අපිනම් එහා ගෙදරට අද හාල්, සැමන්, අල, පරිප්පු දුන්නා.
ජාඇල ප්‍රදේශයට මස්,මාළු හා පළතුරු ඩිලීවර් කරන අය ඉන්නවාද?
අඩෝ මුන් එකෙක් හරි උබලට එව්වද?![]()
Den online innawa, reply karanne nea!
Me pakanam melo rahak na order eka gattha. Dan phn wada na. Ekko enne nathnam na kiyanna ona



දුප්පත් පව්ලක් ආවා ලොරිය ගාවට එළවලු රු. 200 ක ගන්න.. මල්ලක් රු. 600 යි. මම අහක බලාගෙනම 600 ගෙවලා ආවා. මුහුණ බලන්නත් දුකයි. හිමීට " තෑන්කියු......." කියනවා ඇහුනා.

