තුනෙන්දෙක සහ කොරොනා

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,199
    113
    Gotham City
    තුනෙන්දෙක සහ කොරොනා

    කොරොනා ලෙඩ්ඩු එන්න එන්න වැඩි වෙනවා .මරණ ගානත් වැඩි වෙනවා .
    අහ් ඡන්දෙකුත් තියෙනවා ,ඒක කල් ගියා .
    ගොඨා සර් ගෙ සහ ආණ්ඩුවෙ ජනප්‍රියත්වය අඩු වෙනවා .
    තුනෙන් දෙක ලැබෙවිද දන්නෙ නැහැ
    පරදීවිද දන්නෙ නැහැ .

    අහ් මෙන්න බොලෙ එක පාරට තම්බියෙක් කොරොනා නිසා මැරුණොත් ගිණි තියන්න එපා වලළන්නළු
    පොලීසිය එපා කියද්දි තම්බි සෙට් එකක් පල්ලියෙ උත්සවයකුත් තිබ්බාළු

    දිලිත් උන්නැහෙගෙ ජාතිවාදි ගලියෙ වැඩ කරන චතුර උන්නැහෙ ආයෙ ගෙමට බැහැල

    සම්බන්ධයක් පේන්නෙ නැද්ද ?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764

    සම්බන්ධයක් තිබුණත් නැතත් මහින්ද 2/3 ගන්නව ද නැද්ද තීරණය වෙන්නේ පුතාණෝගෙ ක්‍රියාකාරකම් අනුව තමයි.

    තව දෙපාරක් live ආවොත් මහින්ද 2/3 ගන්නවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    මහින්ද ට තුනෙන් දෙක තව අවුරුදු 2 කට පස්සේ තිබ්බත් ගන්නවා . ආන්ඩුවේ ජනප්‍රිය තවයෙන් ඇති වැඩක් නැහැ.
    චන්දෙන් පස්සේ UNP එක මහින්ද එක්ක එකතු වෙනවා
    JVP එකෙන් දෙන්නෙක් පොහොට්ටුවට එනවා.
    පූතනෝගේ පක්ෂෙන් 20 එන්න ව කතා කරලා ඉවරයි .
    නිකම්ම තුනෙන් දෙක එනවා . UNP ජෙප්පෝ ඉතිං හැමදාම ඔන්ලයින් කඩේ යෑම ක් තමා තියෙන්නේ:lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: erozan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහින්ද ට තුනෙන් දෙක තව අවුරුදු 2 කට පස්සේ තිබ්බත් ගන්නවා . ආන්ඩුවේ ජනප්‍රිය තවයෙන් ඇති වැඩක් නැහැ.
    චන්දෙන් පස්සේ UNP එක මහින්ද එක්ක එකතු වෙනවා
    JVP එකෙන් දෙන්නෙක් පොහොට්ටුවට එනවා.
    පූතනෝගේ පක්ෂෙන් 20 එන්න ව කතා කරලා ඉවරයි .
    නිකම්ම තුනෙන් දෙක එනවා . UNP ජෙප්පෝ ඉතිං හැමදාම ඔන්ලයින් කඩේ යෑම ක් තමා තියෙන්නේ:lol::lol::lol::lol::lol:

    erozan ubage fit eka wenna athi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලන්න මේ ගු ඇන් පි මෝඩයො දකින හින..ආණ්ඩුව පැරදිලා පුතානෝ දිනනවලු ලොල්..තෙර්ඩ් එක දාපන් ජෝක් කැටගරි එකේ..:lol::lol::lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සම්බන්ධයක් තිබුණත් නැතත් මහින්ද 2/3 ගන්නව ද නැද්ද තීරණය වෙන්නේ පුතාණෝගෙ ක්‍රියාකාරකම් අනුව තමයි.

    තව දෙපාරක් live ආවොත් මහින්ද 2/3 ගන්නවා

    oops
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    සම්බන්ධයක් තිබුණත් නැතත් මහින්ද 2/3 ගන්නව ද නැද්ද තීරණය වෙන්නේ පුතාණෝගෙ ක්‍රියාකාරකම් අනුව තමයි.

    තව දෙපාරක් live ආවොත් මහින්ද 2/3 ගන්නවා
    :yes::yes::yes::yes:

    This is a well known Fact
    If GOTA can't handle this situation there's nobody can.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,199
    113
    Gotham City
    reputation_neg.gif
    තුනෙන්දෙක සහ කොරොනා 04-03-2020 02:37 PM රෙන්න තියන පුක දෙන්න එපා
    reputation_neg.gif
    තුනෙන්දෙක සහ කොරොනා 04-03-2020 02:27 PM කොරෝනා හැදිලා මැරියන්
    reputation_neg.gif
    තුනෙන්දෙක සහ කොරොනා 04-03-2020 02:27 PM Owne
    reputation_neg.gif
    තුනෙන්දෙක සහ කොරොනා 04-03-2020 02:10 PM gihin wadak balagnanin keyboard ponnayo meke weeraya wenna dagalanne nathuwa :lol: no body gives a fuck about what you think or what you tell.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,199
    113
    Gotham City
    කොර්න්ටයින් වෙන වෙලාවෙ බයියො අවුස්සලා ගන්න ආතල් එක හම්මෙ අතීතෙ මතක් උනා මහින්ද ජනාධිපති කාලෙ.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    සම්බන්ධයක් තිබුණත් නැතත් මහින්ද 2/3 ගන්නව ද නැද්ද තීරණය වෙන්නේ පුතාණෝගෙ ක්‍රියාකාරකම් අනුව තමයි.

    තව දෙපාරක් live ආවොත් මහින්ද 2/3 ගන්නවා

    :lol:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පුතාණෝ ආතල් දෙනකන් පර්සි මොහොමඩ්ලා දිනනවා
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    සම්බන්ධයක් තිබුණත් නැතත් මහින්ද 2/3 ගන්නව ද නැද්ද තීරණය වෙන්නේ පුතාණෝගෙ ක්‍රියාකාරකම් අනුව තමයි.

    තව දෙපාරක් live ආවොත් මහින්ද 2/3 ගන්නවා

    sirawata :rofl::rofl::rofl:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    කොර්න්ටයින් වෙන වෙලාවෙ බයියො අවුස්සලා ගන්න ආතල් එක හම්මෙ අතීතෙ මතක් උනා මහින්ද ජනාධිපති කාලෙ.

    photo leak වෙලා ගත්ත ආතල් එක හම්මෙ අතීතෙ මතක් උනා මහින්ද ජනාධිපති කාලෙ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    සම්බන්ධයක් තිබුණත් නැතත් මහින්ද 2/3 ගන්නව ද නැද්ද තීරණය වෙන්නේ පුතාණෝගෙ ක්‍රියාකාරකම් අනුව තමයි.

    තව දෙපාරක් live ආවොත් මහින්ද 2/3 ගන්නවා
    :lol::lol::lol: