Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    FYI.. A sneeze is considered be a most violent body function. It's said that particles can be ejected at a velocity of 100 - 600 mph.
    I would resort to the low end mostly. Even then 1m distance is nothing.
    The virus isn't intelligent enough to travel a preset distance. As I said before a lot depends on the ambient temperature and the RH.:P

    I saw a joke somewhere that if you can smell a fart, then you are not far enough from the other person to get infected with Covid.

    Ada News walata pennuwa Curfew ayin kala peththaka badu ganna apu ekek Hachimak yewwa mask eka galawala eliyata. :rofl:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    FYI.. A sneeze is considered be a most violent body function. It's said that particles can be ejected at a velocity of 100 - 600 mph.
    I would resort to the low end mostly. Even then 1m distance is nothing.
    The virus isn't intelligent enough to travel a preset distance. As I said before a lot depends on the ambient temperature and the RH.:P

    I saw a joke somewhere that if you can smell a fart, then you are not far enough from the other person to get infected with Covid.

    Ganda nethi padayak yawwoth mama kohomada denaganne dura athida kiyala???
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,826
    8
    35,339
    113

    "ඩෙංගුත් යළි හිස එසවිය හැකියි" - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

    නව කොරෝනා හෙවත් කෝවිඞ් 19 පැතිරයාම වළක්වාගැනීමට මෙන්ම ඩෙංගු රෝගයේ යලි සිදුවිය හැකි හිස එසවීමද වලක්වා ගැනීමට සියලූ දෙනා උනන්දු විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

    IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පැවසුවේ පෙර වසරවල දත්ත විශ්ලේෂණය කිරීමේදී බොහෝ විට අපේ‍්‍රල් මාසයේ සිට ඩෙංගු රෝගයේ හිස එසවීමක් නිරීක්ෂණය වන බවයි.

    නව කොරෝනා හෙවත් කෝවිඞ් 19 පැතිර යමින් ඇති මෙම අවස්ථාවේ ඩෙංගු රෝගයද එළෙස හිස එසවුවහොත් අභියෝගය තවදුරටත් දරුණු වන බවද මෙහිදී පැහැදිලි කෙරුණා.

    http://nethnews.lk/article/75808

    කොරෝන අස්සෙ ඉස්පිරිතාල ඉඩ මදිවෙන්නම ඩෙංගු රෝගීන් පිරුණොත් කොහොමද කලිං අවුරුදු වල වගේ :sorry: :(

    Double whammy... Hope it doesn't happen.:yes:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��

    "ඩෙංගුත් යළි හිස එසවිය හැකියි" - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

    නව කොරෝනා හෙවත් කෝවිඞ් 19 පැතිරයාම වළක්වාගැනීමට මෙන්ම ඩෙංගු රෝගයේ යලි සිදුවිය හැකි හිස එසවීමද වලක්වා ගැනීමට සියලූ දෙනා උනන්දු විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

    IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පැවසුවේ පෙර වසරවල දත්ත විශ්ලේෂණය කිරීමේදී බොහෝ විට අපේ‍්‍රල් මාසයේ සිට ඩෙංගු රෝගයේ හිස එසවීමක් නිරීක්ෂණය වන බවයි.

    නව කොරෝනා හෙවත් කෝවිඞ් 19 පැතිර යමින් ඇති මෙම අවස්ථාවේ ඩෙංගු රෝගයද එළෙස හිස එසවුවහොත් අභියෝගය තවදුරටත් දරුණු වන බවද මෙහිදී පැහැදිලි කෙරුණා.

    http://nethnews.lk/article/75808

    කොරෝන අස්සෙ ඉස්පිරිතාල ඉඩ මදිවෙන්නම ඩෙංගු රෝගීන් පිරුණොත් කොහොමද කලිං අවුරුදු වල වගේ :sorry: :(
    ඒක තමයි බොට කිව්වෙ ඔය කට පරිස්සම් කරගනින් කියල උබ කට ඇරියොත් ගම් දනව් පිටින් පාළු වෙනවා
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Catch up on COVID-19 stories from across Asia this evening:

    China today said there are more than 1,300 asymptomatic COVID-19 cases across the country - the first time it has released such data: https://cna.asia/39EyoIM

    Indonesia reported 149 new COVID-19 infections and 21 deaths linked to the virus, taking the nationwide death toll to 157: https://cna.asia/2wSrvpK

    At 79 years old, this Indonesian doctor still works at three hospitals. He's also on the frontline of the country's fight against the coronavirus: https://cna.asia/39zv3uv

    Thailand confirmed 120 new COVID-19 cases and two more coronavirus-linked deaths today. One of the men who died had attended a wedding in Malaysia in early March: https://cna.asia/3452ynk
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ආහාර නිෂ්පාදනය ඉහළ දැමීම ගැන ගාල්ලේ දී සාකච්ඡාවක්

    ඉදිරියේ දී රට තුළ ඇති විය හැකි ආහාර හිඟයට පිළියම් වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කය තුළ යාන්ත්‍රණයක් සැකසිය යුතු බව අද (01) පැවැති ගාල්ල දිස්ත්‍රික් විශේෂ කෘෂිකර්ම කමිටුවේ දී තීරණය විය.

    ඉදිරියේ දී ඉන්දියාව වැනි රට වලින් ආහාර ආනයනය සීමා සහිත වන බැවින් රට තුළ ආහාර සංචිත ඉහළ අගයක පවත්වාගෙන යෑම වැදගත් වන බව ද ඒ සඳහා අවශ්‍ය කඩිනම් පිළියම් යෙදිය යුතු බව ද මෙම කෘෂිකර්ම කමිටු රැස්වීමේදී සාකච්ඡා විය.

    මෙහි දී දිස්ත්‍රික්කයේ පවතින පුරන් කුඹුරු අඳුනා ගැනීම එම පුරන් කුඹුරු වල වගා කළ හැකි අතිරේක බෝග හදුනා ගැනීම ප්‍රධාන ඉලක්කයක් බව ද දිස්ත්‍රික් ලේකම් වරයා පැවසීය.

    ඉදිරි දින 30 තුලදී මෙම වගා කටයුතු ආරම්භ කළ යුතු බව ද කී දිස්ත්‍රික් ලේකම්වරයා දිස්ත්‍රික්කයේ මේ මොහොතේ ආහාර අවශ්‍යතාව සහ නිෂ්පාදන පරතරය ගණනය කිරීම සිදු කළ යුතු බව ද පැවසීය.

    ඉදිරි මාසය තුළ දී වගා කළ හැකි බෝග වර්ග හඳුනා ගෙන ඒ අනුව වගා කටයුතු සිදු කළ යුතු බව ද අනාවරණය විය.

    http://www.lankadeepa.lk/latest_news/ආහාර-නිෂ්පාදනය-ඉහළ-දැමීම-ගැන-ගාල්ලේ-දී-සාකච්ඡාවක්/1-569436
     
    දැන්වත් තේරිලා ඕව කරන ඵක ලොකු දෙයක් හැමදේම රටින් ගෙනල්ල ගිලින්න බලන් ඉන්නෙ නැතුව.මේ වෙෙරස් ඵක නිසා නරක වගේම හොඳකුත් වෙයි වගේ..
     
    :yes: :yes:

    නිලධාරීන්ගේ කටයුතු විවේචනය කළොත් නීති මගින් පියවර

    කොරෝනා වයිරසය රට තුළ පැතිර යාම වැලැක්වීම සදහා උපරීම කැපවීමෙන් කි‍්‍රයා කරන රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කරමින් , සුළු අඩුපාඩු මතුකර පෙන්වමින් අසත්‍ය හා ද්වේෂ සහගත ප‍්‍රකාශ අන්තර් ජාලය තුළ ප‍්‍රසිද්ධ කරන පුද්ගලයන්ට අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

    රාජ්‍ය නිලධාරීන් කැපවීමෙන් කරන රාජකාරි විවේදනය කරමින්, ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් සහ ඔවුන්ට බැන තර්ජනය කරමින් අසත්‍ය වීඩියෝ පට හා අන්තර්ජාලය තුළ ප‍්‍රසිද්ධි කර ඇති බවට තොරතුරු හෙළි ඇති බවත් ඒ අනුව මෙම පියවර ගත්බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

    http://www.lankadeepa.lk/latest_news/නිලධාරීන්ගේ-කටයුතු-විවේචනය-කළොත්-නීති-මගින්-පියවර/1-569432
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ආහාර නිෂ්පාදනය ඉහළ දැමීම ගැන ගාල්ලේ දී සාකච්ඡාවක්

    ඉදිරියේ දී රට තුළ ඇති විය හැකි ආහාර හිඟයට පිළියම් වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කය තුළ යාන්ත්‍රණයක් සැකසිය යුතු බව අද (01) පැවැති ගාල්ල දිස්ත්‍රික් විශේෂ කෘෂිකර්ම කමිටුවේ දී තීරණය විය.

    ඉදිරියේ දී ඉන්දියාව වැනි රට වලින් ආහාර ආනයනය සීමා සහිත වන බැවින් රට තුළ ආහාර සංචිත ඉහළ අගයක පවත්වාගෙන යෑම වැදගත් වන බව ද ඒ සඳහා අවශ්‍ය කඩිනම් පිළියම් යෙදිය යුතු බව ද මෙම කෘෂිකර්ම කමිටු රැස්වීමේදී සාකච්ඡා විය.

    මෙහි දී දිස්ත්‍රික්කයේ පවතින පුරන් කුඹුරු අඳුනා ගැනීම එම පුරන් කුඹුරු වල වගා කළ හැකි අතිරේක බෝග හදුනා ගැනීම ප්‍රධාන ඉලක්කයක් බව ද දිස්ත්‍රික් ලේකම් වරයා පැවසීය.

    ඉදිරි දින 30 තුලදී මෙම වගා කටයුතු ආරම්භ කළ යුතු බව ද කී දිස්ත්‍රික් ලේකම්වරයා දිස්ත්‍රික්කයේ මේ මොහොතේ ආහාර අවශ්‍යතාව සහ නිෂ්පාදන පරතරය ගණනය කිරීම සිදු කළ යුතු බව ද පැවසීය.

    ඉදිරි මාසය තුළ දී වගා කළ හැකි බෝග වර්ග හඳුනා ගෙන ඒ අනුව වගා කටයුතු සිදු කළ යුතු බව ද අනාවරණය විය.

    http://www.lankadeepa.lk/latest_news/ආහාර-නිෂ්පාදනය-ඉහළ-දැමීම-ගැන-ගාල්ලේ-දී-සාකච්ඡාවක්/1-569436
    හම්මෝ කියලවත් කරගන්න බැරි වැඩක් :yes:
     
    :cool:
     
    Status
    Not open for further replies.