Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    SHe2.gif
    [
    කොරෝනා අස්සේ මූ ලව් කරනවද අපේ පෙසාට :rofl:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    SL NEWS/WORLD NEWS

    animated-arrow-image-0100.gifඑතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සුභසාධන කටයුතු ගැන විදේශ අමාත්‍යාංශය සොයා බලයි

    විදේශ සබඳතා අමාත්‍යාංශය, COVID-19 වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම සහ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට ඇති නොහැකියාව මධ්‍යයේ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සැලකිල්ලට බඳුන්වන කරුණු පිළිබඳව සංවේදී වෙමින්, ඉදිරි දිනවල දී ඔවුන් වෙත පැමිණිය හැකි ඕනෑම හදිසි අවශ්‍යතාවයක් සඳහා සූදානමින් යුතුව එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම සහ ආරක්ෂාව සඳහා පහසුකම් සැලසීම සඳහා, පසුගිය දින 2 තුළ දී ලොව වටා නගර 67 ක පිහිටි තම දූත මණ්ඩලවල ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.
    animated-arrow-image-0100.gifකොරෝනා වෛරසයට විශ්වාසයෙන් මුහුණ දෙමු-මහ බැංකු අධිපති

    කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීමෙන් උද්ගතව ඇති අනපේක්ෂිත වාතාවරණය තුළ ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ඉවහල්වන අයුරින් ආර්ථිකය, බැංකු ක්‍රමය, වෙළෙඳාම වැනි අතිශය වැදගත් ක්ෂේත්‍ර ක්‍රියාත්මක වන්නේ කෙසේ ද, ඒ සඳහා අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග මොනවාද යන්න පැහැදිළි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ලිඛිත ප්‍රකාශයක් කර තිබේ.

    animated-arrow-image-0100.gifCovid 19 ආසාදිත යැයි සැක සහිත රෝගීන් 250ක්

    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් 250දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
    animated-arrow-image-0100.gifCovid 19 ආසාදනය වී ඇති බවට සැක කරන්නන්ට සිදු කරන පරික්ෂණ ක්‍රමවේදයේ වෙනසක්

    කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ බවට සැක කරන්නන් සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ ක්‍රමවේදය වෙනසකට ලක් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
    _____________________________________________________________

    animated-arrow-image-0515.gifප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය හමුව

    රජයේ ප්‍රවෘත්ති දේපාර්තමේන්තුවේ අද (03) මේ වන විට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වේ.

    animated-arrow-image-0515.gifපැය 6ක් තුල අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 289ක්

    කොරොනා වෛරසය ව්‍යාප්ති වීම වැළැක්වීම සඳහා 2020.03.20 වනදිනසවස 06 සිට දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවු පසු අද (03) වනද තෙක් පුද්ගලයින් 11019ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

    animated-arrow-image-0515.gifඊයේ මිය ගිය පුද්ගලයා ගුවන් තොටුපලේ දී කලහාකාරී ලෙස හැසිරුණු පිරිසට මැදි වු අයෙක්

    කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් ඊයේ (02) මියගිය පුද්ගලයා දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

    animated-arrow-image-0515.gifලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 128ක මූල්‍යාධාරයක්

    ‍කොවිඩ් නයින්ටීන් වසංගතයට මුහුණදීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 128ක මූල්‍යාධාරයක් ලබාදීමට තීරණය කර තිබේ.

    animated-arrow-image-0515.gifCovid 19ට එරෙහිව එන්නත් 2ක් ගැන ඔස්ට්‍රේලියාවේ අත්හදා බැලීම්

    ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 158 දක්වා ඉහළ ගොස් ඇති අතර දැනට හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව11,129ක්.

    animated-arrow-image-0515.gifඉන්දියාවෙන් මරණ 72 ක්

    නව කොරෝනා වෛරසයෙන් ඉන්දියාවෙන් මරණ 72 ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 2,543ක් ලෙසයි.

    animated-arrow-image-0515.gifආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට වලස් පිත යොදා ගැනීමට චීනයේ අනුමැතිය

    ලොව පුරා දහස් ගණනකට ආසාදනය වූ නව කොරෝනා වෛරසය මිනිස් සිරුරට මුලින්ම ඇතුළු වන්නට ඇත්තේ සතුන් මාර්ගයෙන් බවට විද්‍යාඥයින්ගේ මතයයි.

    animated-arrow-image-0515.gifආසාදිතයින් වාර්තාවීම අතින් අමෙරිකාව ඉදිරියෙන්

    ලොව ආසාදිතයින් වාර්තාවීම අතින් අමෙරිකාව ඉදිරියෙන් සිටියි.

    animated-arrow-image-0515.gifලොව පුරා මරණ සංඛ්‍යාව 53000කට අධිකයි

    නව කොරෝනා වෛරසය මැඩලීම සඳහා නිර්දේශ කර ඇති රෙගුලාසි බරපතල මට්ටමින් උල්ලංඝණය කරන පුද්ගලයන් වසර හතක කාලයකට බන්ධනාගාරගත කිරීමට බලය ලැබෙන නීති පද්ධතියකට රුසියාවේ පාර්ලිමේන්තු අනුමැතිය ලැබී තිබුණි.

    animated-arrow-image-0515.gifCovid 19 අරමුදලට බැර වී ඇති මුදල රුපියල් මිලියන 314යි

    කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල වෙත මේ වන විට බැර වී ඇති මුදල රුපියල් මිලියන 314යි දශම 5ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    animated-arrow-image-0515.gifබණ්ඩාරගම-අටුලුගම-මහනුවර-අකුරණ තවදුරටත් හුදෙකලා වෙයි

    ආසාදිතයන් හඳුනාගැනීමත් සමඟ ඇතුළු වීම සහ පිටවීම සම්පූර්ණයෙන් තහනම් කෙරුණු බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශය සහ මහනුවර අකුරණ ප්‍රදේශය තවදුරටත් හුදෙකලා කර තිබේ.

    animated-arrow-image-0515.gifස්වයං නිරෝධායනයට ලක්නොවු සංචාරකයන් පිරිසක් ත්‍රිකුණාමලයෙන් සොයා ගනියි

    ස්වයං නිරෝධායනයට ලක්නොවු විදේශිය සංචාරකයන් පිරිසක් ත්‍රිකුණාමල උප්පුවෙලි පොලිසිය විසින් නිලාවේලි ප්‍රදේශයේදී සොයාගෙන තිබේ.

    animated-arrow-image-0515.gifඅත්‍යවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් තහනම්

    දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් සම්පූර්ණයෙන්ම තහනම්.

    animated-arrow-image-0515.gifපුද්ගලයින් 2598 දෙනෙකු සාර්ථකව නිරෝධායනය අවසන් කරයි

    විදෙස් රටවල සිට මෙරටට පැමිණි නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි තවත් පුද්ගලයින් 288 දෙනෙකු නිවෙස් ලබා පිටත්ව ගොස් තිබේ.
    ______________________________________________________

    animated-arrow-image-0515.gifඅමෙරිකාවේ තියඩෝර් රූස්ට්වෙල් නෞකාවේ සිටින 93 දෙනෙකුට Covid 19

    අමෙරිකාවේ තියඩෝර් රූස්ට්වෙල් නෞකාවේ සිටින නාවික භටයින් ගුවාම් දූපතේ නිරෝධායනය සඳහා යොමු කිරිමට තීරණය කර තිබේ.

    animated-arrow-image-0515.gifජපානයේ මිලියන 50කට තැපැල් මගින් මූඛ ආවරණ

    කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තවී ඇති ප්‍රදේශවල පවුල්වලට රෙදි වලින් මසන ලද නැවත භාවිත කළ හැකි මුඛ ආවරණ දෙක බැගින් ලබාදීමට ජපානය තීරණය කර තිබේ.

    animated-arrow-image-0515.gifබලල් සහ බලු මස් ආහාරයට ගැනිම තහනම් කළ චීනයේ පළමු නගරය

    බල්ලන් සහ බලලුන් ආහාරයට ගැනිම තහනම් කළ චීනයේ පළමු නගරය ලෙස ෂෙන්ෂෙන් නගරය ප්‍රකාශයට පත් කර තිබේ.

     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    View attachment 78995බලල් සහ බලු මස් ආහාරයට ගැනිම තහනම් කළ චීනයේ පළමු නගරය

    බල්ලන් සහ බලලුන් ආහාරයට ගැනිම තහනම් කළ චීනයේ පළමු නගරය ලෙස ෂෙන්ෂෙන් නගරය ප්‍රකාශයට පත් කර තිබේ.



    :sorry::love::love::love::love::love:
    Finally



     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ජපානයේ වාසය කළ 57 හැවිරිදි පුද්ගලයෙකු කොරොනා වෛරසය පරීක්ෂාවකින් ධනාත්මකවූ පසු තම රෝගය “පතුරා හරින” බවට ප්‍රකාශ කිරීමක් ගැන හා පසුව ඔහු රෝහලකදී මිය යාමේ සිද්ධියක් එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.
    අයිචි ප්‍රාන්තයේ ගමගෝරි නගරයේ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්
    විසින් මාර්තු 4 වන දින පරීක්ෂාවකින් පසුව ඔහුට එම රෝග තත්වය ධනාත්මකව ඇති බව සොයාගැනීමෙන් පසුව තම නිවෙසට වී රැඳී සිටින ලෙසට උපදෙස් දී තිබුණි. එදින සවස එම පුද්ගලයා තම පවුලේ අයට පවසා ඇත්තේ “වෛරසය හැමට විසුරුවා හැරීමට” යන බවයි. පසුව


    ඔහු ඉසාකායා හි සමාජ ශාලාවකට සහ බාර් එකකට වයිරසය පැතිරවීමේ අරමුණෙන් ගොස් ඇත.පසුව ඔහු මාර්තු 5 වන දින රෝහල් ගත කර ඇති බව මාධ්‍ය පවසයි.
    ආයතන දෙකම මෙහෙයුම් අත්හිටුවීමෙන් පසු මෙම පුද්ගලයා ව්‍යාපාරයට බාධා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇති බව කියෝඩෝ නිවුස් වාර්තා කරයි. මාර්තු 12 වන දින බාර් එකේ සේවය කළ කාන්තාවක් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ඇයට මෙම වයිරසය ධනාත්මක වී ඇතැයිද හෙළිදරව් වී ඇත.
    මෙම ක්‍රියාවලියට දායකවූ පුදගලයා පසුව රෝහලේදී මියගියේය.

    අයිචි ප්‍රාන්ත නිලධාරියෙකු පැවසුවේ ධනාත්මක බව පරීක්ෂා කරන පුද්ගලයින් ප්‍රතිපත්තිමය වශයෙන් රෝහල් ගත කර ඇති නමුත් ඇඳක් නොමැති නම් ඔවුන්ට නිවසේ රැඳී සිටින ලෙසට දැනුම් දී ඇති බවයි.

    එන්එච්කේ මහජන ගුවන් විදුලි නාලිකාවට අනුව අයිචි හි රෝගීන් ගණන ජපානයෙ ප්‍රාන්ත 47න් දෙවන ඉහලම සංඛාව නියෝජනය කරයි.බ්‍රහස්පතින්දා රාත්‍රී වන විට ජපානයේ මරණ 65ක් සහ කොරෝනා රෝගින් ගණන 2495 ක් වාර්තා වී ඇත.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    animated-arrow-image-0100.gifලොව පුරා කොරෝනා මරණ 54,000ත් ඉක්මවයි

    animated-arrow-image-0100.gifමොරටුවේදී පොලිස් වෙඩි පහරට ලක්ව තුවාල ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වෙයි

    animated-arrow-image-0100.gifකොරෝනා බිලිගත් සිව්වන පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකෙරේ (වීඩියෝ)

    animated-arrow-image-0100.gifමහ බැංකු අධිපතිගෙන් බැංකුවලට දැනුම්දීමක්

     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    NEWS

    animated-arrow-image-0144.gifකොරෝනා වෛරසය ගැන අද සිට පරීකෂා කිරීම් වැඩි කෙරේ

    නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අද (03) සිට වැඩි කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අන

    animated-arrow-image-0144.gifඉන්දියාව අනතුරේ දැමු ආගමික රැස්වීමට ලංකාවෙන් 33 දෙනෙක් : රැස්වීමට සහභාගී වූ 600 කට අධික පිරිසකට කොරෝනා වෛරසය වැළදිලා

    ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පිහිටි ඉස්ලාමිය දේවස්ථානයක පැවති ආගමික වැඩසටහනක් සඳහා සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙ

    animated-arrow-image-0144.gifමොරටුවේදී අණ නොතකා පලා ගිය මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු හෙරොයින් ජාවාරමට සම්බන්ධ බව හෙළිවෙයි

    මොරටුව එගොඩඋයන ප‍්‍රදේශයේදී පොලිස් අණ නොතකා පළා ගිය මෝටර් රථයේ සිටි පුද්ගලයින් අතර හෙරොයින් ජාවාරමට සම්බන්ධ

    animated-arrow-image-0144.gifනිරෝධායනය වූ තවත් පිරිසක් දියතලාවෙන් පිටව යයි

    දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 35 දෙනෙකු අද (03) සිය නිවෙස් බලා පිටව ගියා

    animated-arrow-image-0144.gifතමන්ගේ රට බලා යන්න : වීසා බලපත්‍ර හිමිකරුවන්ට ඕස්ට්‍රේලියානු අගමැති කියයි

    කොරෝනා වෛරසය හමුවේ පැන නැගී ඇති අර්බුධය හමුවේ පැන නැගී ඇති ගැටළු වලට තමන්ටම විසඳුම් සොයා ගත නොහැකි විදේශීය සිසුන් සහ තම

    animated-arrow-image-0144.gif"ජනතාව අවබෝධයෙන් සිටිනවා නම් ඇඳිරි නීතිය අවශ්‍ය වන්නේ නෑ"

    රජය රටවැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සිතා මෙම කාලසීමාවේදී ඇඳීරි නීතිය පැනවුවද, ඊට අවනත නොවන පුද්ගලයින් පිළිබඳ නිරන්තරය

    animated-arrow-image-0144.gifමිය ගිය කොරෝනා රෝගියාව ඇසුරු කළ නාගරික මන්ත්‍රිවරයෙක් නිසා තවත් පාරක් වසා දමයි

    කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ඩිවොස් පටුමග වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. ඒ, මරදාන ප‍්‍රදේශයෙන් හමුව

    animated-arrow-image-0144.gifකොරෝනා ආසාදනය වී මෙරටදී මියගිය සිව්වන පුද්ගලයාගේ ආගිය තොරතුරුත් එළියට

    ඊයේ (02) මියගිය මෙරට සිව්වන කොරෝනා ආසාදිතයා පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. 58 හැවිරිදි මෙම පුද්ගලයා රත්මලාන

    animated-arrow-image-0144.gifකොරෝනා වෛරසයෙන් මිය ගිය මරදානේ පුද්ගලයාගේ 'බෑනා' පසුගියදා පැවැති "නිල් මහා සටනටත්" ගිහින්

    නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය මරදානේ පදිංචිව සිටි පුද්ගලයාගේ බෑනා, කොළඹ රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යා

    animated-arrow-image-0144.gifතවත් රෝගියෙක් සුවය ලබයි : කොරෝනා බවට සැක 250 ක් රෝහල් වල

    නව කොරෝනා වෛරසය වැලදී සිටි තවත් එක් රෝගියෙක් ඉන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් ක

     
    Status
    Not open for further replies.