තෙවැනියාගේ අවසන් කටයුතු

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    තෙවැනියාගේ අවසන් කටයුතු

    ඊයේ රාත්‍රියේ සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගලයාගේ මරණයට පෙර හා පසු සිදුවීම් ගණනාවක් ගැන තොරතුරු මේ වනවිට වාර්තාවී තිබේ. මියගිය අයගේ අවසන් කටයුතු වලට සුසාන භූමි දෙකක ප්‍රදේශවාසීන්ගේ විරෝධතා පැනනැගීමේ සිදුවීම්ද
    වාර්තාවේ.
    මරදානේ ආර්නොල්ඩ් රත්නායක මාවතට යාවූ ඉමාමුල් අරුස් මාවතේ තට්ටු නිවාසයක පදිචිව සිටි මියගිය පුද්ගලයාට කොරෝනා රෝගය ධනාත්මකවූ අවසන් මොහොතේ අයිඩීඑච් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබුණි.
    ඒ අනුව අයිඩීඑච් රෝහලට ආසන්න සුසාන භූමි දෙක වන මුල්ලේරියාව උඩුමුල්ල පොදු සුසාන භූමිය හෝ
    කොටිකාවත්ත සුසාන භූමියේදී අවසන් කටයුතු කරන්නට සූදානමක් තිබුණි. මුස්ලිම් ජාතිකයෙකුවූ නිසා ඔහුට ආගමානුකූලව වැළලීමට අවසර දිය හැකිවූයේ ජාත්‍යන්තර නිරෝධායන නීති රෙගුලාසිවලට යටත්වයි. එහිදී අඩි 8 කට වැඩි ගැඹුරක් යුතු වළක එය සිදු කළ යුතුවන්නේ විෂබීජ පිටතට ඒම වැළැක්වීමටය.

    මියගිය අය ආදාහනය කරන්නේ නම් මින් පෙර දෙන්නාට සිදු කළයුතු ආකාරයට ආරක්ෂිත ක්‍රමවේදයක් මත එය සිදු කළයුතුව තිබුණි.

    එහෙත් උඩුමුල්ල සුසාන භූමියේ මෙන්ම කොටිකාවත්ත සුසාන භූමියේද මෙම පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට ප්‍රදේශවාසීන් අකමැත්ත පළකර තිබෙයි. අවසන් කටයුතු කරන්නට දේහය රැගෙන යනවිට ප්‍රදේශ වාසීන් මැදිහත්වී සුසාන භූමිවල ගේට්ටු වසා දමා තිබීම හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි අපහසුතාවට ලක්වු බවද වාර්තාවේ.‍

    කොරෝනා රෝගියෙකුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉහත ආකාරයට සිදු කිරීම මඟින් රෝගය බෝ වන්නේ නැති බව සෞඛ්‍ය අංශ පෙන්වාදී ඇත.
    මියගිය 72 හැවිරිදි පුද්ගලයාට දියවැඩියාව, අධික රුධිර පීඩනය , දීර්ඝ කාලීන වකුගඩු අඩපන වීම ආදී රෝග තිබූ අතර ඔහුට කොරෝනා ආසාදනය වන්නට ඇත්තේ එම නිවසේ වාසය කරන විදේශ වන්දනාගමනක ගොස් පැමිණි බෑනාගෙන් බවට විශ්වාස කෙරේ.

    කෙසේ වෙතත් ඔහු බෑනා රට ගොස් ආ බව ප්‍රතිකාර ගන්නට ගිය සෑම අවස්ථාවකම සගවා තිබේ. මීට දින 10 කට පෙර ඔහුගේ නිවසට ආසන්නයේම තිබෙන කොළඹ ජාතික රෝහලෙන්ද ඔහු ප්‍රතිකාර ලබා ඇති බව දැන් හෙළිව තිබෙන අතර ඊට පසු නිවසට ආසන්න ඩිස්පැන්සරියකින්ද ප්‍රතිකාර ලබාගෙන ඇත. මියගිය දිනයේ ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගිය පසු කොරෝනා පරීක්ෂණය සඳහා යොමු කරන ලද අතර ඒ වනවිට ඔහු දැඩි අසාධ්‍ය තත්වයට පත්ව සිටි බව කියැවේ. ඔහු අයිඩීඑච් රෝහලට මාරු කරද්දී මියගියේය.

    ඔහුට රෝගය වැළඳෙන්නට ඇත්තේ බෑනාගෙනි.

    විදේශගත වන්දනාවක නිරතව සිටි බෑනා පසුගිය මාසයේ 28 වනදා ලංකාවට පැමිණ ඇති අතර අනතුරුව රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරගය නරඹන්නට ගොස් තිබෙන බවද කියැවේ.
    ඊයේ මියගිය තැනැත්තා කොරෝනා ආසාදිතයෙකු බව දැනගත් පසු මේ කියන බෑනා හා ඔහුගේ බිරියත් දරු දෙන්නාත් කොරෝනා පරීක්ෂණය සඳහා රෝහල් ගත කර ඇත.

    රෝහල් ගත කරන්නට ඔවුන් ගිලන් රථයකින් රැගෙන යන අවස්ථාව නිවාස සංකීර්ණයේ ඉහළ මාලයේ සිටි අය වීඩියෝ ගත කර තිබුණි.
    රෝගියා ජීවත්වූ මරදාන ඉමාමුල් අරුස්මාවත මේ වන විට වසා දමා තිබෙයි. ප්‍රදේශයේ පවුල් 230ක 819 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ දන්වා ඇත.

    ගොසිප්ලන්කනිව්ස්.....

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හකිම්ගෙ පස්ස ලෙවකාපු ගු කුක්කනි දැන් සැපද ...ඕන්න අපේ ආණ්ඩුව ආයෙත් වැඩ පෙන්නුව ..කොරෝනා ව්පතේදි ආගම් බේද නැ ඔක්කොටම එක නිතියක්..
    :yes::yes::yes:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    හකිම්ගෙ පස්ස ලෙවකාපු ගු කුක්කනි දැන් සැපද ...ඕන්න අපේ ආණ්ඩුව ආයෙත් වැඩ පෙන්නුව ..කොරෝනා ව්පතේදි ආගම් බේද නැ ඔක්කොටම එක නිතියක්..
    :yes::yes::yes:

    :yes::love::love:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මත්තේගොඩ මරණය කොරෝනාවෙන් සිදුවුවක් නොවේ
    ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

    මත්තෙගොඩ ප්‍රදේශයෙන් හමුවූ පුද්ගලයාගේ මරණය කොරොනා වයිරසය හේතුවෙන් වූ මරණයක් නොවන බවට වෛද්‍ය පර්යේෂණායතන වාර්තාව තහවුරු කර ඇතැයි කහතුඩුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.

    ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී 2 දා සිදු කෙරිණි.

    එහිදී හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කරන ලද අතර මරණයට හේතුව හෘද ද හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නිගමනය කළේය .

    එසේම මෘතදේහය කොහුවල සුසාන භූමියේදී දෙවැනිදා ආදාහනය කරන ලෙසටද හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නියෝග කළේය.

    ඒ අනුව මේ බව මරණකරුගේ නෑයන්ට දන්වා අද 2දා දිනයේදීම මෘත දේහය මෘත දේහය ආදාහනය කිරීමට පියවර ගන්නා බව පොලීසිය පැවසීය .

    මේ අතර මරණකරු විදේශගතව සිට පැමිණි අයකු බැවින් ඔහුට කොරෝන රෝගය වැළඳී නොමැති බවට තහවුරු වී තිබුණත් නිවැසියන් දින දාහතරක් නිරෝධායනයට ලක් කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදී ලබා දී ඇත.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,161
    113
    කොන්දක් නැති රජයට කොන්දක් දුන් කොටිකාවත්ත ජනතාවට ස්තූතියි
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කොරෝනා රේගය වැළඳීමෙන් ඊයේ මියගිය මරදානේ 72 හැවිරිදි පුද්ගලයාගේ දේහය, කොටිකාවත්ත මුල්ලේරියාව සුසාන භූමියේදී ආදාහනය කර තිබේ.

    එම අවස්ථාවෙට එම පුද්ගලයාගේ ඥාතීන් දෙන්නෙකුද එක්ව තිබේ.
    මුස්ලිම් අයගේ අවමංගල කටයුතු කරන ජානසා අවමගල්‍ය සේවා වෑන් රථයකින් දේහය රැගෙන ආ බව පැවසිණි. මීට ඉහත මෙම සුසාන බූමියේ මෙම කටයුත්ත සිදු කිරීමට ගම්වාසී විරෝධතාවයක් පැනනැගුණ නමුත් එය පසුව මැඩ පවත්වා තිබේ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,322
    6,079
    113
    237780_6.jpg
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කොන්දක් නැති රජයට කොන්දක් දුන් කොටිකාවත්ත ජනතාවට ස්තූතියි

    කොන්දක් නොතිබු රජයක් ඉවත් කර කොන්දත් ඇති පාලකයෙකු පත්කල ලාංකික ජනතාවට ආදරෙයි:love::love:
     
    • Like
    Reactions: HKavinda and erozan

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    කොන්දක් නොතිබු රජයක් ඉවත් කර කොන්දත් ඇති පාලකයෙකු පත්කල ලාංකික ජනතාවට ආදරෙයි:love::love:

    :love::love::love::love::love::love::love::love:

    මේ රජයේ කොන්ද ගැන කියන්නේ හිටපු රජයට සපෝර්ට් කරපු එම රජයේ ප්‍රදාන පක්ෂයේ අපේක්ෂක තුමාව දිනවන්න එලකිරිය තුල ඉතාමත් වෙහෙසවී වැඩකරපු කෙනෙක්......

    කොන්දේ තරම හිතාගන්න පුළුවන් නේ.......
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,161
    113

    කොන්දක් නොතිබු රජයක් ඉවත් කර කොන්දත් ඇති පාලකයෙකු පත්කල ලාංකික ජනතාවට ආදරෙයි:love::love:
    ඒ අනුව අයිඩීඑච් රෝහලට ආසන්න සුසාන භූමි දෙක වන මුල්ලේරියාව උඩුමුල්ල පොදු සුසාන භූමිය හෝ
    කොටිකාවත්ත සුසාන භූමියේදී අවසන් කටයුතු කරන්නට සූදානමක් තිබුණි. මුස්ලිම් ජාතිකයෙකුවූ නිසා ඔහුට ආගමානුකූලව වැළලීමට අවසර දිය හැකිවූයේ ජාත්‍යන්තර නිරෝධායන නීති රෙගුලාසිවලට යටත්වයි. එහිදී අඩි 8 කට වැඩි ගැඹුරක් යුතු වළක එය සිදු කළ යුතුවන්නේ විෂබීජ පිටතට ඒම වැළැක්වීමටය.

    මියගිය අය ආදාහනය කරන්නේ නම් මින් පෙර දෙන්නාට සිදු කළයුතු ආකාරයට ආරක්ෂිත ක්‍රමවේදයක් මත එය සිදු කළයුතුව තිබුණි.

    එහෙත් උඩුමුල්ල සුසාන භූමියේ මෙන්ම කොටිකාවත්ත සුසාන භූමියේද මෙම පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට ප්‍රදේශවාසීන් අකමැත්ත පළකර තිබෙයි. අවසන් කටයුතු කරන්නට දේහය රැගෙන යනවිට ප්‍රදේශ වාසීන් මැදිහත්වී සුසාන භූමිවල ගේට්ටු වසා දමා තිබීම හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි අපහසුතාවට ලක්වු බවද වාර්තාවේ.‍

    උඩුමුල්ල ජනතාවට ස්තූති කරන්න බැරි උනා

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,322
    6,079
    113
    කොරෝනා රේගය වැළඳීමෙන් ඊයේ මියගිය මරදානේ 72 හැවිරිදි පුද්ගලයාගේ දේහය, කොටිකාවත්ත මුල්ලේරියාව සුසාන භූමියේදී ආදාහනය කර තිබේ.

    එම අවස්ථාවෙට එම පුද්ගලයාගේ ඥාතීන් දෙන්නෙකුද එක්ව තිබේ.
    මුස්ලිම් අයගේ අවමංගල කටයුතු කරන ජානසා අවමගල්‍ය සේවා වෑන් රථයකින් දේහය රැගෙන ආ බව පැවසිණි. මීට ඉහත මෙම සුසාන බූමියේ මෙම කටයුත්ත සිදු කිරීමට ගම්වාසී විරෝධතාවයක් පැනනැගුණ නමුත් එය පසුව මැඩ පවත්වා තිබේ.

    31st March 2020 (version 4) - revised edition

    easvXCe.jpg

    JUs0OEm.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොන්දක් නැති රජයට කොන්දක් දුන් කොටිකාවත්ත ජනතාවට ස්තූතියි

    මේ අදහස් පල කරන්නේ හමුදාපතිට ගරහා හකීම්ගේ ගැට්ට ලොවපු ගු අන් පි පොන්නයෙක් බව මතක තබා ගන්න..
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,322
    6,079
    113
    ඒ අනුව අයිඩීඑච් රෝහලට ආසන්න සුසාන භූමි දෙක වන මුල්ලේරියාව උඩුමුල්ල පොදු සුසාන භූමිය හෝ
    කොටිකාවත්ත සුසාන භූමියේදී අවසන් කටයුතු කරන්නට සූදානමක් තිබුණි. මුස්ලිම් ජාතිකයෙකුවූ නිසා ඔහුට ආගමානුකූලව වැළලීමට අවසර දිය හැකිවූයේ ජාත්‍යන්තර නිරෝධායන නීති රෙගුලාසිවලට යටත්වයි. එහිදී අඩි 8 කට වැඩි ගැඹුරක් යුතු වළක එය සිදු කළ යුතුවන්නේ විෂබීජ පිටතට ඒම වැළැක්වීමටය.

    මියගිය අය ආදාහනය කරන්නේ නම් මින් පෙර දෙන්නාට සිදු කළයුතු ආකාරයට ආරක්ෂිත ක්‍රමවේදයක් මත එය සිදු කළයුතුව තිබුණි.

    එහෙත් උඩුමුල්ල සුසාන භූමියේ මෙන්ම කොටිකාවත්ත සුසාන භූමියේද මෙම පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට ප්‍රදේශවාසීන් අකමැත්ත පළකර තිබෙයි. අවසන් කටයුතු කරන්නට දේහය රැගෙන යනවිට ප්‍රදේශ වාසීන් මැදිහත්වී සුසාන භූමිවල ගේට්ටු වසා දමා තිබීම හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි අපහසුතාවට ලක්වු බවද වාර්තාවේ.‍

    උඩුමුල්ල ජනතාවට ස්තූති කරන්න බැරි උනා

    dan ubata oka kawuda kiwuwe ban waladanna hitiye kiyala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු සද්දෙ වහල හිටියනම් සගෙ කොන්ද බලන්න තිබුන.:D

    මුස්ලිම් සිරුර පිලිස්සිමෙන් දුකට පත් ගු ඇන් පි පොන්නයෙක්..