SLT fiber - Torrent speed limit

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    ටොරෙන්ට් ඩවුන්ලෝඩ් වල ස්පීඩ් අඩු වෙලා නැද්ද උඹලගෙ මගෙ පට්ට විදිහට අඩු වෙලානේ. ඩවුන්ලෝඩ් වෙන්නෙම නෑ 100 kb වලින් එහාට යන්නෙ නෑ ස්පීඩ් එක. ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් අවුලක් නෑ,
    :angry::angry::angry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ටොරන්ට් බාන්න ලේසිම විදිහ බන් ටොරන්ට් එක පාබන් වී පී එස් එකට. ආයේ ඒ ෆයිල් එක ගුගල් ද්‍රයිවූ දාල බාගන්න තියෙන්නේ කෙලින්ම
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    ටොරන්ට් බාන්න ලේසිම විදිහ බන් ටොරන්ට් එක පාබන් වී පී එස් එකට. ආයේ ඒ ෆයිල් එක ගුගල් ද්‍රයිවූ දාල බාගන්න තියෙන්නේ කෙලින්ම

    ඒ සින් එක දන්නෙ නෑනේ බන්. නැද්ද වීඩියෝ එකක්වත් :rolleyes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඒ සින් එක දන්නෙ නෑනේ බන්. නැද්ද වීඩියෝ එකක්වත් :rolleyes:

    වීඩියෝ නම් නෑ බන්. මම නම් ටොරන්ට් බාලා ගුගල් drive දාල idm එකෙන් බන්නේ.