තිතට මත

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    මේ වෙලාවේ තියන ලොකුම ප්‍රශ්නේ මේක වෙන්න ඇති.
    අන්තිමට බෙදන්න එපයි කියලා ලියුම් ගහන්න වෙලා
    :baffled:

    IMG_20200330_232316.jpg



    [/COLOR]​
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෝඩ හරක් ටික කන්න තියෙන සල්ලි ටික බොන්න නාස්ති කලාට පස්සෙ ගෙවල් වල උන්ට කන්න වෙන්නෙ පස් :yes:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    ඒක දෙන්නෙත් phd ගහපු ගෑනියෙක් මොලේ පුපෙද දන්නෙ නෑ තියෙන්නෙ.. ඩොකාලා මෙච්චර කට කඩෙනකන් කියනව සිගා ගහන්න එපා කියල මේ කේස් එකට :nerd:
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    462
    77
    28
    කරුණාකර මේ වැඩේ නවත්තන්න අවශ්ය පියවර ගන්න කියලා තියෙන්නේ
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,110
    735
    113
    gampaha
    කරුණාකර මේ වැඩේ නවත්තන්න අවශ්ය පියවර ගන්න කියලා තියෙන්නේ

    Kasippu perana ewun hithan idala tiyenne eekath athyawasha sewawak kiyala. Ape gamata aawanam ammapa lorriya missing karanawa.
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    රාජ්‍ය අනුග්‍රහයෙන් බීමත් කිරීම

    IMG_20200330_232316.jpg


    මේ වෙලාවේ තියන ලොකුම ප්‍රශ්නේ මේක වෙන්න ඇති


    මේකෙ කොහෙද එහෙම කතාවක් කියලා තියෙන්නෙ? කම්පැනීස් කරන්න හදන දේ නතර කරන්න කියලනේ කියන්නේ?? ඒහෙම නතර කරන්න කියන එක හොද දෙයක්නේ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    මේකෙ කොහෙද එහෙම කතාවක් කියලා තියෙන්නෙ? කම්පැනීස් කරන්න හදන දේ නතර කරන්න කියලනේ කියන්නේ?? ඒහෙම නතර කරන්න කියන එක හොද දෙයක්නේ

    ඔව්
    එහෙම දෙනවා කියලා ඊයෙ ආවෙ .