Meekata kiyak kiyannada?

dilshangwn

Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Mata VPN project ekak set una overseas..

    VPN backend ekai
    Mobile apps dekai
    Windows/Linux/macos app ekai
    Billing system ekai

    hadala denna ona...

    Keeyak kiyannada machan?

    THanks
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    np, QT walinda karanne?

    app ekakata $2000 wage gannawa normaly, uba balala karapan itin 5k-7k puluwan oya project eka kohomath.

    android/ios/macos VPN ඇප් එකෙන් කරන්න තියෙන්නෙ config/certficate සෙට් කරන එක විතරයි, VPN part එක OS එකේම තියනවා,
    Client ට ටෙක්නිකල් අයිඩියා එකක් තියනවා නම් එක ඇප් එකකට $2000ක් justify කරන්න අමාරු වෙයි
    පොඩ්ඩක් ඒ ගැනත් බලපන්, non technical එකෙක් නම් අවුලක් නැති වෙයි
    වින්ඩෝස් ගැන නම් දන්නෙ නැහැ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    android wala inbuilt vpn part eka access karanna ba app walin. ekata 3rd party protocol ekak oni, openvpn or something
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    android wala inbuilt vpn part eka access karanna ba app walin. ekata 3rd party protocol ekak oni, openvpn or something

    https://developer.android.com/guide/topics/connectivity/vpn ?

    inbuilt protocol යූස් කරනවා නම් config විතරක් සෙට් කරන්න පුලුවන්, Inbuilt client එක යූස් කරන්න පුලුවන්
    inbuilt protocol යූස් කරන්නෙ නැත්නම් තමයි ඔය කියලා තියන විදියට කරන්න ඕන
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    android/ios/macos VPN ඇප් එකෙන් කරන්න තියෙන්නෙ config/certficate සෙට් කරන එක විතරයි, VPN part එක OS එකේම තියනවා,
    Client ට ටෙක්නිකල් අයිඩියා එකක් තියනවා නම් එක ඇප් එකකට $2000ක් justify කරන්න අමාරු වෙයි
    පොඩ්ඩක් ඒ ගැනත් බලපන්, non technical එකෙක් නම් අවුලක් නැති වෙයි
    වින්ඩෝස් ගැන නම් දන්නෙ නැහැ

    filters ehema danna ona, payments ona, country selection ona

    mama meeta kalin me project ekama kala... eth parana client lage codes mama tiyaganne na...
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    https://developer.android.com/guide/topics/connectivity/vpn ?

    inbuilt protocol යූස් කරනවා නම් config විතරක් සෙට් කරන්න පුලුවන්, Inbuilt client එක යූස් කරන්න පුලුවන්
    inbuilt protocol යූස් කරන්නෙ නැත්නම් තමයි ඔය කියලා තියන විදියට කරන්න ඕන

    kalin API wala ehema karanna permission thibbe na, danuth sure na mata nam.

    me sample project eka balanna, meke karanne wenama server ekak ehemath code karala thiyenawa.

    https://developer.android.com/guide/topics/connectivity/vpn#sample_code
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    connectivity manager eken proxy ganna barida? mama xamarin karanne same code c# wrapper eka witharai wenasa. Pre marshmellow nam reflections walinda koheda gaththe