ATM ekata yanne kohomada

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Machan Mata walking distance eke ATM ekak thiyanawa

    Habai yanna bayai me case nisa. Mokuth process ekak nadda salli ganna yanna
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,824
    410
    83
    ATM card ekai National ID ekai aran palayan.. ahuwoth kiyapan gedarata badu ganna lorry awama denna salli ganne kiyala.. aran yanne na walking distance nan awlak nane.. thaniyen palayan mask ekak dagena
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    693
    352
    63
    call the police station and inform your details and go.. Then no issue. Today I also went in my car and took.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,232
    12,472
    113
    Piliyandala
    කියහන් බඩු ලොරිය අවට කෑම ගන්න සල්ලි නැහැ එකයි සල්ලි අරන් එන්න යන්නේ.. යන්න එපා කිව්වොත් පොලිසියේ එක්කෙන් එක්ක උබ ඒ ටී එම එකට ගිහිල්ල එන්නම් කියහන් ගෙදර උන්දලා බඩගින්නේ කියහන් ඉන්නේ අදාළ ආරක්ෂක ක්‍රම පාච්චි කරලා යන්න
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Call 119
    or
    Call Nearest Police Station

    They will say OK to go

    Katha karapau kena ge nama ahaganna
    magadi kossek neweththuwoth , Phone eke Call log eka pennala katha karapu kenage nama kiyanna

    mama nam kare ohomayi
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    mama nam gihin awa. Police hitiye ne. Mata denaganna oni den Dhammika pererage kunu container case eka api amathaka karanawada miniha ventilatora genapu nisa?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,576
    1
    99,777
    113
    33
    Kalutara
    අපේ එකෙක් පොලිසියට කෝල් කරලා අහල මෙහෙම යන්න පුලුවන්ද කියල සල්ලි ගන්න ATM එකට. පොලිසියෙන් කියල රෝඩ් බ්ලොක් එකට කියල අවසර අරගෙන යන්න දුන්නොත් යන්න කියල, මූ ගිහින්, රෝඩ් බ්ලොක් එකෙන් බල්ලෙක්ට වගේ බැනල ආපහු හරවල ගෙදර යවලා. :P
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    අපේ එකෙක් පොලිසියට කෝල් කරලා අහල මෙහෙම යන්න පුලුවන්ද කියල සල්ලි ගන්න ATM එකට. පොලිසියෙන් කියල රෝඩ් බ්ලොක් එකට කියල අවසර අරගෙන යන්න දුන්නොත් යන්න කියල, මූ ගිහින්, රෝඩ් බ්ලොක් එකෙන් බල්ලෙක්ට වගේ බැනල ආපහු හරවල ගෙදර යවලා. :P

    :lol:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,232
    12,472
    113
    Piliyandala
    අපේ එකෙක් පොලිසියට කෝල් කරලා අහල මෙහෙම යන්න පුලුවන්ද කියල සල්ලි ගන්න ATM එකට. පොලිසියෙන් කියල රෝඩ් බ්ලොක් එකට කියල අවසර අරගෙන යන්න දුන්නොත් යන්න කියල, මූ ගිහින්, රෝඩ් බ්ලොක් එකෙන් බල්ලෙක්ට වගේ බැනල ආපහු හරවල ගෙදර යවලා. :P

    එක්කෝ ගෙදරමටම වෙලා ඉන්නවා:sorry: