මේ වෙලාවේ තියන ලොකුම ප්‍රශ්නේ මේක වෙන්න ඇති.අන්තිමට බෙදන්න එපයි කියලා ලියුම් ගහන්න වෙලා

[/COLOR]
Last edited:

adiyak gahapu kalayak mataka neha math me balan inne baar 1k arinakam
කරුණාකර මේ වැඩේ නවත්තන්න අවශ්‍ය පියවර ගන්න කියලා තියෙන්නේ
රාජ්‍ය අනුග්‍රහයෙන් බීමත් කිරීම
![]()
මේ වෙලාවේ තියන ලොකුම ප්‍රශ්නේ මේක වෙන්න ඇති
මේකෙ කොහෙද එහෙම කතාවක් කියලා තියෙන්නෙ? කම්පැනීස් කරන්න හදන දේ නතර කරන්න කියලනේ කියන්නේ?? ඒහෙම නතර කරන්න කියන එක හොද දෙයක්නේ