Home delivery services [Updating]

Status
Not open for further replies.

kalumali

Junior member
  • Aug 17, 2012
    58
    1
    8
    මොරගහහේන පැත්තට සිල්ලර බඩු deliver කරන කව්රුත් ඉන්න්වද
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    හාල් ගෙන්න ගන්න පුළුවන් තැනක් තියෙනවද ඕනි මහරගමට. card payment කරන්න පුළුවන් එකක්.
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    90327701_945027599246368_4127446477486161920_n.jpg
    Meken ada deliver kala. Badu 2k witara adui. Rice apu eka loku deyak
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මේක අද ලැබුනා අපේ නැදෑ ගේකට
    පොල් ගෙඩි / පරිප්පු ඉවරලු
    ඒ වෙනුවට හාල් මැස්සෝ 500g ලැබිලා තිබ්බෙ
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    Base Hospital Panadura
    ඔබගේ සායනික බෙහෙත් සියල්ලම ඔබගේ ගෙදරටම. වැඩි විස්තර සඳහා 0704000044 අමතන්න. කරුණාකර පානදුරේ පදිංචි සියලු දෙනාම මේ පිළිබඳව දැනුවත් කරන්න


    91691655_130930408487356_3508541471089229824_o.jpg
     

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Mata puluwan free online shop hadala denna ona kenekta...
    Mata hethaganna ba wena karanna puluwan udawwak
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Base Hospital Panadura
    ඔබගේ සායනික බෙහෙත් සියල්ලම ඔබගේ ගෙදරටම. වැඩි විස්තර සඳහා 0704000044 අමතන්න. කරුණාකර පානදුරේ පදිංචි සියලු දෙනාම මේ පිළිබඳව දැනුවත් කරන්න


    91691655_130930408487356_3508541471089229824_o.jpg

    කළුබෝවිල ක්ලිනික් යන අයට බෙහෙත් ගෙන්න ගන්න කතා කරන්න පුළුවන් number එකක් දන්නවද කව්රු හරි?
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    මචං අවිස්සාවේල්ල පැත්තට ඩිලිවරි කරන අයගෙ phone numbers දන්නවද?මම අඳුනන කෙනෙක් ට..ඵයාලට ලොරි අැවිල්ල නෑ..
     
    Status
    Not open for further replies.