First GP ai directly COVID unit ekata muwa direct karala naththe?
Mu italy or pitarata indan apu ekek or ehema kenek ekka hitapu kenek nemei neda?
Ithin jaffna business kala kiyana eka loku waraddak nemei ne, colombo, puttalam wala jaffana walata wada corona ahuwela thiyanawane.
First doctorma muwa directly COVID unit ekata yawannai ona test karanna.
U danne nahane uta coronada nadda kiyala. passe uta banala wadak naha.
Naththan muta covid unit yanna kiyalath hangi hangi watema giya ekekda?
දැන් වෙච්ච දේවල් බලල හොස්පිටල් වල සිස්ටම් වෙනස් කරන්න ඕන නැතිනං ලංකාවේ මෝඩ හැත්ත නිසා වෝර්ඩ් පිටිං වහල දාන්න වෙන්නේ අතවශ්‍ය ඩොක්ටර්ස්ලා අයින් කරන්න වෙනව.
එන එකා මාස්ක් දාල එන්න ඕනා උදව්වට එන්න පුළුවන් උනුත් දාන්න ඕනා ඊට පස්සේ opd දාන්නත් කලින් වෙනම සෙට් එකක් දාල අරුගේ පැටිකිරියම අහල බලල තමයි ඇතුල් කරන්න ඕනා මුලින්ම කොරෝනා ලක්ෂණ බලල ඒවා තියේ නං කෙලින්ම ඒ යුනිට් එකට යවන්න ලක්සන නැතුව අරු සැක උන් සම්බන්දයි නං එත් ඇලර්ට් එකේ ඉන්න ක්‍රමයක් ඕනා. ඒ එක්කම බොරු කියල තිබ්බොත් අරුට අවරුදු 5ක් වත් හිරේ හෝ ලක්ස ගානක දඩයක් ගහන්න ලියුමකටත් අත්සන් ගන්න තින්නේ මෙහෙම නැතුව හදන්න බෑ පර හැත්ත


