Case history of second death

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,434
    22,079
    113
    Gotland
    First GP ai directly COVID unit ekata muwa direct karala naththe?
    Mu italy or pitarata indan apu ekek or ehema kenek ekka hitapu kenek nemei neda?
    Ithin jaffna business kala kiyana eka loku waraddak nemei ne, colombo, puttalam wala jaffana walata wada corona ahuwela thiyanawane.

    First doctorma muwa directly COVID unit ekata yawannai ona test karanna.
    U danne nahane uta coronada nadda kiyala. passe uta banala wadak naha.

    Naththan muta covid unit yanna kiyalath hangi hangi watema giya ekekda?

    දැන් වෙච්ච දේවල් බලල හොස්පිටල් වල සිස්ටම් වෙනස් කරන්න ඕන නැතිනං ලංකාවේ මෝඩ හැත්ත නිසා වෝර්ඩ් පිටිං වහල දාන්න වෙන්නේ අතවශ්‍ය ඩොක්ටර්ස්ලා අයින් කරන්න වෙනව.

    එන එකා මාස්ක් දාල එන්න ඕනා උදව්වට එන්න පුළුවන් උනුත් දාන්න ඕනා ඊට පස්සේ opd දාන්නත් කලින් වෙනම සෙට් එකක් දාල අරුගේ පැටිකිරියම අහල බලල තමයි ඇතුල් කරන්න ඕනා මුලින්ම කොරෝනා ලක්ෂණ බලල ඒවා තියේ නං කෙලින්ම ඒ යුනිට් එකට යවන්න ලක්සන නැතුව අරු සැක උන් සම්බන්දයි නං එත් ඇලර්ට් එකේ ඉන්න ක්‍රමයක් ඕනා. ඒ එක්කම බොරු කියල තිබ්බොත් අරුට අවරුදු 5ක් වත් හිරේ හෝ ලක්ස ගානක දඩයක් ගහන්න ලියුමකටත් අත්සන් ගන්න තින්නේ මෙහෙම නැතුව හදන්න බෑ පර හැත්ත
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    First GP ai directly COVID unit ekata muwa direct karala naththe?
    Mu italy or pitarata indan apu ekek or ehema kenek ekka hitapu kenek nemei neda?
    Ithin jaffna business kala kiyana eka loku waraddak nemei ne, colombo, puttalam wala jaffana walata wada corona ahuwela thiyanawane.

    First doctorma muwa directly COVID unit ekata yawannai ona test karanna.
    U danne nahane uta coronada nadda kiyala. passe uta banala wadak naha.

    Naththan muta covid unit yanna kiyalath hangi hangi watema giya ekekda?

    උගේ පුතා ජර්මනිය ඉදන් ඇවිත්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Umbalata therenne nedda community spread eka kiyanne meka thamai dan virus eka awe kohonda kiyala trace karanna be.ubalata mata unath hedenna puluwan awe kohenda kiyala hitha ganna beri wenna mulu health care system eka down wenawa mehema unoth.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Singapore wala bade amaruwak kiyala beheth ganna giyath doctorsla corona kiyala doubt karala treat karanne.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,392
    22,886
    113
    First GP ai directly COVID unit ekata muwa direct karala naththe?
    Mu italy or pitarata indan apu ekek or ehema kenek ekka hitapu kenek nemei neda?
    Ithin jaffna business kala kiyana eka loku waraddak nemei ne, colombo, puttalam wala jaffana walata wada corona ahuwela thiyanawane.

    First doctorma muwa directly COVID unit ekata yawannai ona test karanna.
    U danne nahane uta coronada nadda kiyala. passe uta banala wadak naha.

    Naththan muta covid unit yanna kiyalath hangi hangi watema giya ekekda?

    Same thoughts
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,392
    22,886
    113
    උගේ පුතා ජර්මනිය ඉදන් ඇවිත්

    කොහෙද තිබ්බෙ එහෙම එකක්? පුතාට කොරෝනා positive ද?

    පුතා ජර්මනියෙ ඉදන් ආවනන් වැරදියි නොකියපු එක...නැත්තන් කොහොමද මිනිහ දන්නෙ මිනිහට කොරෝනා කියල
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කොහෙද තිබ්බෙ එහෙම එකක්? පුතාට කොරෝනා positive ද?

    පුතා ජර්මනියෙ ඉදන් ආවනන් වැරදියි නොකියපු එක...නැත්තන් කොහොමද මිනිහ දන්නෙ මිනිහට කොරෝනා කියල

    Corona lakshana nathi unath wahakayo inna puluwan neda
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,354
    113
    Two sons have gone to India for business

    India seems t have a lot of cases...Undetected due to the poor numbers of tests carried out.
    Recently they placed urgent orders for rapid Covid pinprick tests.

    We need to have these as well urgently. Takes 15 mins from a pinprick and no instrumentation required.:yes:
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    India seems t have a lot of cases...Undetected due to the poor numbers of tests carried out.
    Recently they placed urgent orders for rapid Covid pinprick tests.

    We need to have these as well urgently. Takes 15 mins from a pinprick and no instrumentation required.:yes:

    Does we have enough capacity?? I think MRI doing only 100 test per day. We should order them too then we too can rapidly diagnosed this as we used to do with dengue ns1 kit