Home delivery services [Updating]

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පිළියන්දල එකම තැනක් නැහැනේ බෙහෙත් ටිකක් ගෙන්න ගන්න..

    දැනට ඔසු හලට යැව්වා..නො reply
    Medihelp එකට දැම්මා.. නො reply
    healthguard එකට දැම්මා නො reply

    :angry::angry: :dull::dull:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පිළියන්දල එකම තැනක් නැහැනේ බෙහෙත් ටිකක් ගෙන්න ගන්න..

    දැනට ඔසු හලට යැව්වා..නො reply
    Medihelp එකට දැම්මා.. නො reply
    healthguard එකට දැම්මා නො reply

    :angry::angry: :dull::dull:

    fb-img-1585732568237.jpg
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පිළියන්දල එකම තැනක් නැහැනේ බෙහෙත් ටිකක් ගෙන්න ගන්න..

    දැනට ඔසු හලට යැව්වා..නො reply
    Medihelp එකට දැම්මා.. නො reply
    healthguard එකට දැම්මා නො reply

    :angry::angry: :dull::dull:

    බොලා කවද්ද පිලියන්දල ආවෙ :angry:
     
    wmdpwijerathne

    Junior member
  • May 19, 2014
    157
    21
    18
    කඩවත ඈල්දෙනිය පැත්තට grocery items deliver කරන කවුද ඉන්නෙ. පුලුවන්නම් number එකක් දෙන්න
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වෙලාවේ හැටියට අවුලක් නෑ ගෙනත් දෙන්නම් කිව්වද?

    ඔව් ගෙදරට දෙන්නම් කිව්වා..deliver feeඑක ඉල්ලන ගාන දෙන්න කිව්වා :baffled:

    http://www.milco.lk තමා හරි සයිට් එක..ඔය දාපු එක වැඩිය සුවර් නැහැ
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,152
    1
    688
    113
    ඔව් ගෙදරට දෙන්නම් කිව්වා..deliver feeඑක ඉල්ලන ගාන දෙන්න කිව්වා :baffled:

    http://www.milco.lk තමා හරි සයිට් එක..ඔය දාපු එක වැඩිය සුවර් නැහැ

    mama call karalath baluwa, unge chairman uge FB ekath meka dala thiyenava.
    Wede aulak neha wage
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mama call karalath baluwa, unge chairman uge FB ekath meka dala thiyenava.
    Wede aulak neha wage

    shit චාටර්ම සයිට් එකක්නේ,ලොඅඩ් වෙන්නෙත් නැහැ :dull:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔව් ගෙදරට දෙන්නම් කිව්වා..deliver feeඑක ඉල්ලන ගාන දෙන්න කිව්වා :baffled:

    http://www.milco.lk තමා හරි සයිට් එක..ඔය දාපු එක වැඩිය සුවර් නැහැ

    .lk එකෙන් online buy කරන්න බෑනේ අනිත් එක හදලා තියෙන්නේ ඒකට උන්ගේ Facebook page එකේ තිබුනේ බොරු වෙන්න විදියක් නෑ
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Due to the increase of demands, we have placed a user session limit. Please check back in few minutes.

    හයිලන්ඩ් කාරයෝන්ට නිකන් දවස් වලත් ඉල්ලුමට සැපයුම දෙන්න බැරි එකේ මේ වගේ වෙලාවක කොහොම දෙන්නද බොරු ශෝ එක මුන්ගේ :angry::angry::angry::angry::angry:
     
    :baffled:
     
    Status
    Not open for further replies.