හකීම් ෆොන්ස

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    hakeem.jpg

    https://www.facebook.com/RauffHakeemOfficial/
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කොහොමද මුන්ගේ කුලප්පුව මූව අත්ඩවංගුවට ගන්න ඕනේ මේ වෙලාවේ

    බලමු විරුවා මොකද කරන්නේ කියලා... අල්ලලයිද නැත්තැන් ඉස්ලාමිය ක්‍රමයට කරන්න ඉඩදෙන්න කියලා නියෝග කරයිද කියලා....

    Last edited:

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    නානලට දිව්‍යලෝකේ යන්න බැරිවෙනවලුද පිච්චුවොත් :baffled:

    මැරෙන්න කළින් ශ්‍රී ලංකන්.. මැරුනම මුස්ලිම් උනා අයියාහ්..! :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    සියළු බයියන්ට කියන්නෙ. ජාතිවාදේ නරක නෑ, හොඳයි. ඒත් උබලා දැනගන්න ඕන ඒක අපේ වාසියට පාවිච්චි කරන්න. අවාසි වෙලාවෙදි පාවිච්චි නොකර ඉන්න. මේ වෙලාවෙ මේකෙන් අපේ ස'ව පෙසර් කරන ඉල්ලීම් කරන්නෙපා හරිය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලන්න සජිය එක්ක ලගින හකිමගෙ කියවිල්ල සිහලුනි හිතට ගනිල්ල මුන් මෙහෙමයි හැසිරෙන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිත් ගේ ගෝලයෝ ෆෝම් වෙලා:lol::lol:

    :rofl::rofl: ජාතිවාදෙ හොදයිලු නරකයිලු බලාගෙන ගියාම අපියි හකීම්ගෙ fb පිටුවෙ පොස්ට් එක දාල තියෙන්නෙ.:dull::dull:.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    බලන්න සජිය එක්ක ලගින හකිමගෙ කියවිල්ල සිහලුනි හිතට ගනිල්ල මුන් මෙහෙමයි හැසිරෙන්නෙ

    Erozan
    Umba kiyanne issarahata corona walin marena muslim kawuruwath bumidanaya karanne na kiyalada?

    Kauru monawa illuwath onama kenek corona walin marunoth aniwaryayen puchchanawa kiyalada?

    Me government eka ehema karawi kiyala umbata sahathika wenna puluwanda
    ?
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ලොරි ටොක් දෙන බයියන්ගෙන් අහන්නේ හෙට අනිද්දා ලොක්කා ඕකේ එක දුන්නොත් මොකද කරන්නේ
     
    මෙතන ආණ්ඩුවෙ මොකක් හරි අවුලක් ගැන ලියල තියෙනවද?????? මෙතන තියෙන්නෙ හකීම්ගෙ කතාව...

    උපකල්පන මත අරක මේක අනික වෙයි කියල කතාව වෙන පැති වලට ඇයි හරවන්නෙ???? ..එහෙම දෙයක් උනොත් එදාට කතා කරමු නැතුව නොවි කියවල වැඩක් නැනෙ පිස්සො වගේ..
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    උන්ට මැරුණම බුමදාන වෙන්න ඕන නං ලෙඩේ හැදුනම හංගන් ඉඳල රට වටේ හැමනෙන්නෙ නැතුව ටෙලිපෝන් කෝල් එකක් දීල ප්‍රශ්නෙ කියල බෙහෙත් ගත්තනං වැඩේ ඉවරයි.
    අනික මේ ආදාහනය කරන්න ගත්ත තීරනෙත් අල්ලා දෙයියො ගත්ත එකක්.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    මෙතන ආණ්ඩුවෙ මොකක් හරි අවුලක් ගැන ලියල තියෙනවද?????? මෙතන තියෙන්නෙ හකීම්ගෙ කතාව...

    උපකල්පන මත අරක මේක අනික වෙයි කියල කතාව වෙන පැති වලට ඇයි හරවන්නෙ???? ..එහෙම දෙයක් උනොත් එදාට කතා කරමු නැතුව නොවි කියවල වැඩක් නැනෙ පිස්සො වගේ..

    Prashnayak ahiwe. Umbe adahasa danaganna, wenna puluwan deyak gana.Uththarayak nadda?