ගොමා ලා එක්ක ඒවා හරියන්නේ නෑ බන්. උන් දෑන් ගේමේ ඉන්නේ. දෑන් කලින් මිනිය පිච්චුවෙත් එහෙමයි. දෑන් ගෝඨාභය හම්බයන්ට මිනිවලට ඕනේ දෙයක් කරගන්න දුන්නා කියමු, බුවාට උන්ගේ චන්ද හම්බෙනවද? පිස්සුද බන් .. ඕකුන් යු ඈන් පී එකෙන් මෙහා දෑන් ඉතින් චන්දේ දෙන්නේ නෑ.
මේ යන විදිහට ඉස්සරහට කොරෝනා ආසාධනය වෙලා මැරෙන මිනිස්සු පිච්චීමෙන් වායු ගෝලයට එකතුවෙලා වැසි චක්‍රයත් එක්ක ඉස්ටෝරියක් එක්ක පත රචනාවක් එන්න බැරි නෑ වලලලන එක සාධාරණීයකරණය කරලා. කන් එහෙම සුද්ද කරල ලෑස්ති වෙලා ඉටහල්ලා. බයියෝ සීරුවෙන්.
බයියන්ගෙන් බලාපොරොත්තු වෙච්ච රචනාව ගොමාලා හරහා එලියට එන්නත් බැරි නෑ.
සයින්දමරුදුවෙ නගර සභාවකුත් දුන්නා. චන්ද හම්බෙන්නෙ නැති බව දැන දැනත් මොකට කරනවද මන්දා. මටත් හිතාගන්න බෑ.

මේකා සතුටු කරන්න තමයි රට පුරාම කාති උසාවි හදලා දුන්නෙ.
