Home delivery services [Updating]

Status
Not open for further replies.

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ඔන්ලයින් නම් ඕඩර් දාන්නෙ නැහැ ආයෙත්, ගෙවල් ගාවටම බඩු ටික එනවා
මස්, මාලු, එළවලු සේරම උදේ 6 - 7 අතරේ ආවා
පාන් කාරයා ආවා 9 වෙද්දි, හැබැයි පාන් ඉවර වෙලා... උගෙන් බනිස් අරන් උදේට කෑවා

Bakery items wash karanna bari nisa kanna epa kiyala thiyenne WHO eken.
 

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Bakery items wash karanna bari nisa kanna epa kiyala thiyenne WHO eken.
    කාලා හොඳ ප්ලේන්ටියක් ගැහුවා බන්
    බඩට යන්න ඇති වයිරස් එක :love:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    90327701_945027599246368_4127446477486161920_n.jpg
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    හෝමාගම පැත්තට බෙහෙත් delivery කරන කවුරුවත් ඉන්නවද? call ගත්තට වැඩක් නෑ. උස්සන්නේ නෑ නේ..... :angry:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කැස්බෑවට ඩිලිවර් කරන අය කවුද ඉන්නේ ?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කැස්බෑවට ඩිලිවර් කරන අය කවුද ඉන්නේ ?

    Keells Super එකෙන් ගේනවා.. 1750 තිබ්බ එක,පොල් ගෙඩි 05 එක්ක 1416 ගෙනත් දුන්නා
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    ගාල්ල බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවට අයිති කට්ටියට.
    මේ අංක අද දාල තිබ්බේ



    bope3.jpg
     

    kalumali

    Junior member
  • Aug 17, 2012
    58
    1
    8
    කළුබෝවිල අවට පලතුරු ඩිලිවර් කරන ආයතන මොනවද?
     
    Status
    Not open for further replies.