Home delivery services [Updating]

Status
Not open for further replies.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ai MMS wada karanawane?

    යවලා බලන්න , අනිත් එක වට්සැප් වයිබර් කන්ටැක්ස් ඇඩ් කරන්න ඔන වයසක මිනිස්සුන්ට කොල්ලො කෙල්ලන්ගෙ පිහිට තමයි , ආන්ඩුවෙ දෙවල් වෙන්නෙ වැඩෙ නොකෙරෙන තැනට
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    90282297_10219311179262557_8167401271402168320_o.jpg
     

    sandunhiran

    Well-known member
  • Mar 17, 2007
    1,351
    49
    48
    37
    Kirib@thgoda.
    ඇඹුල් සහ කෝලි කුට්ටු කෙසෙල් වර්ග මිලදි ගැනීම සදහා අමතන්න.

    077 9300 381

    කඩවත කිරිබත්ගොඩ මාවරමණ්ඩිය මාකොල මීගහවත්ත ප්‍රදේශ විශේෂයි
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    යවලා බලන්න , අනිත් එක වට්සැප් වයිබර් කන්ටැක්ස් ඇඩ් කරන්න ඔන වයසක මිනිස්සුන්ට කොල්ලො කෙල්ලන්ගෙ පිහිට තමයි , ආන්ඩුවෙ දෙවල් වෙන්නෙ වැඩෙ නොකෙරෙන තැනට

    MMS wada. whatsapp, viber, MMS nathuwa wena wikalpayak thiyenawada?
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    MMS wada. whatsapp, viber, MMS nathuwa wena wikalpayak thiyenawada?

    Mms වැඩ නැ, ආන්ඩුවෙ උන් වැඩ කරන්නෙ එ වැඩෙ නොකෙරෙන තැනට ස්මාට් පොන් නැති වයසක මිනිස්සු කොහොමද කරන්නෙ, පොන් ඔන නෙට් ඔන පාවිච්චි කරන්න ද්ණ ගන්න ඔන,
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    *** එළවළු -- Home Delivery -- (ඇදිරි නීතිය කාලය තුල) ***
    Call - 0112 741741 / 077 1778005
    *** එළවළු සහන මල්ල - අඩුම මිලට ***
    ------------------
    *** Rs. 300/=
    ------------------
    වම්බටු 250g
    ගෝවා 250g
    පිපිකද්කදා 500g
    නෝකෝල් 250g
    තක්කාලි 200g
    අමු මිරිස් 100g
    දෙහි 100g
    -------------------
    *** Rs. 500/=
    -------------------
    ගෝවා 500g
    ලීක්ස් 250g
    රාබු 500g
    වම්බටු 500g
    මාලු මිරිස් 250g
    තක්කාලි 200g
    අමු මිරිස් 100g
    ඉගුරු 100g
    දෙහි 100g
    -----------------
    *** Rs. 500/=
    -----------------
    බීට් 500g
    කැකිරි 500g
    නෝකෝල් 500g
    වට්ටක්කා 500g
    බෝoචි 500g
    තක්කාලි 200g
    අමු මිරිස් 100g
    දෙහි 100g
    ------------------
    *** Rs. 1000/=
    ------------------
    කරවිල 500g
    ගෝවා 500g
    ලීක්ස් 500g
    වම්බටු 1kg
    බෝoචි 500g
    නෝකෝල් 500g
    පිපිකද්කදා 500g
    තක්කාලි 200g
    අමු මිරිස් 200g
    දෙහි 200g
    මාලු මිරිස් 250g
    ඉගුරු 200g
    -----------------------------------------------------------------------------------
    *** ඇදිරි නීතිය පවත්නා කාලය තුල ඔබගේ නිවසටම එළවළු deliver කරනු ඇත ***
    *** ඉතා අඩුම මිල ගණන් වලට ***
    -----------------------------------------------------------------------------------
    LAABA KADE,
    No.527, Kaduwela Road,
    Thalangama North,
    Malabe.
    Tel : 0112 741741 / 077 1778005
     
    • Like
    Reactions: ROCCO-X

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    Mms වැඩ නැ, ආන්ඩුවෙ උන් වැඩ කරන්නෙ එ වැඩෙ නොකෙරෙන තැනට ස්මාට් පොන් නැති වයසක මිනිස්සු කොහොමද කරන්නෙ, පොන් ඔන නෙට් ඔන පාවිච්චි කරන්න ද්ණ ගන්න ඔන,

    Wikalpa kramaya kiyanna
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Wikalpa kramaya kiyanna

    විකල්ප නැ කැම බඩු ටිකව්ත් මිනිස්සුන්ට ගන්න බැරුව බෙහෙත් එවා කොහොම ගන්නද, රජයෙ ආයතන සම්බන්ද වෙලා කරනවා කියන්නෙ විහිලුවක්, ප්‍රාදෙශිය ලෙකම් කාර්‍යාල වල පොන් තියෙන්නෙත් එක නම්බර් එකයි බල්ලෙක් කාතා කරන්නෙ නැ, ලන්කාවෙ මිනිස්සු එක්ක ඔය දෙවල් කරන එක ආසාර්තකයි කර්ස්න්න බැ, හරියට කාතා කරන්නෙ නැ පොන් එකක් ගන්නෙ නැ, කරන්නඔන දෙ තෙරෙන්නෙ නැ, ඉරිසියා කුහක හිත් ආවහාම වැඩෙ අල වෙනවා කොහොමද දෙයක් කරන්නෙ
     
    Status
    Not open for further replies.