සම්ප්‍රේෂණය වී ඇති බවත් වාර්තා විය. කෙසේ වෙතත් ඔවුන් පිටස්තර පුද්ගලයන් සමඟ වැඩි සබඳතාවයක් පවත්වා නොමැතිවීම හේතුවෙන් අවට පවුල් පහක් වැනි සුලු ප්‍රමාණයක් නිරෝධනයට ලක් කිරීමට කටයුතු යොදා ඇති බව මොරටුව නගරාධිපති සමන්ලාල්
    ප්‍රනාන්දු මහතා දන්වා තිබේ.

    මෙම කාන්තාව උණ රොගී තත්වයක් හේතුවෙන් ඉකුත් සිකුරාදා රාත්‍රියේ රෝහල් ගත වී ඇති අතර එහිදී පහළ වු ලක්ෂණ හේතුවෙන් සිදු කළ පරික්ෂාවේදී කොරොනා බවට තහවුරු වීම හේතුවෙන් එසේ අයි.ඩී.එච් වෙත මාරැකොට යවා ඇත.

    කාන්තාව රෝහල් ගතවීමට පෙර ඊබට් පටුමගේ ඩිස්පෙන්සරියකින් ප්‍රතිකාරගෙන ඇති බවත් එදින එම ඩිස්පෙන්සරියට පැමිනි රෝගීන් නිරෝධානය වීම සඳහා තමා හා සම්බන්ධ වන ලෙස සෞඛ්‍ය වෙද්‍ය නිලධාරිවරයා දන්වා ඇත.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරිම සඳහා ‘ඇවිගන්’ නැමැති ඖෂධයේ පෙති 5000ක් ජපානයෙන් මෙරටට පරිත්‍යාග
    කර තිබේ.

    රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ , කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් ඖෂධය ලබන අඟහරුවාදා මෙරටට ලැබීමට නියමිත බවය
    මේ අතර රෝගීන්ට අවශ්‍ය ඖෂධ, මධ්‍යම තැපැල් හුවමාරුව හරහා බෙදා හැරීමේ වැඩපිළිවෙළ ද අද
    ආරම්භ විය.
    මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සඳහා උපකරණ තොගයක් චීනය විසින් මෙරටට ලබා දී
    තිබේ.වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ, අදාළ උපකරණ බෙදාදීම කඩිනමින්
    ආරම්භ කරන බවයි .
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Machanla mekata uththarayak one

    Ape amma India gihin awa 17 wenida. apu gaman gedara genawe ne self quarantine kara wena geadaraka thawa giya kenek ekka dawas 14kata apima decide karala.

    ita passe govt eken register wenna kiwwane rata gihin awa ayata. ithin register una dawas 5kata withara passe. April 1 gedara genna puluwan 14days iwarai. Habai dan DIH karaya kiyanawa register una dawase idan dawas 14k innalu e kiyanne thawa thawas 5k withara add wenawa :angry:
    hena therumak nathi moda wedakne. moko karanna one?
     
    passe case ekak wenna puluwan

    dan rate thathwe hatiyata

    e hinda hama paththenma hondayi e daws 5th indalama ekkan waren mchn
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Me welawe prashna daganna one na. Kiyana kaale inna. Dawas 14ta wada inna eka kohomat hondai
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    අම්මගේම හොදටනේ බන් අල්ලන් ඉදපන් දවස් 5 යි වැඩි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    passe case ekak wenna puluwan

    dan rate thathwe hatiyata

    e hinda hama paththenma hondayi e daws 5th indalama ekkan waren mchn

    Me welawe prashna daganna one na. Kiyana kaale inna. Dawas 14ta wada inna eka kohomat hondai

    මෙහෙම කරන්න.. මේ වෙලාවෙ ටව පොඩ්ඩ ඉව්සල ඉන්න එක තමා හොද.. වැඩි හොදක් වෙන්නේ....
     
    Status
    Not open for further replies.