Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,122
    25,252
    113
    Coronavirus: World Health Organisation accused of ‘parroting Chinese propaganda’
    The World Health Organisation is facing growing criticism for its handling of the coronavirus pandemic and its ties to the Chinese government.

    link - https://www.news.com.au/finance/economy/world-economy/coronavirus-world-health-organisation-accused-of-parroting-chinese-propaganda/news-story/1b8b339912d5e5a05006925f834822b9

    චීන හිතවාදී මතයක පසුගිය මාසේ වෙනකම් හිටපු මගේ මතයත් ඉදිරිපත් කරන්න කැමති.

    USA වලින් Virus එක හැදුවානම් anti virus vaccine එකකුත් හදනවා අනිවාර්යෙන්ම.

    Early November , Wuhan වලින් virus එක ගැන විස්තර එද්දීම Virus sample , USA ගෙන්වා ගත්තා කියල හිතෙන්නේ, Biological sample canisters, USA consular office එකේ හම්බුනා කිව්වේ ඒකටයි

    USA - Economical war
    Italy, France, UK - Industrial competitor , Hong Kong protest supporters , Taiwan Friendship ,
    Malaysia - Anti China movement ,
    South Korea -Industrial competitor

    චීනය දැනුවත්වම බෝ කළා වෙන්න ඕනේ.

    එත් මේ තරම් සොමියෙන් virus එක බෝ වෙයි කියලා හිතන්න නැතුව ඇති

    මේකෙන් ගොඩ ආපු ගමන් චීනෙට වදින විදිහ හිතාගන්නවත් බෑ.

    එකෙන් බේරෙන්න තියෙන එකම විදිහ ලෙස චීන්නු හිතෙන ලෝකයේම නිෂ්පාදකයා සහ ලෝකයේම සල්ලිකාරයා Investor ඇඩ් දෙක දාන්නේ.

    ඒකෙන් චීනෙට වදින වැදිල්ල නවත් වන්න නම් බෑ , සුළු වශයෙන් අනුකම්පාවක් ගන්න පුළුවන් වෙයි.

    ලෝකේ හැමතැනම political,economical network ගෙන ඉන්න China government funded agent ලා ට වෙන්නේ සල්ලිත් නැති කරගෙන , හිස් අතින් චීනෙට යන්න හෝ මැරෙන්න.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    meka nam matath hituna..:sorry::sorry::sorry:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    :dull:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    එහෙම නායකයෝ කලාතුරකින් හම්බවෙන්නේ. තමන්ට චන්දේ දීපු එවුන්ට ඔලුව කෙලින් තියන්න යන්න පුලුවන් විදිහට වෑඩ කරන. මේතන ආගම්, දේශපාලන අවුලක් නෑ. දොස්තරලා රෙකමන්ඩ් කරන්නේ මොකක්ද ඒක කලා.. දේශපාන කතා වෑඩක් නෑ. ජාතිවාද කතා වෑඩක් නෑ. මුස්ලිම් මිනිස්සුන්ට විහිලු කරන්න අපහාස කරන්න රිදවන්න යන්නත් එපා. මොකද මරණය කියන්නේ කාටත් වේදනාකාරි දෙයක්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    වැඩිම කොරෝනා රෝගීන් කොළඹින්

    KRgQMBA.jpg

    Neth
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චීන හිතවාදී මතයක පසුගිය මාසේ වෙනකම් හිටපු මගේ මතයත් ඉදිරිපත් කරන්න කැමති.

    USA වලින් Virus එක හැදුවානම් anti virus vaccine එකකුත් හදනවා අනිවාර්යෙන්ම.

    Early November , Wuhan වලින් virus එක ගැන විස්තර එද්දීම Virus sample , USA ගෙන්වා ගත්තා කියල හිතෙන්නේ, Biological sample canisters, USA consular office එකේ හම්බුනා කිව්වේ ඒකටයි

    USA - Economical war
    Italy, France, UK - Industrial competitor , Hong Kong protest supporters , Taiwan Friendship ,
    Malaysia - Anti China movement ,
    South Korea -Industrial competitor

    චීනය දැනුවත්වම බෝ කළා වෙන්න ඕනේ.

    එත් මේ තරම් සොමියෙන් virus එක බෝ වෙයි කියලා හිතන්න නැතුව ඇති

    මේකෙන් ගොඩ ආපු ගමන් චීනෙට වදින විදිහ හිතාගන්නවත් බෑ.

    එකෙන් බේරෙන්න තියෙන එකම විදිහ ලෙස චීන්නු හිතෙන ලෝකයේම නිෂ්පාදකයා සහ ලෝකයේම සල්ලිකාරයා Investor ඇඩ් දෙක දාන්නේ.

    ඒකෙන් චීනෙට වදින වැදිල්ල නවත් වන්න නම් බෑ , සුළු වශයෙන් අනුකම්පාවක් ගන්න පුළුවන් වෙයි.

    ලෝකේ හැමතැනම political,economical network ගෙන ඉන්න China government funded agent ලා ට වෙන්නේ සල්ලිත් නැති කරගෙන , හිස් අතින් චීනෙට යන්න හෝ මැරෙන්න.

    researchers claim otherwise. what they are saying is it's unlikely anyone would have thought about engineering the virus the way it is today given their understanding and available simulations at that time. besides the path for china was clear. they were already growing to become the next superpower. y risk it with a virus when they were already winning the race? it doesnt make sense. us was distancing their potential allies into china's arms making all sorts of bad decisions.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    එහෙම නායකයෝ කලාතුරකින් හම්බවෙන්නේ. තමන්ට චන්දේ දීපු එවුන්ට ඔලුව කෙලින් තියන්න යන්න පුලුවන් විදිහට වෑඩ කරන. මේතන ආගම්, දේශපාලන අවුලක් නෑ. දොස්තරලා රෙකමන්ඩ් කරන්නේ මොකක්ද ඒක කලා.. දේශපාන කතා වෑඩක් නෑ. ජාතිවාද කතා වෑඩක් නෑ. මුස්ලිම් මිනිස්සුන්ට විහිලු කරන්න අපහාස කරන්න රිදවන්න යන්නත් එපා. මොකද මරණය කියන්නේ කාටත් වේදනාකාරි දෙයක්.
    මැරුණ කෙනාටත් වේදනාකාරි දෙයක් නිසා පුච්චන එක මහා කුරීරු වැඩක්:angry::angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    චීන හිතවාදී මතයක පසුගිය මාසේ වෙනකම් හිටපු මගේ මතයත් ඉදිරිපත් කරන්න කැමති.

    USA වලින් Virus එක හැදුවානම් anti virus vaccine එකකුත් හදනවා අනිවාර්යෙන්ම.

    Early November , Wuhan වලින් virus එක ගැන විස්තර එද්දීම Virus sample , USA ගෙන්වා ගත්තා කියල හිතෙන්නේ, Biological sample canisters, USA consular office එකේ හම්බුනා කිව්වේ ඒකටයි

    USA - Economical war
    Italy, France, UK - Industrial competitor , Hong Kong protest supporters , Taiwan Friendship ,
    Malaysia - Anti China movement ,
    South Korea -Industrial competitor

    චීනය දැනුවත්වම බෝ කළා වෙන්න ඕනේ.

    එත් මේ තරම් සොමියෙන් virus එක බෝ වෙයි කියලා හිතන්න නැතුව ඇති

    මේකෙන් ගොඩ ආපු ගමන් චීනෙට වදින විදිහ හිතාගන්නවත් බෑ.

    එකෙන් බේරෙන්න තියෙන එකම විදිහ ලෙස චීන්නු හිතෙන ලෝකයේම නිෂ්පාදකයා සහ ලෝකයේම සල්ලිකාරයා Investor ඇඩ් දෙක දාන්නේ.

    ඒකෙන් චීනෙට වදින වැදිල්ල නවත් වන්න නම් බෑ , සුළු වශයෙන් අනුකම්පාවක් ගන්න පුළුවන් වෙයි.

    ලෝකේ හැමතැනම political,economical network ගෙන ඉන්න China government funded agent ලා ට වෙන්නේ සල්ලිත් නැති කරගෙන , හිස් අතින් චීනෙට යන්න හෝ මැරෙන්න.
    මම දැම්මේ news එකක් බන් මගේ මතය නම් නෙමෙයි....

    මට නම් හිතෙන්නේ මේක කව්රුවත් හදපු එකක් නෙමෙයි.....චීන හිතවාදී මතයක නම් නෙමෙයි දැන් අවරුදු ගානක ඉඳන් ඉන්නේ....

    නොදන්නා void එක වැඩි උනාම ඒ හිඩැස පුරවන්න මුලින්ම එන්නේ conspiracy theory.....
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    නිරෝධායනයට යටත් නැත්නම් වෙඩි තබන්න : පිලිපීන ජනපති නියෝග කරයි

    නිරෝධායන ක්‍රියාවලියට ගරු නොකරන සහ එම ක්‍රියාවන් කඩාකප්පල් කඩකරන පුද්ගලයින්ට වෙඩි තැබීමට ආරක්ෂක අංශ වලට හැකි බව පිලිපීන ජනාධිපති Rodrigo Duterte ප්‍රකාශ කර සිටිනවා.

    නිරෝධායන ක්‍රියාවලියට සහය වන්නැයි තමන් සියලු පුරවැසියන් ගෙන් ඉල්ලා සිටින බව රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පිලිපීන ජනාධිපතිවරයා ඉල්ලා සිටියා.

    " නීතිය ආරක්ෂා කරන හමුදාව, පොලීසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ සාමාජිකයිනි, නිරෝධායන ක්‍රියාවලියට සහය නොදක්වා ඔවුන් ක්‍රියා කරන්නේනම් හෝ ඔබගේ ජීවිතය අනතුරේ හෙලනවානම් නොපැකිලිව ඔවුන්ට වෙඩි තබා මරා දමන්න" පිලිපීන ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේදී සඳහන් කර සිටියා.

    විදෙස් මාධ්‍ය සඳහන් කලේ ඊයේ දිනයේදී පිලිපීනයේ මැනිලා අගනුවර පැවති විරෝධතාවයකදී එම පිරිස් ඉතා කළහකාරී ලෙස හැසිරෙමින් ආරක්ෂක අංශ සමග ගැටුම් ඇති කර ගැනීමට කටයුතු කළ බවයි.
     
    අපේ රටටත් මේක කරනම් හරි
     
    Status
    Not open for further replies.