Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කෙලවීම පටන් ගත්තා කියලයි මචං මට හිතෙන්නේ ආරංචි විදිහට මේ වෙද්දී තව සාම්පල් වගයක් ටෙස්ට් කරන ගමන් ඉන්නේ. අද රෑ වෙද්දී මේ ගණන් තව වැඩි වෙන්න පුළුවන්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කෙලවීම පටන් ගත්තා කියලයි මචං මට හිතෙන්නේ ආරංචි විදිහට මේ වෙද්දී තව සාම්පල් වගයක් ටෙස්ට් කරන ගමන් ඉන්නේ. අද රෑ වෙද්දී මේ ගණන් තව වැඩි වෙන්න පුළුවන්

    hmm :dull:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,389
    1,384
    113
    කෙලවීම පටන් ගත්තා කියලයි මචං මට හිතෙන්නේ ආරංචි විදිහට මේ වෙද්දී තව සාම්පල් වගයක් ටෙස්ට් කරන ගමන් ඉන්නේ. අද රෑ වෙද්දී මේ ගණන් තව වැඩි වෙන්න පුළුවන්

    :(
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කෙලවීම පටන් ගත්තා කියලයි මචං මට හිතෙන්නේ ආරංචි විදිහට මේ වෙද්දී තව සාම්පල් වගයක් ටෙස්ට් කරන ගමන් ඉන්නේ. අද රෑ වෙද්දී මේ ගණන් තව වැඩි වෙන්න පුළුවන්

    උබට කවුද කිව්වේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,371
    22,013
    113
    Gotland
    දැන් සැප ද

    ඒ කාලේ කිව්ව ඒවා ඔන්න දැන්

    අද 20 යි හෙට 50 වෙයි මතක තියා ගනිල්ලා මේක වැඩි වෙන්නේ බල ගුණාකාර වලින්

    අද 20 ටෙස්ට් එකට අහු උන ඒවා විතරයි නොදැන ඉන්න ඒවා හැංගිලා ඉන්න ඒවා තව කියක් ඇතිද මේ වනකොටත් අඩුම ගානේ 100ක් වත් අනිත් උන්ට බෝ කරමින් සිටී 100x2.5 = 250 මේ ඇඳිරි නීතිය යෙදී වර්දනය
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබට කවුද කිව්වේ

    අපි බලමු මචං එකොළහ දොළහ වගේ වෙද්දී ප්‍රෙස් එකක් රිලීස් කලොත් අද රෑම රිසාල්ට් එක එයි.. නැති උනොත් හෙට උදේට අප්ඩේට් එකක් දෙයි..

    IDH එකේ එකෙක් කිව්වේ බන්. යාලුවෙකුගේ යාලුක්
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    ඔව් බන්...:sorry::sorry::sorry:

    indiyawe lankawe samana anupatha walin wadiweyi wage.
    ungeth mehth dekema minissunge hasireem anthimayi.

    ahtthatam,a me thambi mechchra moda wune kohomada ?:oo:

    sinhalu nam kapati saha balu gathi guna kiyala kiyanna puluwan

    තුන් සරණේටත් මේ වගේ වෙලාවට කරන්න දෙයක් නෑ ඉතිං

    adumagane minissunge hithe thiyena depression hari adu karaganna puluwan.

    habayi 10-15 k set wela kiyanna giyoth corona thiyena ekek hitiyoth sorry tma
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    • 20 new cases in Sri Lanka
    53535353.jpg

    animated-arrow-image-0100 - Copy.gif
    http://www.epid.gov.lk/web/index.php?lang=en

    The coronavirus COVID-19 is affecting 201 countries and territories around the world

    32441.jpg

    animated-arrow-image-0100.gif
    view by country
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මට නම් හිතෙන්නේ India USA and Italy ත් පහු කරයි කියලා උන් රජය පොලිසිය කියන දෙයක් අහන්නේ නෑ hygiene 0 යි මුඩුක්කු පැති සෑහෙන්න ගොඩක් තියනවා වයිරස් එක පැතිරුනොත් නම් පාලනය කරගන්න ලේසි නෑ :sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,871
    113
    Kottawa
    මට නම් හිතෙන්නේ India USA and Italy ත් පහු කරයි කියලා උන් රජය පොලිසිය කියන දෙයක් අහන්නේ නෑ hygiene 0 යි මුඩුක්කු පැති සෑහෙන්න ගොඩක් තියනවා වයිරස් එක පැතිරුනොත් නම් පාලනය කරගන්න ලේසි නෑ :sorry:

    :yes::yes:
     
    Status
    Not open for further replies.