ලව් දුක්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Hehee samahara kello hindanam hama thissema full awl a hinda kellonge huththawal gana wadiya hithanna yanna epa.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    කෙල්ලො ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න කරට හැමදාම උනා. දැන් නම් එකෙක් ගැනවත් කිසිම බලාපොරොත්තුවක් නෑ. දැන් කිසි ගානක් නෑ.
    Mr x ගෙ වීඩියො බලලා පකයා වගේ ඉන්නවා.
    කෙල්ලො ගණන් ගන්නෙ නෑ. යාළුවො විදියට ඉන්න බොක්කිල ඉන්නවා. උන්ව නමං එහෙම ගණන් නොගෙන ඉන්නෙ නෑ.ඒක යාළු කමනෙ.
    අනිත් කෙල්ලොව ගණන් ගන්නෙනෑ.දැන් කිසි අවුලක් නෑ.
    හැබැයි කෙල්ලෙකුත් නෑ:sorry::D
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මට වෙලා තියෙන්නෙ වෙනම සීන් එකක් බන්. මන් ආදරේ එකී බැදල ඉන්නේ. ඒ උනාට ඒකිව නිතරම meet වෙනවා. ඒ නිසා අමතක කරන්නත් බැ. අනෙක mage first love. ඒකි බැදල ඉන්දැද්දිමයි මාත් එක්ක යාලු උනේ. එක එක මගුල් කරනකොට එපා වෙනවා.
    ehenm loku problem ekak.minihawa marala uba badaganin.habaiy murder eka karanna hoda professional porakata baradeepan ahuwenne nathiwenna
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මට වෙලා තියෙන්නෙ වෙනම සීන් එකක් බන්. මන් ආදරේ එකී බැදල ඉන්නේ. ඒ උනාට ඒකිව නිතරම meet වෙනවා. ඒ නිසා අමතක කරන්නත් බැ. අනෙක mage first love. ඒකි බැදල ඉන්දැද්දිමයි මාත් එක්ක යාලු උනේ. එක එක මගුල් කරනකොට එපා වෙනවා.

    මටත් රහොම අවුලක් තිබුනා
    යාළුවෙලා නම් නෑ. බැදපු ලස්සන ඩොකියකට හිතගියා.පස්සෙ දන්නෙ බැදලා ළමයෙකුත් ඉන්නවා කියල. දුකේ පැලි පැලී හිටියා.
    මොනවා කරන්නද
    දැන් නම් අමතක කරනවා පව් වැඩ බං ඕවා.ආත්ම හතකට ගෑනු සෙට් වෙන එකක් නෑ ඔහොම පව් වැඩ කරලා
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    පව් වැඩ කියන්නේ බන් ඉතින් ලව් කරේ. :confused:

    මම බෞද්ධ බං මම කරුමය විශ්වාස කරනව
    ඔය සීන් එක පවක් නෙ බං. එක්කො මිනිහට කියල දික්කසාද වෙලා බැන්ද නම් කමක් නෑ. ඒත් ඔය විදියට ඌ රවට්ටන එක :sorry:
    කවදා හරි උබටත් ඔය දුක විදින්න වෙයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,489
    113
    ඒ කියන්නේ පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ
    දේවල් නොකියන එක කොච්චර කනට සහනයක්ද කියන එක තේරුන දවසට.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනේ මන්ද බන්.

    uba thread eka dala thiyenne love seen ekak, passe kiyanne marry kella wena kollek karapu seen ekak . uba karanne oka aniyam love seen ekak.

    eka nisa uba mewa balaporoththu wenna epa (උඹව කෙයා කරන් නැ
    - උඹ නැතත් එකිට කිසි අවුලක් නෑ වගේ ලයින් ,
    උඹට දේවල් කියන් නෑ etc etc etc..

    උඹව කෙයා කරන් නැ - eki wena ekekge geniyek, ubawa hema welawema care karagena inna be. lamai innawanam lamai balann ona , minihage weda karann ona. habai ekita free time ekak labuna gaman ubawa contact karala katha karanawa. (habai eki thawa wena kollo ekka yaluda nedda kiyala mama danne ne?

    උඹ නැතත් එකිට කිසි අවුලක් නෑ වගේ ලයින් - eka uba hithana widiyata .
    ekita uba onadas nedda kiyala ubage hithata danenna athi. hama welawema uba one kiyala uba ekka inna be, ehema unoth ubata oka karan yanna beri wela nondi wenawa.

    උඹට දේවල් කියන් නෑ etc etc etc..kiyanne ne kiyala ubata hithanna be , ehema balaporoththu wenna epa

    oka aniyam seen ekak nisa wediya hithata aran karann yanna epa, echarai kiyana thiyenne. oluwen gema Gahanna ona
     
    • Like
    Reactions: Average-Guy

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ ලගදි මන් ඇහුවා මොකද reply නැත්තේ කියලා.

    eki qwwa curfew නිසා කන්නත් නෑ love කරන්නද කියන්නේ ඇහුවා. මන් අවුල් ගැහුවා ඒකට. පස්සේ කියපි බොරැවට කිව්වේ කියල. :sorry::sorry::sorry:

    මේ ලගදි මන් ඇහුවා මොකද reply නැත්තේ කියලා. -
    aththane ban, reply karanne kohomada ekko lamai miniha gedara athi, hithapan minihata horen uba ekka chat karankota weradila amathaka wela phone eka kohe hari thiyala gihin miniha baluwoth , ubata sadahatama reply enne ne,

    eki qwwa curfew නිසා කන්නත් නෑ love කරන්නද කියන්නේ ---mekath aththa ekita gedara wagakeem thiyan nisa love karanna welawak ne. eki oluwa use karala uba ekka love karanne, uba gona wage hema welawema love balaporoththu wenna epa.
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    uba thread eka dala thiyenne love seen ekak, passe kiyanne marry kella wena kollek karapu seen ekak . uba karanne oka aniyam love seen ekak.

    eka nisa uba mewa balaporoththu wenna epa (උඹව කෙයා කරන් නැ
    - උඹ නැතත් එකිට කිසි අවුලක් නෑ වගේ ලයින් ,
    උඹට දේවල් කියන් නෑ etc etc etc..

    උඹව කෙයා කරන් නැ - eki wena ekekge geniyek, ubawa hema welawema care karagena inna be. lamai innawanam lamai balann ona , minihage weda karann ona. habai ekita free time ekak labuna gaman ubawa contact karala katha karanawa. (habai eki thawa wena kollo ekka yaluda nedda kiyala mama danne ne?

    උඹ නැතත් එකිට කිසි අවුලක් නෑ වගේ ලයින් - eka uba hithana widiyata .
    ekita uba onadas nedda kiyala ubage hithata danenna athi. hama welawema uba one kiyala uba ekka inna be, ehema unoth ubata oka karan yanna beri wela nondi wenawa.

    උඹට දේවල් කියන් නෑ etc etc etc..kiyanne ne kiyala ubata hithanna be , ehema balaporoththu wenna epa

    oka aniyam seen ekak nisa wediya hithata aran karann yanna epa, echarai kiyana thiyenne. oluwen gema Gahanna ona

    Thanks machan. උබේ උත්තර වල තේරැමක් තියනවා.:yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් බන් ඉතින් උවනම් රවට්ටනවා තමා.:oo:

    methan bodi sathwayo innawa paressamin. unuth oya wage wena genu gena adala methane thread dagena nala inne, ann thread eka thama yanawa. a asse ubata wena wena advise denawa. pukenuth hina oi