

ehenm loku problem ekak.minihawa marala uba badaganin.habaiy murder eka karanna hoda professional porakata baradeepan ahuwenne nathiwennaමට වෙලා තියෙන්නෙ වෙනම සීන් එකක් බන්. මන් ආදරේ එකී බැදල ඉන්නේ. ඒ උනාට ඒකිව නිතරම meet වෙනවා. ඒ නිසා අමතක කරන්නත් බැ. අනෙක mage first love. ඒකි බැදල ඉන්දැද්දිමයි මාත් එක්ක යාලු උනේ. එක එක මගුල් කරනකොට එපා වෙනවා.
මට වෙලා තියෙන්නෙ වෙනම සීන් එකක් බන්. මන් ආදරේ එකී බැදල ඉන්නේ. ඒ උනාට ඒකිව නිතරම meet වෙනවා. ඒ නිසා අමතක කරන්නත් බැ. අනෙක mage first love. ඒකි බැදල ඉන්දැද්දිමයි මාත් එක්ක යාලු උනේ. එක එක මගුල් කරනකොට එපා වෙනවා.
උබ මේ ගැන දුක් උන එකට අනාගතේ කවදා හරි උබ දුක් වෙනව බන්
- උඹට දේවල් කියන් නෑ etc etc etc..
පව් වැඩ කියන්නේ බන් ඉතින් ලව් කරේ.![]()

3 times love hinda aul gehin thiyanawa lokuma aula giya ekata adath duk wenawa eyai mai denama.

Love yourself.wadagath weiy ubalata.
http://www.elakiri.com/forum/showthread.php?p=25259040#post25259040
දේවල් නොකියන එක කොච්චර කනට සහනයක්ද කියන එක තේරුන දවසට.ඒ කියන්නේ පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ
දේවල් නොකියන එක කොච්චර කනට සහනයක්ද කියන එක තේරුන දවසට.


අනේ මන්ද බන්.
මේ ලගදි මන් ඇහුවා මොකද reply නැත්තේ කියලා.
eki qwwa curfew නිසා කන්නත් නෑ love කරන්නද කියන්නේ ඇහුවා. මන් අවුල් ගැහුවා ඒකට. පස්සේ කියපි බොරැවට කිව්වේ කියල.![]()
uba thread eka dala thiyenne love seen ekak, passe kiyanne marry kella wena kollek karapu seen ekak . uba karanne oka aniyam love seen ekak.
eka nisa uba mewa balaporoththu wenna epa (උඹව කෙයා කරන් නැ
- උඹ නැතත් එකිට කිසි අවුලක් නෑ වගේ ලයින් , උඹට දේවල් කියන් නෑ etc etc etc..
උඹව කෙයා කරන් නැ - eki wena ekekge geniyek, ubawa hema welawema care karagena inna be. lamai innawanam lamai balann ona , minihage weda karann ona. habai ekita free time ekak labuna gaman ubawa contact karala katha karanawa. (habai eki thawa wena kollo ekka yaluda nedda kiyala mama danne ne?
උඹ නැතත් එකිට කිසි අවුලක් නෑ වගේ ලයින් - eka uba hithana widiyata .
ekita uba onadas nedda kiyala ubage hithata danenna athi. hama welawema uba one kiyala uba ekka inna be, ehema unoth ubata oka karan yanna beri wela nondi wenawa.
උඹට දේවල් කියන් නෑ etc etc etc..kiyanne ne kiyala ubata hithanna be , ehema balaporoththu wenna epa
oka aniyam seen ekak nisa wediya hithata aran karann yanna epa, echarai kiyana thiyenne. oluwen gema Gahanna ona

ඔව් බන් ඉතින් උවනම් රවට්ටනවා තමා.![]()
methan bodi sathwayo innawa paressamin. unuth oya wage wena genu gena adala methane thread dagena nala inne, ann thread eka thama yanawa. a asse ubata wena wena advise denawa. pukenuth hina oi

