Hutch Cliq Unlimited

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,565
    3,239
    113
    Hutch Cliq eke unlimited packs wala download upload limits monawada? 245 ta etisalat thibba unlimited eka dan FUQ kiyala dala mama hithanne FUP kiyana eka wenna athi.:rofl: 224 ta thiyanawa unlimited kiyala ekak. deke wenasa mokadda?
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩේට අන්ලිමිටඩ් හැබැයි ස්පීඩ් ලිමිට් කරලා තියෙන්නෙ :P

    9218588990.png
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,565
    3,239
    113
    ඩේට අන්ලිමිටඩ් හැබැයි ස්පීඩ් ලිමිට් කරලා තියෙන්නෙ :P

    9218588990.png

    oya speed eka athida ban youtube video ekak ehema balanna? FUP applied eke kochchara denawada okkoma GB dannawada?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oya speed eka athida ban youtube video ekak ehema balanna? FUP applied eke kochchara denawada okkoma GB dannawada?
    480p වගේ දාගෙන බලන්න ඇති ඉතිං :yes: මාත් වැඩිහරියක් යූ ටියුබ් එකේ තමා ඉන්නේ ලොකුවට හිරවෙන ගතියක් නං ආවේ නෑ තාම

    FUQ එක 15GB ද කොහෙද
     
    Last edited:
    • Like
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,565
    3,239
    113
    480p වගේ දාගෙන බලන්න ඇති ඉතිං :yes: මාත් වැඩිහරියක් යූ ටියුබ් එකේ තමා ඉන්නේ ලොකුවට හිරවෙන ගතියක් නං ආවේ නෑ තාම

    FUQ එක 15GB ද කොහෙද
    15gb thibbe etisalat thiyeddi. danuth ehemada? mama dakka site eke thiyanawa 6gb kiyala wage:confused:

    Itin BN YouTube yanna 147 pack 1 dagannako
    youtube walata witharak neweyi ban ekayi.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    15gb thibbe etisalat thiyeddi. danuth ehemada? mama dakka site eke thiyanawa 6gb kiyala wage:confused:

    මමනං එටිසලාට් තියෙන කාලේ පාවිච්චි කරන ප්‍රමානෙම වගේ පාවිච්චි කරා අඩුවක් නං දැනුනේ නෑ. 6ට වඩා නං කොහොමත් වැඩියෙන් පාවිච්චි කරා ඒක ෂුවර්.

    ඔය ගණන් අලුතෙන් එන අයට වෙන්න ඇති, පරණ එටිසලාට් සිම් තිබුන අයට කොහොමත් විශේෂ සැලකිල්ලක් තියෙනව ඕකේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    ක්ලික් ඇප් 998 පැකේජ් එකේ ලිමිට් එක දවසකට 2GB ගානක්ලු.