ලස්සන ෆ්ලොර කුණු එලවලු
ලස්සන ෆ්ලොර එකෙන් එළවලු ඔර්ඩර් එකක් දැම්ම 24 වෙනිදා(රු .3590.00), අන්න උන් ගෙදෙට්ට කුණු වේච්ච එලවලු වගයක් එවලා.
ඕක කිවුව ගමන් මන් කිවුව ඉන්න මම ටක් ගාල කීල්ල්ස් එකෙන් දාන්නම් කියලා. එපා පුතේ උනුත් කුණු ඒවා එවුවොත් නිකන් අපරාදේ පුතාගේ සල්ලි කියලා කියනවා. පොලින්ග් වල ඉදල සල්ලි ගන්න තරම් ඒ ගොලන්න්ට ඇගට ශක්තියක් නැ. එකයි Online ම ගෙවන්න පුලුව එකකින් දැම්මේ. මාරම අප්සට්.
ගෙදර අයට කිවුවා කොහෙන්වත් ගන්න යන්න එපා. කප්රුක එකෙක්න් ග්රෝසරිස්, ලස්සන ෆ්ලොර එකෙන් එළවලුයි දැම්ම කියලා. ගෙදර ඉන්නේ අම්මා , තාත්තයි විතරයි.
දැන් ඒගොල්ලන්ට කොහෙන්වත් නැ. ඒ ගොල්ලෝ ඇදිරි නිතිය අයින් කරපු වෙලාවේ යන්න හදන කොට මමමයි කිවුවේ යන්න එපා. මම බඩු දාල තියෙන්නේ කියලා.
දාපු බෙහෙත් ටිකෙත් එක බෙහෙතක් අඩුවෙන් දාල තියෙන්නේ. එකනම් වැරදීමක් වෙන්න ඇති . කප්රුක ඔර්ඩර් එකත් තවම නැ. පරක්කු වෙනවලු. CURFEW PASS කැන්සල් කරලා අයේ ගන්න උන කියල හුට පටයකට.