Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මොනාද බං අර කොන අහිමි නානලා phi ලාට දොර අහිමි කරලා පල්ලියේ හාන්නේ?

    වල්ල අල්ල අල්ල බොංචි කඩනවාද දල්ලැ ඇතුලේ.
    කො⁣රොන වේසාවෝ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,031
    113
    Gotland
    මොනාද බං අර කොන අහිමි නානලා phi ලාට දොර අහිමි කරලා පල්ලියේ හාන්නේ?

    වල්ල අල්ල අල්ල බොංචි කඩනවාද දල්ලැ ඇතුලේ.
    කො⁣රොන වේසාවෝ

    Beruwala :baffled:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මොනාද බං අර කොන අහිමි නානලා phi ලාට දොර අහිමි කරලා පල්ලියේ හාන්නේ?

    වල්ල අල්ල අල්ල බොංචි කඩනවාද දල්ලැ ඇතුලේ.
    කො⁣රොන වේසාවෝ

    මොකද්ද කෙස් එක
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    මොනාද බං අර කොන අහිමි නානලා phi ලාට දොර අහිමි කරලා පල්ලියේ හාන්නේ?

    වල්ල අල්ල අල්ල බොංචි කඩනවාද දල්ලැ ඇතුලේ.
    කො⁣රොන වේසාවෝ

    Hamibi PHI ganan ganne nae
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,096
    113
    කෑගල්ල
    Hamibi PHI ganan ganne nae

    මොන මගුලක් කරලා හරි හදිස්සි නීතිය දාලා හමුදාව දැම්මා නම් ඉවරයි. පුප පලලා ගනී නටන උන්ගේ. වේඩි තිබ්බත් කවුරුත් මොකුත් කියන්නේ නෑ මේ වෙලාවේ.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ජපානෙට වුනේ කේස් එක ඔලිම්පික් හින්දා යට ගැහුවා. අනික ජප්පන්ට ලෙඩ හැදෙන එක අඩුයි. දැන් තමා එලියට දාන්නේ තියන කේස්.

    ayi ban jappanta leda adu

    malu kana hindada nithrama?

    මොන මගුලක් කරලා හරි හදිස්සි නීතිය දාලා හමුදාව දැම්මා නම් ඉවරයි. පුප පලලා ගනී නටන උන්ගේ. වේඩි තිබ්බත් කවුරුත් මොකුත් කියන්නේ නෑ මේ වෙලාවේ.

    ow bn hadisi neethiya danna thibbe meeta sathi 2-3 kalin

    ehenan ganata army eka town wala senaga control karanwa
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,096
    113
    කෑගල්ල

    ayi ban jappanta leda adu

    malu kana hindada nithrama?

    ow bn hadisi neethiya danna thibbe meeta sathi 2-3 kalin

    ehenan ganata army eka town wala senaga control karanwa

    army එක මොකුත් කරන්න ඔනේ නෑ නිකන් ඉන්නවා දැක්කත් ඇති මිනිස්සුන්ට. ගියපාරත් දැක්කනේ අර කට්ටියක් කලබල කරේ නැත්තම් ලස්සනට වැඩේ ගියා. එයාලා කොහොමත් දැන් කලබල කරන්නේ නැති නිසා. දැන් කවුරුත් සද්ද නැතිව ඉදී 🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ai Ali Sabrey list parliament ganna hadanne? Thawa anthawadi wapurana ekek wadi wena eka witharai wenne

    අලි සම්බ්‍රරිට අන්තවාදියි කියමවනම් හකිම්ලට බදුර්දින්ලට මොකක් කියලද කියන්නෙ??
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ආදාහන කිරීම සාමන්ය විදිහට කර අන්වශ්ය ප්‍රචාරයක් නොදුන්නනම්.නිව්ස් වලට කියන්න තිබ්බෙ මලා.මේ සුසාන භූමියෙ අවසන් කටයුතුකලා.එච්චරයි.ඕනෙනම් මිනිය ගේන එකයි අවසන් කටයුතු එවර කල එවුන් පිරිසිදු වෙන එකයි විතරක් පෙන්නන තිබ්බ.අනවශ්ය ප්‍රචාරයෙන් වෙන්නෙ අනවශ්ය විවාදයකට අනික් මිනිස්සුත් පැටලෙන එකයි.මේ වෙලාවෙ උපායසීලි වෙන එක වැදගත්.
     
    Last edited:
    Status
    Not open for further replies.