Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Tawa 14k inna bèèeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    මෙල්බන් වලින් එලවනව කිව්ව ගමන් ලංකාවෙ උනා නේහ්..
    අනෙ අම්මප උඹ නම්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    Pregnant mother from Pannila, Beruwala admitted to DGH Kalutara today, giving false address was found to be COVID-19 positive after delivery. Whole antenatal staff got quarantined.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේක ඉවරයක් වෙන්නේ නැද්ද බන්ස්ලා
    මට නම් දැන් එපාම වෙලා ඉන්නේ. සිරියස් කියන්නේ. දැන්නම් එලියට යන්නම හිත්තිලා තියෙන්නේ
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Pregnant mother from Pannila, Beruwala admitted to DGH Kalutara today, giving false address was found to be COVID-19 positive after delivery. Whole antenatal staff got quarantined.

    mun recover wunama hire danna tiyenne. :angry::angry:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක ඉවරයක් වෙන්නේ නැද්ද බන්ස්ලා
    මට නම් දැන් එපාම වෙලා ඉන්නේ. සිරියස් කියන්නේ. දැන්නම් එලියට යන්නම හිත්තිලා තියෙන්නේ

    හැමදාම හවස් වරුවට පොඩ්ඩක් සුම්බා කරපන්. එතකොට මුලු දවසම ෆිට් එකේ ඉන්න පුලුවන්. විනාඩි විස්සයි යන්නෙ.




    ඒ වගේම අපිට දැනට බැරි ඒත් අපි කැමති මොකක් හරි ස්කිල් එකක් හදාගන්න මේක තමයි හොදම වෙලාව.

     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    CLOSED CASES 285,870

    Cases which had an outcome:
    227,734 (80%) Recovered / Discharged
    58,136 (20%) Deaths

    WHO එකට හැමිනෙන්න ඕන...යකෝ මේක අනුව හැදෙන 05 දෙනෙක්ගෙන් එකෙක් dead :shocked::shocked:
     
    Status
    Not open for further replies.