wear a mask and gloves and walk to the ATM when there are no cops around.Machan Mata walking distance eke ATM ekak thiyanawa
Habai yanna bayai me case nisa. Mokuth process ekak nadda salli ganna yanna
wake up at 2 am and go![]()

Machan Mata walking distance eke ATM ekak thiyanawa
Habai yanna bayai me case nisa. Mokuth process ekak nadda salli ganna yanna
aulk na yanna puluwan, policiyata ahu unoth police apath na
Meka mara wadak ne .minissunta kanna nikan denne nahane...anika salli okkoma gedara thiyan inne kawuda bn.

අපේ එකෙක් පොලිසියට කෝල් කරලා අහල මෙහෙම යන්න පුලුවන්ද කියල සල්ලි ගන්න ATM එකට. පොලිසියෙන් කියල රෝඩ් බ්ලොක් එකට කියල අවසර අරගෙන යන්න දුන්නොත් යන්න කියල, මූ ගිහින්, රෝඩ් බ්ලොක් එකෙන් බල්ලෙක්ට වගේ බැනල ආපහු හරවල ගෙදර යවලා.![]()