HUTCH වෙතින් පැය 6ක් Unlimited Internet
Hutch & Etisalat free 6 hours unlimited data තාම ගත්තෙ නැද්ද? එහෙනන්
මං මේ දාන පොස්ට් ඒක Hutch සහ Etisalat පාවිච්චි කරන අයට ගොඩක් වැදගත් මොකද කියන්න යන්නෙ free data ගන්න විදිහක් ගැන.
මන් මේක ප්‍රොමෝට් කරන්නෙ මොකද මටත් හම්බුවෙන හින්ද..
මලින්ම ඔයාගෙ Andorid phone ඒකට Cliq app
(22MB)ඒක download කරගන්න ඔනි.(android වලට විතරයි තාම දීල තියෙන්නෙ)
ඔයාට ඇප් එක ඉන්ස්ටෝල් කරන්න
ඊලගට ඔයා ඒකෙ Register උනගමන් උඩින්ම වැටෙනව 30min unlimited කියල ඒකත් free.ඒක වෙනයි.
ඊලගට වම්පැත්තෙ උඩම ඉරි තුනක් අැති ඒක ටච් කරන්න.
ඊලගට ඒතන උඩම invite කියල ඒකක් අැති ඒක ටච් කරන්න.
ඊලගට ඒතන පහලම තියනව Redeem invitation කියල ඒක ටච් කරන්න.
ඊලගට ඒතන මෙන්න මේ Code එක ගහන්න.(මතක අැතුව Capital,Simple හොදට බලලා හරියටම ගහන්න.)

Code : 3W8N6D
ඊලගට ඊතලය ටච් කරන්න.ඊට පස්සෙ free time plane කියන ඒකට යටින් 6 Hours unlimited කියල වැටෙයි.ඊට පස්සෙ ඔයාට ඒක active කරගන්න පුලුවන්.
--------------
සැයු:- CliQ App එකට මුල් වරට register වීමේදී පමනක් ලැබේ
-------------------
ඔයාට වගේම මටත් unlimited පැය 6ක් හම්බෙනව.
100% free.
මං වගකීමෙන් කියන්නෙ.
මං මේක ඒක පාරක් පාව්ච්චි කරලත් තියනවා.
ඔයාගේ invite කෝඩ් ඒක වෙන කෙනෙක්ගෙ පොන් ඒකෙ ගැහුවොත් අාවෙත් ඔය දෙන්නටම පැය 6 ගානෙ ගන්න.පුලුවං.
මං මේකෙ දාල තියෙන්නෙ මගෙ invite කෝඩ් ඒක.
ඔයාගෙ invite කෝඩ් ඒකෙනුත් වැඩි වැඩියෙන් free data ලබාගන්න.

Last edited: