This country is Run by the Mega rich!

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    The choice of the people will prevail. This has nothing to do with the Government. I don't see why Govt should get involved in banning selling cigs. It's the choice of the people.If they want to quit smokung they could. Simple as that.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    සිගරට් එක උබලට නිකම්ම නිකම් බට කෑල්ලක් වගේ පෙනුනට මේක අත්‍යවශ්‍ය දෙයක් කියලා දන්නෙ, ඒවා පාවිච්චි කරන අය විතරයි. තමන්ට වැඩක් නැති නිසා සිගරට් එක හිස් දෙයක් විදිහට දකින්න තරම් මෝඩයෙක් වෙන්න එපා බන්.

    ගෝටාබය මහත්තයා සිගරට් බිව්වා හෝ නොබිව්වා, බොන කෙනාට මේක කොච්චර අත්‍යවශ්‍ය දෙයක්ද කියලා තේරුම් ගන්න තරම් මොලයක් තියෙන කෙනෙක්. රටක නායකයෙක් උනාම හැම දෙනාවම තේරුම් අරන් වැඩ කරන්න ඕන.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,056
    113
    සිගරට් එක උබලට නිකම්ම නිකම් බට කෑල්ලක් වගේ පෙනුනට මේක අත්‍යවශ්‍ය දෙයක් කියලා දන්නෙ, ඒවා පාවිච්චි කරන අය විතරයි.

    යූ මීන් ඇබ්බැහි වෙච්ච අය :rolleyes:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    The choice of the people will prevail. This has nothing to do with the Government. I don't see why Govt should get involved in banning selling cigs. It's the choice of the people.If they want to quit smokung they could. Simple as that.

    You are just copy pasting a comment on that news site dude. :rofl: Smoking is an addiction to most, just as Heroin or cocaine is but they bust those to stop people from using it for a reason ? ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    යූ මීන් ඇබ්බැහි වෙච්ච අය :rolleyes:
    මම නම් ඒ වචනෙට විරුද්ධයි.

    මිනිස්සු උදේ දවල් රෑට කෑම කන එකට ඇබ්බැහි වෙලා කියලා අපි කියන්නෙ නෑනේ. ඇඳුම් අඳින එකට ඇබ්බැහි වෙලා කියන්නෙ නෑනේ. ඇයි සිගරට් එකටයි අරක්කු බෝතලේටයි එහෙම කියන්නෙ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,056
    113
    මම නම් ඒ වචනෙට විරුද්ධයි.

    මිනිස්සු උදේ දවල් රෑට කෑම කන එකට ඇබ්බැහි වෙලා කියලා අපි කියන්නෙ නෑනේ. ඇඳුම් අඳින එකට ඇබ්බැහි වෙලා කියන්නෙ නෑනේ. ඇයි සිගරට් එකටයි අරක්කු බෝතලේටයි එහෙම කියන්නෙ?

    මොකද ඒක කරන්න පටන් ගන්නකම් ඒක කරන්න වුවමනාවක් නැති නිසා. පටන් ගත්තාම තමයි නැතුව බැරි වෙන්නෙ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    සිගරට් එක උබලට නිකම්ම නිකම් බට කෑල්ලක් වගේ පෙනුනට මේක අත්‍යවශ්‍ය දෙයක් කියලා දන්නෙ, ඒවා පාවිච්චි කරන අය විතරයි. තමන්ට වැඩක් නැති නිසා සිගරට් එක හිස් දෙයක් විදිහට දකින්න තරම් මෝඩයෙක් වෙන්න එපා බන්.

    ගෝටාබය මහත්තයා සිගරට් බිව්වා හෝ නොබිව්වා, බොන කෙනාට මේක කොච්චර අත්‍යවශ්‍ය දෙයක්ද කියලා තේරුම් ගන්න තරම් මොලයක් තියෙන කෙනෙක්. රටක නායකයෙක් උනාම හැම දෙනාවම තේරුම් අරන් වැඩ කරන්න ඕන.

    Ehema kiyanna epa bnz.
    Eken wen effect eka uta vitharak nam kamak na.
    Gedara inna members latai / public eke inna minissuntai wena effect eka wadi bona unta wada.

    Ciga/arrak nawathala danna one, ekko adu karana one.
    Naththam minissu nikan marila yanawa.

    Medical resource kochchara apathe yanawada me kalakanni nisa.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,282
    10,117

    great, now do cocaine
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මොකද ඒක කරන්න පටන් ගන්නකම් ඒක කරන්න වුවමනාවක් නැති නිසා. පටන් ගත්තාම තමයි නැතුව බැරි වෙන්නෙ.
    එහෙනම් ඉතින් අපි කතා බහ කරන එකත් ඇබ්බැහි වීමක්. මොකද අපි උපන්දා ඉඳන් කතා කරේ නෑනේ. ටික ටික ලොකු වෙනකොට කතා කරන්න පුරුදු උනා. දැන් නවත්තන්න බෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,056
    113
    එහෙනම් ඉතින් අපි කතා බහ කරන එකත් ඇබ්බැහි වීමක්. මොකද අපි උපන්දා ඉඳන් කතා කරේ නෑනේ. ටික ටික ලොකු වෙනකොට කතා කරන්න පුරුදු උනා. දැන් නවත්තන්න බෑ.

    කතා කරන්න පුරුදු වුණේ අදහස් හුවමාරු කරගන්න (communicate) Communication නැතුව මනුෂ්‍ය වර්ගයාට පැවැත්මක් නෑ.

    Try again
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    සිගරට් බොන එක හොද නැහ තමය්. බොනව නම් තනි තනියෙන් බොන්න ඔනි පැත්තකට වෙලා.. සමහර වෙලවට කොල්ලො ෆිට් එකට තමන්ගෙ සිගරට් එක වටෙ යනවා එහෙම නැත්නම් සිගරට් ගන්නෙ සල්ලි දාල..ඒනිස සිගරට් එක වටේ යවන්න ඔනි.. මේ අස්සෙ කාට හරි මොකක් හරි අසනේපයක් ටිබ්බොත් සෙට් එකටම බඩු තමය්.කොරොනම වෙන්න ඔනි නැහ..
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Ehema kiyanna epa bnz.
    Eken wen effect eka uta vitharak nam kamak na.
    Gedara inna members latai / public eke inna minissuntai wena effect eka wadi bona unta wada.

    Ciga/arrak nawathala danna one, ekko adu karana one.
    Naththam minissu nikan marila yanawa.

    Medical resource kochchara apathe yanawada me kalakanni nisa.

    සීඕටූ අරන් ඕටූ පිට කරන්නෙ ගසුයි සිගරට් බොන මිනිස්සුයි. වායුගෝලෙට ණය නෑ.

    great, now do cocaine
    :(:(
    කතා කරන්න පුරුදු වුණේ අදහස් හුවමාරු කරගන්න (communicate) Communication නැතුව මනුෂ්‍ය වර්ගයාට පැවැත්මක් නෑ.

    Try again
    ඉතින් ඒ වගේ දෙයක් තමයි සිගරට් එකත්. උබලට තාම ඒක තේරෙන්නෙ නෑ. ඒ නිසා බොන අය දිහා ජාතීවාදී විදිහට බලන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,056
    113
    ඉතින් ඒ වගේ දෙයක් තමයි සිගරට් එකත්. උබලට තාම ඒක තේරෙන්නෙ නෑ. ඒ නිසා බොන අය දිහා ජාතීවාදී විදිහට බලන්නෙ.

    ඒකට කියන්නෙ ඇබ්බැහිය. ඇබ්බැහිය නිසා තමයි ඒක නැතුව බැරිවෙන්නෙ, ඔයා ඒ වචනෙට විරුද්ධ වුණත් නැතත් :D සිගරට් ඇබ්බැහියක් නැති අයට ඒකෙ වුවමනාවක් තේරෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Jonnie_Walker

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    ඒකට කියන්නෙ ඇබ්බැහිය. ඇබ්බැහිය නිසා තමයි ඒක නැතුව බැරිවෙන්නෙ, ඔයා ඒ වචනෙට විරුද්ධ වුණත් නැතත් :D සිගරට් ඇබ්බැහියක් නැති අයට ඒකෙ වුවමනාවක් තේරෙන්නෙ නෑ.

    Some people can't gasp what it is to live a real life, being behind a computer all their life and being unsocial. :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඒකට කියන්නෙ ඇබ්බැහිය. ඇබ්බැහිය නිසා තමයි ඒක නැතුව බැරිවෙන්නෙ, ඔයා ඒ වචනෙට විරුද්ධ වුණත් නැතත් :D සිගරට් ඇබ්බැහියක් නැති අයට ඒකෙ වුවමනාවක් තේරෙන්නෙ නෑ.
    උබලා එක්ක කතා කරල වැඩක් නෑ. කවද හරි තේරෙයි. අන්න එදාට රුචිරය කිව්ව කියල මතක තියාගනින්.

    හරි දැන් මේක කොහොම හරි අපිට නැතුවම බැරි එකක් කියලා උබලට තේරෙනව නම් ඒ ඇති.