Singapore will not lock down

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    රජයෙනුත් පරිප්පුයි සැමනුයි අඩුකරා විතරයි ඒවා ගන්න කඩවල් වල ඉන්න ඕන පිලිවෙල ගැන දැනුවත්කරේ නෑ. අපේ මිනිස්සුන්ට ස්වයං පාලනයක් කියලා දෙයක් ඇත්තෙත් නෑ. අපේ වට්ටන්න තරම් ලොකු ආර්තිකයක් ඇත්තෙත් නෑ. අපේ උන්ට ලොක්ඩවුන් විතරක් ප්‍රමාණවත් වෙන එකක් නෑ. එලියට බැස්සොත් වෙඩි තියනව වත් කියන්න වේවි වගේ:lol::lol:

    jkGWKjP.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Singapore wala quarantine karana eka hariyatama karanwa air port eke idalama kattiya track karanwa.. ewaagea adala comapny walatath warn krala tiyenne. mehe sallith denawa quarantine wena eunta. eka nisa hangena eun ne kohomath. :D
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    රජයෙනුත් පරිප්පුයි සැමනුයි අඩුකරා විතරයි ඒවා ගන්න කඩවල් වල ඉන්න ඕන පිලිවෙල ගැන දැනුවත්කරේ නෑ. අපේ මිනිස්සුන්ට ස්වයං පාලනයක් කියලා දෙයක් ඇත්තෙත් නෑ. අපේ වට්ටන්න තරම් ලොකු ආර්තිකයක් ඇත්තෙත් නෑ. අපේ උන්ට ලොක්ඩවුන් විතරක් ප්‍රමාණවත් වෙන එකක් නෑ. එලියට බැස්සොත් වෙඩි තියනව වත් කියන්න වේවි වගේ:lol::lol:

    [/QUOTE]

    Hebei Wedi Thibbama passe Gota Wedi thibba kiyanna Ottu ne :P:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Hebei Wedi Thibbama passe Gota Wedi thibba kiyanna Ottu ne :P:P
    පිස්සුද බන් එහෙම තියන්නෙ නෑ. හැබැයි මිනිස්සුන්ගෙ වගකීමක් එලියට බැහැලා ආණ්ඩුවට බනින්නෙ නැතුව ඉන්න එක :P:P