Home delivery services [Updating]

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :baffled::baffled::baffled:
    huta math piliyandala thmai, math damma ude reply na thama

    viber දාපන්..රජයේ තීරණ නම් අමු ගොන් බන්..උන් whatsapp නැතුව අපි එවන්නේ කොහොමද :angry::angry: :rofl::rofl:

    රෙද්ද කෝල් උසන්නෙත් නැහැ....දවස් දෙකක් බලලා පොලිසියට අල්ලලා කුඩුවේ දාන්න කියලා මන් යනවා බෙහෙත් හොයාගෙන :sorry:

    එපා වෙලා ඉන්නේ..කිව්වා ගෙදර අයට මාස 03ක ගන්න කියලා.. pharmacy එකට එක්කන් ගියා..අරන් තියෙන්නේ දවස් 10කට :baffled:
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    91022282_505012453519192_1331044973876871168_o.jpg
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    විකල්ප නැ කැම බඩු ටිකව්ත් මිනිස්සුන්ට ගන්න බැරුව බෙහෙත් එවා කොහොම ගන්නද, රජයෙ ආයතන සම්බන්ද වෙලා කරනවා කියන්නෙ විහිලුවක්, ප්‍රාදෙශිය ලෙකම් කාර්‍යාල වල පොන් තියෙන්නෙත් එක නම්බර් එකයි බල්ලෙක් කාතා කරන්නෙ නැ, ලන්කාවෙ මිනිස්සු එක්ක ඔය දෙවල් කරන එක ආසාර්තකයි කර්ස්න්න බැ, හරියට කාතා කරන්නෙ නැ පොන් එකක් ගන්නෙ නැ, කරන්නඔන දෙ තෙරෙන්නෙ නැ, ඉරිසියා කුහක හිත් ආවහාම වැඩෙ අල වෙනවා කොහොමද දෙයක් කරන්නෙ

    Kelawenawa loweth mehema giyoth.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113


    math eye ude damma ban.
    whatsapp innawa.
    message ehemath balanawa.
    eth reply na

    ඔව් බන්,දැන් whatsapp එක search උනේ.. එකටත් දැම්මා.. message දෙකම බැලුවා..no reply
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචන් කෝල් කරලා කන්ෆර්ම් වෙලා බඩු ආව ඒවා විතරක් දාන්න, නිකන් දැක්ක පලියට දාන්න එපා උදේ ඉදන් number වලට message කරා එක්කෙනෙක්වත් online නෑ . post දැම්මට අවසර දීල නැද්ද කොහෙද, රජයෙන් දෙනකන් බලන් ඉන්න වෙන්නේ. මදැයි අපි panic buy නොකර හිටිය, කළුතර ඇදිරිනීතිය අයින් කළෙම නැ මුල් දවස්වල අයින් කරාම ගෙනාපු බඩු විතරයි තියන්නේ, මිරිස් තුනපහ ඉවරවේගෙන එනවා ඒවා අත්‍යවශ්‍යද බන් ?
    91002941-1259776290888666-2906680591434907648-n.jpg
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    විකල්ප නැ කැම බඩු ටිකව්ත් මිනිස්සුන්ට ගන්න බැරුව බෙහෙත් එවා කොහොම ගන්නද, රජයෙ ආයතන සම්බන්ද වෙලා කරනවා කියන්නෙ විහිලුවක්, ප්‍රාදෙශිය ලෙකම් කාර්‍යාල වල පොන් තියෙන්නෙත් එක නම්බර් එකයි බල්ලෙක් කාතා කරන්නෙ නැ, ලන්කාවෙ මිනිස්සු එක්ක ඔය දෙවල් කරන එක ආසාර්තකයි කර්ස්න්න බැ, හරියට කාතා කරන්නෙ නැ පොන් එකක් ගන්නෙ නැ, කරන්නඔන දෙ තෙරෙන්නෙ නැ, ඉරිසියා කුහක හිත් ආවහාම වැඩෙ අල වෙනවා කොහොමද දෙයක් කරන්නෙ

    ehema kiyala mokuth nokara inna eka harida?
     
    Status
    Not open for further replies.