This country is Run by the Mega rich!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    Some people can't gasp what it is to live a real life, being behind a computer all their life and being unsocial. :baffled:
    අන්සෝසල්. යකෝ ජීවිතේට නොදැකපු එකෙක් එක්ක එකට දුමක් දාලා එලියට එන්නෙ බොක්කෙ ෆිට් වෙලා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    උබලා එක්ක කතා කරල වැඩක් නෑ. කවද හරි තේරෙයි.

    අපෝ නෑ මම ලයිෆ්ටයිම් අමද්‍යප සහ දුමෙන් තොර.


    හරි දැන් මේක කොහොම හරි අපිට නැතුවම බැරි එකක් කියලා උබලට තේරෙනව නම් ඒ ඇති.

    ඕක නැතුවම බැරි එකක් වෙලා තියෙන්නෙ උඹ ඒකට ඇබ්බැහි වෙලා නිසා කියල උඹට තේරෙනවනං ඒ ඇති (You are an addict)
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,238
    12,474
    113
    Piliyandala
    සිගා එක එක විකුනනේ ලංකාවේ විතරයිද ? ගහනවානම් පැකට් එකක් අරන් ගහපන් තියාගෙන ගහන එවුන් එහෙම කරා නම් එක්කෝ ලෝකල් ගහයි නැත්තම් නොගහ ඉඳියි
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මස් මාළුත් තහනං කරන්න කියහන්කො එහෙනං.. දවසකට අහිංසක සත්තු කීයක් මරනවද මස් වලට??

    ඒවට කථා කරන්න කවුරුත් නෑ මොකද එහෙම කරොත් තමන්ගෙ බත් පිඟානෙ චිකන් කෑල්ල නැති වෙනවනෙ.
    ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකං උත්තර දාර්ශනිකයි.

    නවත්තන්න කියල අවවාද කරන එක එකක් ban කරන එක තව එකක්.
    සිගරට් බොන උං බොයි නැති උං නොබී ඉඳී ඒක උන්ගෙ අයිතිය
     
    • Like
    Reactions: Johnnie_Walker

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,046
    735
    113
    Paris
    මස් මාළුත් තහනං කරන්න කියහන්කො එහෙනං.. දවසකට අහිංසක සත්තු කීයක් මරනවද මස් වලට??

    ඒවට කථා කරන්න කවුරුත් නෑ මොකද එහෙම කරොත් තමන්ගෙ බත් පිඟානෙ චිකන් කෑල්ල නැති වෙනවනෙ.
    ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකං උත්තර දාර්ශනිකයි.

    නවත්තන්න කියල අවවාද කරන එක එකක් ban කරන එක තව එකක්.
    සිගරට් බොන උං බොයි නැති උං නොබී ඉඳී ඒක උන්ගෙ අයිතිය

    :yes:
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    සිගරට් එක උබලට නිකම්ම නිකම් බට කෑල්ලක් වගේ පෙනුනට මේක අත්‍යවශ්‍ය දෙයක් කියලා දන්නෙ, ඒවා පාවිච්චි කරන අය විතරයි. තමන්ට වැඩක් නැති නිසා සිගරට් එක හිස් දෙයක් විදිහට දකින්න තරම් මෝඩයෙක් වෙන්න එපා බන්.

    ගෝටාබය මහත්තයා සිගරට් බිව්වා හෝ නොබිව්වා, බොන කෙනාට මේක කොච්චර අත්‍යවශ්‍ය දෙයක්ද කියලා තේරුම් ගන්න තරම් මොලයක් තියෙන කෙනෙක්. රටක නායකයෙක් උනාම හැම දෙනාවම තේරුම් අරන් වැඩ කරන්න ඕන.

    :):):yes: Samahara minissu innawa kanna ona naa dumak dala inna puluwan. A minissu eka angata hoda naa kiyala nodana nemei eka karannne. Katawath agollonwa judge karanna baa. Egollo haniya karaganne eyatamai. Eeta wada hadenna ona minissu ona tharam innawa.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මම නම් කියන්නේ හැම දේම තියෙන්න ඕන cocaine උනත් කමක් නැහැ
    තෝරාගැනීමේ අයිතිය තියෙන්නේ මිනිස්සුන්ට

    ප්‍රශ්නේ හැම එකාම එක වගේ නැහැ. දුර්වල එවුන් ඉන්නවා ලේසියෙන් ඕනෑම දෙකට ඇබ්බැහි වෙනවා

    ඕව තහනම් කරලා වැඩක් නැහැ
    ඔක්කොම තියෙද්දිත් මිනිස්සු හරියට ඒ දේවල් පාවිච්චි කරනවානම් අපිට අවුරුදු 2500 ඉතිහාසේ ගැන උදම් අනන්න පුළුවන්


    කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කම මැරෙන්න හදන ගොබ්බයො කොහොමද සිගරට් වලට ඇබ්බැහි නොවී පාවිච්චි කරන්නේ
    2500 ඉතිහාසේ රෙද්ද පල්ලෙන් බේරෙන්නේ



     

    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18
    මස් මාළුත් තහනං කරන්න කියහන්කො එහෙනං.. දවසකට අහිංසක සත්තු කීයක් මරනවද මස් වලට??

    ඒවට කථා කරන්න කවුරුත් නෑ මොකද එහෙම කරොත් තමන්ගෙ බත් පිඟානෙ චිකන් කෑල්ල නැති වෙනවනෙ.
    ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකං උත්තර දාර්ශනිකයි.

    නවත්තන්න කියල අවවාද කරන එක එකක් ban කරන එක තව එකක්.
    සිගරට් බොන උං බොයි නැති උං නොබී ඉඳී ඒක උන්ගෙ අයිතිය

    True